Android Phones for less than 5000/-

DIGger

Member
May 18, 2016
689
74
0
android nam nemei ban :P use karana ekata satharawaram devi pihitai :rofl::baffled:
ලංකාවෙ කඩයක් නම් කියපන් කෝ
රට ඒවා නම් එපා
එකක් ගෙනාවා චයිනා එකක් බැටරි එක 4000mah කිව්වට තියෙන්නෙ 350mah
2.gif
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    my deal eke dakka me phone eka.

    mydeal-lk-intex-aqua-y2-smartphone-001-730x410-0-0.jpg


    https://mydeal.lk/smartphone-intex-aqua-y2

    ikman.lk eke balapan samahara shops wala dala thibba 4800 wage wenne padu na ithin oya ganata yana phone ekka baluwama. indian brand ekakda koheda meeta kalin oka thibila thiyenne 8000 ganakata ikman eke used ewath thiyanwa 6000 - 7000 wage vikunanna dala samahara eun.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    ඔව නම් ගන්න එපා බන්. උන් මුලින්ම හැදුව සෆාරි කියල ෆෝන් එකක්. 6990 ටික දවසකින් ට්ච් අවුල් යනවා. ආයේ කාලෙකින් සොෆ්ට්වෙයා යනවා. වොරන්ටි ඉවරවෙනකම් හද හද ඉන්න පුළුවන්. 140 යෙත් සොෆ්ට්වෙයා අව්ලක් එනවා.
     
    • Like
    Reactions: kosandpol

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    පාවිච්චි කරපු samsung s2 ගන්න පුලුවන් බන් 8කට 9කට වගෙ. korean phone කරන තැනකින් ගනින්. 6 months warranty ත් එක්ක වගෙ ගන්න පුලුවන් තැනුත් තියෙනව. unit 5ක් ගන්න හිනද අඩුවට ගන්නත් පුලුවන් වෙය්.