මං පොඩි කාලේ

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මුලින්ම කියන්න වෙනව මේ නුල්ල ටිකක් වයසක, ඒ කිව්වෙ 25ටවත් වඩා අයට තමා වැඩියෙන් අදාල වෙන්නෙ.:P:P පොඩි උන්ටත් අදාල නම් ඒත් කමන්නෑ.:yes::yes:

    අපි පොඩිකාලෙ දැන් වගේ මොබයිල්, ගෙම් බොක්ස්, ගැජට් බැජට් තිබ්බෙ නෑ.අපිට සංතෝස වෙන්න තිබ්බෙ වෙන පොඩි පොඩි දේවල්.

    එව්වා තමයි මේ.

    ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්‍රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.:yes:
    අඹ කන විට අඹ ඇටේ ලැබීම:eek:
    ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම:love:
    ඇන්කර් පෙට්ටිය අස්සෙ ස්ටිකර් තිබීම:yes:
    තෑගි ටොපියකින් දිනුමක් ලැබීම:D
    හාල්මැස්සො වල සාලයෙක් තිබීම:rofl:
    පොල් බිස්සක්/පැල පී ලැබීම:love:
    අවුරුද්දට නෑයන්ගෙන් තෑගි ලැබීම:P

    කට්ටිය එහෙම සතුටු වෙච්චි දේවල් තියේනම් කියමු බලන්න.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    බුදුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
    වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
    වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
    මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
    ගංවතුර ගැලීම
    වී කාටුවෙ නටන්න සෙට් වීම
    චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
    කෝච්චියෙ පෙට්ටි දෙක වෙන් වෙන තැන යනන් සෙට් වීම (පොඩි කාලෙ ෆුට් බෝඩ් එක තහනම් නෙ කොහොමත්)
    රැල්ල පාගන්න ලැබීම
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බුදුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
    වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
    වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
    මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
    ගංවතුර ගැලීම
    වී කාටුවෙ නටන්න සෙට් වීම
    චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
    කෝච්චියෙ පෙට්ටි දෙක වෙන් වෙන තැන යනන් සෙට් වීම (පොඩි කාලෙ ෆුට් බෝඩ් එක තහනම් නෙ කොහොමත්)
    රැල්ල පාගන්න ලැබීම

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love::love::love::love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැල පී වලට අපි කියන්නෙ පොල් බිස්ස කියල.:yes:


    අඩේ මං කොටන්න හැදුවේ පොල් ගොඩක් අතරින් පැලපියක් ලැබීම කියලා...:yes:

    මෙහේ කියන්නේ පැලපිම තමයි:yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    කට්ටියත් එක්ක ඇලට පැන නාන්න ලැබීම.
    කඩාගෙන යන සරුංගල් පස්සේ ගොස් එය නැවත රැගෙන ඒම.
    යාලුවෝ ටිකත් එක්ක ගම පුරා ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට ලැබීම.
    යාලුවෝ ටිකත් එක්ක කැරම් ගැසීමට සෙට් වීම.
    වෙසක් එකට කැරකෙන කුඩුවක් හැදීම.
    ගම පුරා ඇවිදලා මල් කඩාගෙන මල් දන්සලක් දීම.
    ෆුට් බයිසිකල් වල ගොස් ගඟේ නාන්න සෙට් වීම.:love::love::love::love::love:
     
    • Like
    Reactions: DangerMan119

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    චොකලට් ස්ටිකර් වල අංක ගැලපීම
    චුවින්ගම් පච්චයක් සාර්ථකව අතේ ඇලවීම
    බස් එකේ ඩ්‍රයිවර් ලග හිටගෙන යෑම


    පලි: මං නම් මොන්ටිසෝරි යන කාලේ බක්කි කරත්තෙන් තමා ආවේ ගියේ .
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    කඩේ අර මල් biscuit එක තිබීම :P:P:love::love: මේක ඔව් :cool:
    5118495667.jpg
     
    • Like
    Reactions: DangerMan119

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගස් වල අතු කපපුවම අතු පදින්න ලැබීම
    දිමියන්ට තුත්තිරි රා පෙවීම
    කුඹුරේ මොණර පිහාටුවක් තිබී හමුවීම
    ලොකු අය්යල අක්කල ස්ට්‍රයික් නිසා ඉස්කොලෙ කලින් වැසීම
    පොත අස්සෙ දාපු අක්කපාන කොලයක් මුල් ඇද තියෙනව දැකීම
    අයිස්ක්‍රීම් වෑන් එකක් පාරේ යාම
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බෝලෙයි බැට් එකයි අරන් සෙල්ලන් කරන එක. දැන් බෙහෙතකට දකින්න නැහැ පොඩි උන් සෙට් එකක් එහෙම සෙල්ලන් කරනව. උන්ට හැමදාම class.
     
    • Like
    Reactions: DangerMan119

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉස්කෝලේ ඇරුනම මුලින්ම ගේට්ටුවෙන් එලියට එන්න ලැබීම...:):)