උඹල දන්න lawyersල (යාළුවො, නෑදැයෝ, හිතවත්තු) එහෙම ඉන්නවනම් උන් සාමන්යෙන් මාසෙකට කීයක් විතර හම්බ කරනවද කියල දල වශයෙන් දන්නවනම් දාපං බලන්න මෙතන. Experience එකත් එක්කම දැම්මොත් වැඩිය හොඳයි 
අනික තමයි lawyer කෙනෙකුට දැන් සමාජයේ තියෙන පිළිගැනීම. ඉස්සර ඉඳලම lawyers ලා හරි හොඳ රත්තරන් මිනිස්සු කියල පිළිගැනීමක් තිබ්බේ නෑනේ. ඒත් lawyer කෙනෙක් කියපුවහම වුර්තියට හොඳ තැනක් තිබුන. දැන් lawyersla හෙන ගොඩක් ඉන්නවා. තාම සැලකිය යුතු පිළිගැනීමක් lawyers ලට තියෙනවද උඹල හිතන විදියට?

Last edited: