Trump to China!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    This is absolutely insane.

    President Trump is currently flying to China with all of the following people to request "deals" with China's President Xi:

    1. Elon Musk, Tesla and SpaceX CEO
    2. Jensen Huang, Nvidia CEO
    3. Tim Cook, Apple CEO
    4. Larry Fink, BlackRock CEO
    5. Stephen Schwarzman, Blackstone CEO
    6. Kelly Ortberg, Boeing CEO
    7. Brian Sikes, Cargill CEO
    8. Jane Fraser, Citigroup CEO
    9. Larry Culp, General Electric CEO
    10. David Solomon, Goldman Sachs CEO
    11. Sanjay Mehrotra, Micron CEO
    12. Cristiano Amon, Qualcomm CEO

    President Trump also says there are "many other" CEOs joining him on the trip who have not yet been disclosed.

    Never in history has such a trip even remotely near this scale and caliber occurred.

    This Trump-Xi meeting is far bigger than most realize.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,516
    45,687
    113
    Donald Trump GIF
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,476
    113
    ජෝ බයිඩන් බලේ ඉන්න කාලේ XI ජින් පින් අැමරිකාවට ගෙන්නපු වෙලේ ට්‍රම්ප්ගේ වහල්ලු කියපු ඒවා මතකද.උන් කෑගහුවේ මෙන්න රට චීනෙට විකුණනෝ කියලා...අන්තිමට ට්‍රම්ප් කාරයටම XI ගේ කකුල් දෙක ළගට යන්න වුනා...😂..බලන් යනකොට අැමරිකාවේ දේශපාලනයත් ලංකාවේ වගේමයි...කබරගොයා තලගොයා වෙනවා ඒ ඒ කාලවල් වලට..ලංකාවටත් XI අාපු වෙලේ ජෙප්පොයි ටොයියොයි මැරෙන්න හැදුවා නේ පෝර්ට් සිටියට වීසා ගන්න වෙනවා කියලා..😅😅
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    This is absolutely insane.

    President Trump is currently flying to China with all of the following people to request "deals" with China's President Xi:

    1. Elon Musk, Tesla and SpaceX CEO
    2. Jensen Huang, Nvidia CEO
    3. Tim Cook, Apple CEO
    4. Larry Fink, BlackRock CEO
    5. Stephen Schwarzman, Blackstone CEO
    6. Kelly Ortberg, Boeing CEO
    7. Brian Sikes, Cargill CEO
    8. Jane Fraser, Citigroup CEO
    9. Larry Culp, General Electric CEO
    10. David Solomon, Goldman Sachs CEO
    11. Sanjay Mehrotra, Micron CEO
    12. Cristiano Amon, Qualcomm CEO

    President Trump also says there are "many other" CEOs joining him on the trip who have not yet been disclosed.

    Never in history has such a trip even remotely near this scale and caliber occurred.

    This Trump-Xi meeting is far bigger than most realize.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ට්‍රම්ප් යන්නේ බිස්නස් ඩිල්ස් වලට
    එකක් ඇමරිකාවේ භාණ්ඩ ගන්න කියන පණිවිඩේ දෙන්න
    අනික ඉරාන යුද්දේ නවත්තගන්න චිනේ සපෝට් එක ගන්න
    තව චිනේ තියෙන ප්‍රභල චිප්ස් ගන්න
    තායිවානය ගැන කතා කරන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,121
    113
    සේදවත්ත
    ෆයිනැන්ස් ටු ටෙක් ශිෆ්ට් එක වෙනවා කියන්න නිදසුනක් . තව .එප්ස්ටයින් ටිකක් එලියට දායී ඉස්සරහට .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,286
    20,835
    113

    China wala technological advance eka horakam karanna mun yanne 😁

    @B.Chat

    ------ Post added on May 14, 2026 at 8:04 AM

    දෙයි මේන් කියලා. උන් පුළුවන් නම් පෙට්ටගම් 7ක දාලා බහිරවයෝ 1000ක් විතර දාලා හොයාගන්න බැරි තැනක වළලනවා එහෙම දේවල් තියෙනවා නම්. අමු කුහකයෝ. උන් අනිත් උන්ගේ technology එහෙම් පිටින්ම reverse engineering කරලා , ඒව develop කරලා දැන් ඒ සෙට් එකටම කොකා පෙන්නනවා. හරියට අර කූඩාරමට රිංගපු ඔටුවා වගේ තමයි. ඔලුව පොඩ්ඩක් දාගන්න දුන්නම කූඩාරම අස්සටම රිංගනවා. ලංකාවේ යන චීන project maintenance වැඩ උන්මලු කරන්නේ. උන්ට එකට වෙනම ගාණක් දෙන්න ඕනලු. 🤭 හොරකම් කරපු technology පොඩ්ඩක් slaves ලා ටික දම්මලා develop කරලා දැන් උන් ඒව හංගන්න දඟලන එක මොන වගේ joke එකක් ද කියලා හිතා ගන්න 😂 quality එක වෙනුවට ලෝකේ limited resources එහෙම overused කරලා කාබාසිනියා කරලා ලෝකෙ කුණු කන්දල් පුරවන එකේ පළවෙනි credit එක චීන උන්ට තමයි යන්නේ. තේරෙයි කල් යයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081

