America's to be President and Our President

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ඩොන්ල්ඩ් ට්‍රම්ප් කතා කරන්නෙ මිනිහගෙ මව් භාශාවෙන්.ඉංග්‍රිසි අපෙ මව් භාශාව නෙමෙයි.අපේ ජනදිපතිගෙ වැරදි ඇති.එත් සංසංදනය කරන එක වැරදි.එත් අත් දකීම් අතින් අපෙ කෙනා ඉදිරියෙන් ඉන්නවා.ඔබාමත් පැහැදීමක් නැහැ ට්‍රම්ප් ගැන.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Kadda bari eka prashanayk nemei ban, bari gaatha kadden katha nokara thamange basawen ans dunna nam hari

    balapanko putin katha karana hati ;)

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    maha lakuwata sinhala, sinhale gena talk karana unmai president ta english be kiyala nondiya danne. :rolleyes: english beri eka nam problem ekak nemei lankawe president wena kenata. :yes: man hithanawa lankawe president ta tamil puluwannam english baruwa unath eka positive deyak. hebei tamil puluwan kiyanne teleprompter eka balan kiyona eka nemei :baffled:

    mun sinhala sinhale kiyanne political advantage ekak ganna misak sinhala kamata adaren kiyala hithanna be.:angry:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    maha lakuwata sinhala, sinhale gena talk karana unmai president ta english be kiyala nondiya danne. :rolleyes: english beri eka nam problem ekak nemei lankawe president wena kenata. :yes: man hithanawa lankawe president ta tamil puluwannam english baruwa unath eka positive deyak. hebei tamil puluwan kiyanne teleprompter eka balan kiyona eka nemei :baffled:

    mun sinhala sinhale kiyanne political advantage ekak ganna misak sinhala kamata adaren kiyala hithanna be.:angry:

    Katada bung lankwe English puluwan hondata 90% ma broken english tama, muta tibbane translator genek margayaen Kelin katha karanna wililajja nati wada karanne
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    America's the President to be :yes:

    Sri Lankan President :sorry:

    Lajjai oi :(

    America's president to be???? උඹ කොහොමද දන්නේ ට්‍රම්ප් දිනනවා කියල?

    මචන්, ලෝකෙ නායකයෙක් ඉන්ග්‍රීසි වැරැද්දුව කියන එක මහා ලොකු පකක් කරගෙන තියෙන්නෙ උඹලා වගේ අය.... ඉන්ග්‍රීසි මව් භාශාව වෙච්ච බ්‍රිටිශ්, ඇමරිකන්, කැනේඩියන්, නිව් සීලන්ඩ්, ඔස්ට්‍රේලියන් එවුන්ට ගානක් නෑ....

    ලැජ්ජයි, උඹලා වගේ ඉන්ග්‍රීසියට අඬන කළු සුද්දො ගැන...
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Most Leader of the powerful countries in the world doesn't speak fluent
    english.

    රටේ මව් භාෂාව කතා කරන්න බැරි නම් තමා ලැජ්ජා වෙන්න ඕනේ. මව් භාෂාව කියන්නේ රටේ අනන්‍යතාවය. අපි කීයෙන් කී දෙනාටද සිංහල අක්ෂර මාලාව කටපාඩමෙන් කියන්න පුළුවන් ?? හැබැයි Alphabet එක ඇහුවොත් වතුර වගේ කියාගෙන යනවා.

    (watch from 1.19)

    මහින්ද රාජපක්ෂ, මෝදි වගේ නායකයෝ තමන්ගේ රටේ මව් භාෂා වලින් එක්සත් ජාතීන්ගේ සමුළුව පවා අමතන්න පෙලබුනේ, මව් භාෂාවල තියන වටිනාකම පෙන්වාදෙන්න.

    P.S I am not into or support any sort of political party or Ideology.
     
    Last edited:

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියන්නේ අපි ගොඩක් ගරු කරන පුද්ගලයක් නේ, 0.55 ඉදන් මේ එක බලන්න. සිංහල භාෂාව ගැන එතුමා පැහැදිලි කරනවා.

    P.S I am not into or support any sort of political party or Ideology.