ඉන්දියන් කාරයෙක් හම්බ වුණා!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉන්දියන් කාරයෙක් හම්බ වුණා!

    13269264_1047140375366658_5406459513382714543_n.jpg

     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    Sudda rata kala num api goda.
    Ape unta maara puke amaaruwak ne tibbe Sudda gen rata beraganna.
    Balahalla dan Australia/Canada/Newzealns tiyena hati.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Sudda rata kala num api goda.
    Ape unta maara puke amaaruwak ne tibbe Sudda gen rata beraganna.
    Balahalla dan Australia/Canada/Newzealns tiyena hati.

    waradiy ban.
    oya okkoma ratawal diyunu kanija sampath nisa.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Owa Kiyala wadak na ban, Rata kAwwe Deshspaluwo kiyala Hamadama Election ekak awamam ekama Set eka Yawanawa Parliament. Ithin Kohomada Ratak Hadenne...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඔය කතාව ඇත්ත .කොචි කියන්නේ කෙරලා වල තියෙන කොමර්ෂල් සිටි එක. හරියට අපිට කොළඹ වගෙ. මමත් කටාර් ඉන්නකොට කෙරලා එකෙක් සෙට් උනා. පොර වයසක පොරක් .ඌ කිව්වෙ ඉස්සර අපෙ රටට යනවා කියන්නෙ අද ඇමරිකා යනවා වගෙළු උන්ට. උන් අපෙ රටෙ පරණ දෙශපාලඥයන් ගෙ නම් ගම් විස්තර හිටන් දන්නවා .ea වගේම තමා තව දෙයක් අද මේ ගොඩක් සිංහලු කියලා ගොඩක් උන් ඔය කෙරලාවල මලබාරින් ගෙන් පැවත එන උන් හරිය.ඒක් හොයන්න නම් බලපන් උන්ගෙයි අපෙයි ගොඩාක් සමාන කම් තියෙනවා . ඔය අපි කියන ශුද්ධ සිංහලයෝ කියන එවුන් හරි අඩුයි බන් .අකමැත්තෙන් උනත් කියන්න වෙනවා අපෙ මුල් පරම්පරාවත් ඉන්දියන්ද දන්නේ නැහැ කියලා වෙලාවකට සැකයක් එනවා
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දැන් අපිට මොනවද කරන්න කියන්නේ?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    waradiy ban.
    oya okkoma ratawal diyunu kanija sampath nisa.
    ඕස්ට්‍රේලියාව නව සීලන්තටෙ මොනාද බන් අමුතුවෙන් තියන ඛනිජ සම්පත්. ඛනිජ සම්පත් හින්ද ලෝකෙ දියුණු වෙලා තියෙන්නෙ අරාබි රටවල් විතරයි. හැබැයි අපේ මිනිස්සුන්ගෙ නොදියුණුවට ඉතින් දේශපාලුවන්ට විතරක් බැනල වැඩක් නෑ. මේකට රටේ හැමෝම වග කියන්න ඕන.ලංකාවෙ මිනිස්සු මිථ්‍යාවල ඉන්නව වැඩියි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    waradiy ban.
    oya okkoma ratawal diyunu kanija sampath nisa.

    ඛනිජ සම්පත් නෙමෙයි බන් සුද්දගෙ මොලේ සහ උත්සහය නිසා තමයි.දැන් බලපන්කො ඔය ඛනිජ සම්පත් තියෙන රටවල් තියෙන්නෙ අෆ්‍රිකන් රටවල්,අරාබි රටවල් එහෙම ඒවයෙ ජීවත් වෙන්නවත් බැරි තත්වයක්නෙ තියෙන්නෙ.......:P:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉටිහ්න් දැනුත් එහෙමනෙ බන්...එකනෙ ගිවිසුම් ගහල උන් මෙහෙට පැනගන්න හදන්නෙ....:D