    ට්‍රම්ප් චීනේ ගියාට මූට හික් ගෑවිලා..😂😂..උන් මොනා කරන් හරි දියුණු වෙලා උන් ළගට ලෝකේ බලගතුම රටක් කියලා කියන උන්ව උන් ළගට ගෙන්නගත්තනේ..උඹලා අපි මොනවද කරේ??🤷‍♂️..ඔය අාපු ඵකෙක් වත් ලංකාවට වැරදිලාවත් ඵයිද???😂

    ඔය තරම්‍ ඉරිසියා කරන්න ඵපා යකෝ පැලිලා මැරෙයි..ඕක තමයි ලංනාවේ උන්ට ගහපු හෙනේ..ඵක ඵකාට ඉරිසියා කරනවා ගොඩ යන ඵකෙක්ටවත් ගොඩ යන්න දෙන්නේ නෑ කකුලෙන් අදිනවා..අන්තිමට හැම ඵකාම වලේ🤦‍♂️

    Last edited:
    • Like
    Reactions: sahases

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,286
    20,835
    113
    ට්‍රම්ප් චීනේ ගියාට මූට හික් ගෑවිලා..😂😂..උන් මොනා කරන් හරි දියුණු වෙලා උන් ළගට ලෝකේ බලගතුම රටක් කියලා කියන උන්ව උන් ළගට ගෙන්නගත්තනේ..උඹලා අපි මොනවද කරේ??🤷‍♂️..ඔය අාපු ඵකෙක් වත් ලංකාවට වැරදිලාවත් ඵයිද???😂

    ඔය තරම්‍ ඉරිසියා කරන්න ඵපා යකෝ පැලිලා මැරෙයි..ඕක තමයි ලංනාවේ උන්ට ගහපු හෙනේ..ඵක ඵකාට ඉරිසියා කරනවා ගොඩ යන ඵකෙක්ටවත් ගොඩ යන්න දෙන්නේ නෑ කකුලෙන් අදිනවා..අන්තිමට හැම ඵකාම වලේ🤦‍♂️

    චීනෙ ගොඩ ද නැද්ද අදාල නෑ. ලෝකෙට කෙළ වීමේ සම්භාවිතාවය වැඩි මොකක් ද කියලා මම හිතන්නේ සහ එළිපිට ලංකාවට ජරා වැඩ කරේ කවුද කියන එක මත මගේ ඇරියස් එක තීරණය වෙන්නේ (ඇමරිකාව උනත් ජරා වැඩ කරා. හැබැයි අඩුම උන් ලංකාවට කෙළවෙනකොට නමට හරි, policies මත හරි ලංකාවට පිදුරු ගහක් හරි දානවා.). උඩින් කියපු ටික බොරු නම් උබේ කතාව පිලිගන්නම්. ultimately මමත් මේ රට ගැනයි ලෝකේ ගැනයි තමයි හිතන්නේ. China වගේ රටක් ලෝකේ අල්ලන එක මොන රටකටවත් හොඳක් වෙන දෙයක් නෙවෙයි කියලා මම නම් තාම හිතන්නේ. උන් තවත් සමාජවාදී රටක්වත් නෙවෙයි අඩුම. Capitalism model එකක්ම තමයි. සරලව USA=China. හැබැයි China ඉන්නේ unsecured mentality එකක USA වලට වඩා. උන් මේ level එකේ හැසිරෙන්නේ මෙහෙම නම් ඊළඟ level එකේ හැසිරෙන විදිය හිතා ගන්න පුළුවන්. අඩුම China ඊළඟට කරන දේ predict කරන්න තාම බෑ. ඒ තරම් sure නෑ උන්. China ජරා පොහොර නැවක් එවනව. ඒක ලංකාව reject කරාම උන්ගේ industry එක බාල්දු කරා කියලා China government එක තමයි ගේම ඉල්ලන්නේ. මට හිතා ගන්න බෑ උන්ගේ ජරාව පොහොර නැව් ජරාව කියලා අපි කිව්වම උන් එක එච්චරට defend කරන විදිය. ඔන්න ඔය විදියටම තමයි තවත් ජරා වැඩ කරලා අන්තිමට යට ගහන්න ඉස්සරහට. ණය ප්‍රතිව්‍යුහගත කරන්න අන්තිමටම වගේ කැමති වුණේ China. ඇයි උන් බංකොලොත් වෙයි කියලා ද අපේ ණය ටික ගෙවන්න පරක්කු වුණා කියලා. IMF එකෙන් යන්තං බේරලා ඉන්න අපතයෝ සෙට් එකක් ඉන්න රට China වන්දනා කරන එක තමයි මට නම් ලොකුම joke එක. Facts ගැන කිව්වම "අනේ මුට මෙන්න අවුල් ගිහින්" වගේ Childish ඒව කියන උන් ගොඩක් මේකේ China, Russia වගේ උන්ට කඩේ යනවා. ඔව්, අවුල් වෙන්න ඕන තමයි මොළයක් ලාවට හරි තියෙනවා නම්.
     
    Last edited: