ජපන් එනවනම්

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    sallima hoyanna puluwan manasikathwayen kollo kello ewana agent ponn**yo thamai ula thiyanna ona.

    koi ratata giyath katta thamai mulin, thaman danaganna ona thaman awe mokatada kiyala oluwe thiyaganna

    japan unath mole kalapana karala wada kaloth palaweni awurudda dwka witarai kattak kanna wenne, me api inne hodata.

    habai japanen goda yanna hitan ge dora banku walata thiyala, naya aran awoth nam jiwithe hari katukai mehe
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    japan gon baduwak keeyada ban, danaganna ahanne..

    gon kiyanne chinese vietnam wage 10000¥ ( samaharawita etha. pathiwala poddak adu wewi, talk karana widiyenuth podaak adu karagattaki)

    japanese nam 10000¥ta wage patta naaki ganu thamai inne, tharuna un patta ganan.

    language eka puluwan, penuma thiyena unta nam lesiyenma kallak alluwaki :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වෙල්ඩින් වගෙ පුලුවන් උන්ට කයිසා එකක් සෙටි කරලා දෙන්න පුලුවන් උබලා දැන් ගන්න ගාන කියපල්ලා මෙකෙ කොල 40-50ක් ගන්න පුලුවන්

    අල මල්ලි;20086254 said:
    normally kola 35 -60k hambuwenawa ban, e unata sahenna kapenawane ban

    anna ekane wade, jappange ithuru kirillak nene
    padiyen bara arawata mewata kapenawa, habai loku pension ekak hambenawa. e nisa un ithuru karanne ne.
    ape ayata ewa hariyanne nene

    mage bappa citizen visa inne. habai dan baitho job karanne.kola 60 witara maseta hambenawa. maasa 3n 3ta lankawata yanawa. permanant job kaloth e sellam bene
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අල මල්ලි;20088802 said:
    ahh, kanna bonna nam kola 4k 5khodatama athi ban, badu ganna giyoth nam ithin huta thama

    uyan kanawa nam kola ekahamaaren hodatama kanna puluwani.

    parippui bathui nemei, supiriyatama kanna puluwan:yes::yes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අරි බයිතෝ වල කෑම නිකං දෙනවද බං මම නම් කියන්නෙ දෙයක් ඉගෙන ගෙන ජපානෙට එන්න යාඩ් වල ඉන්න සුපිරි මැකැනික් අයියාලා හොයන ගනන් එහෙ උන් දන්නවා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අල මල්ලි;19941776 said:
    ජපානයේ අත්දැකීම්.

    ඔන්න කොල්ලනේ ගිය සතියේ මට නැවත ටෝකියෝ වලට යන්න උනා. Meeting එක තිබුනේ දවල් 3:00 ට නිසා පොඩ්ඩක් ඇවිදින්න කියල හිතාගෙන උදෙන්ම ගියා. ඔෆිස් කිට් එක ඇඳගෙන ඇවිදින්න බැරි නිසා ඩෙනිමකුයි T එකකුයි දාගෙන ගියේ. ඉතින් ඔන්න වටේ රවුම් ගහ ගහ ඉන්නකොට අතරමං වුනා වගේ දැනුනා. GPS දාගෙන බැලුවත් අඳුරගන්න බැරි උනා. කාගෙන්වත් අහන්න විදියකුත් නෑ, මට ජපන් භාෂාව හරියට බෑ.

    ඔන්න ඉතින් කැරකි කැරකි ඉන්නකොට මෙහෙම ඇහුනා “යමනොතේ වරෙන්. මම ශිබුයා ස්ටේෂන් එකේ ඉන්නම්.” හම්මේ, දෙයියෝ බැලුවා වගේ, මම පට ගාල ගිහිල්ල පොරට කතා කරා. හැබැයි ඉතින් මාව වැඩිය ගණන්ගත්තෙ නැතුව ඇහුවා ඇයි? කියල.. මම කිව්වා “මල්ලි මට මෙන්න මේ ඔෆිස් එකට යන්න ඕන, පොඩි හෙල්ප් එකක් දෙන්න” කියල. ඉතින් මේ කොල්ල මට කිව්වා “මම පොඩ්ඩක් බිසී, ඔයා මෙහෙම ගිහිල්ලා (අතින් පාර පෙන්වයි) ස්ටේෂන් එකට යන්න. එතනින් යමනොතේ ලයින් එකේ ගිහිල්ල එබිසු වලින් බැහැල කාගෙන් හරි අහන්න. යමනොතේ ලයින් එක ලූප් ලයින් එකක්, ඒක නිසා කොයි පැත්තට ගියත් අවුලක් නෑ.” මමත් හා කියල අයෙත් ඇහුව ඔයා කොයි පැත්තටද යන්නේ, මට මේ ඇඳුම මාරුකරගන්නත් ඕන කියල. “ස්ටේෂන් එකේදී පුළුවන්, යමුකෝ එහෙනම්” කියල මේ කොල්ලත් මාත් එක්ක ස්ටේෂන් එකට ආව.

    මම ඇඳුම මාරුකරගෙන ඔෆිස් කිට ගහගෙන ආවට පස්සේ මේ කොල්ල මාත් එක්ක කතාවට වැටුන. “අයියා, මෙහෙ ජොබ් එකක් කරනවද?” ඔන්න ඉතින් ඔක්කොම විස්තරේ කිව්වට පස්සේ මේ කොල්ලා මාත් එක්ක සෙට් උනා.
    සොරි අයියා, මම හිතුවේ ඔයත් මෙහෙ වැලේ වැල් නැතිව ඉන්න පොරක් කියල. එකයි වැඩිය ගණන් ගත්තේ නැත්තේ. දැන් අපි වැඩිය ලංකාවේ කට්ටිය එක්ක කතාබහ කරන්නේ නෑ. අඳුරන කොල්ලෝ එක්ක විතරයි ඉන්නේ,
    මමත් ඉතින් වෙලාව තියන නිසා කතාවට වැටුන. “ඇයි බන් එහෙම කියන්නේ? උඹ මෙහෙට ආවේ ස්ටුඩන්ට් ද?”

    මල්ලි : ඔව් අයිය, මම ආවේ ගිය අවුරුද්දේ. අපි කොල්ලෝ 3 දෙනෙක් එකට ආවේ.
    මම : අද උඹට ඉස්කෝලේ නැද්ද? කාලද ඉන්නේ?
    මල්ලි: අද ඉස්කෝලේ නෑ. ආයේ අප්‍රේල් පටන් ගන්නේ. තාම කාල නෑ.
    මම: එහෙනම් යමු කන්න. මටත් බඩගිනියි.

    ඔන්න කනගමන් දැනගත් පරිදි මම මේ ස්ටුඩන්ට් එන අයගේ කතාව කියන්නම්.

    මේ කොල්ල කලින් කිව්ව විදියට ඉන්නේ යාළුවො 3 දෙනෙක් එක්ක කාමරයක් අරගෙන. මාසෙකට 60,000 ලු. 3 දෙනා ගාන බෙදාගන්නවා. මෙහේ රෙස්ටුරන්ට් එකක පාර්ට් ටයිම් කරන්නේ. පැයට යෙන් 1000. සතියට පැය 24 – 28 අතර ගානක් තමයි හම්බුවෙන්නේ. සමහර දවස් වලට රෑ වැඩ කරනකොට යෙන් 1250 ගෙවනවලු පැයකට. ඒ කියන්නේ මාසෙට යෙන් 120,000 ක් විතර හම්බුවෙනවනේ. ඔන්න දැන් තමයි කතාව.

    මේ කොල්ල ජපානෙට එන්න ඔක්කොම ලක්ෂ 15 ක් වියදම් කරලා තියනවා, එනකොට තව ලක්ෂයක් අතේ අරන් ඇවිත්. මේ සල්ලි හොයාගෙන තියෙන්නෙ ඉතුරු කරපු සල්ලි ඔක්කොම අරගෙන සහ රත්තරන් බඩු බැංකුවට තියල. ඉතින් මේ සල්ලි ආපහු යවන්න එපැයි.
    දැනට මේ මල්ලි මාසෙකට යෙන් 20000ක් මෙහේ කාමරේට ගෙවනවා. ඊට අමතරව ඉන්ෂුවරන්ස් එකට, සීසන් එකට, ෆෝන් එකට (මේකා ආපු ගමන් ඇපල් 6s plus එකක් අරන්) මාසෙකට 15,000 ක් ගෙවනවා. ඉතින් පඩියෙන් ඉතුරු 85,000. ඕකෙන් ඉස්කෝලෙට දෙන්න ඉතුරු කරගෙන ගෙදරටත් යවල, කන්න බොන්නත් ඕන.
    ඉතින් මේ ඔක්කොම ඔලුවේ තියාගෙන මේකා පුදුම කට්ටක් කන්නේ. හරිහමන් නින්දක් නැතුව, අධ්‍යාපනයට අවධානයක් නැතුව, හරිහමන් අරමුණක් නැතුව, පිළිවෙලකට කන්නේ බොන්නේ නැතුව තමයි ඉන්නේ. මේකා කන්නේ මෙහෙ යෙන් 100 ට තියන බත් ගුලි (මේවා නිකන් අපි කන බත් කටවල් දෙකක් වගේ). දවල්ට කන්නේ නෑ, හවසට වැඩ කරන තැනින් කන්න දෙනවා. මෙහෙම ඉඳල තමයි ගෙදරට 65000ක් විතර යවන්නේ. ඉතින් ඇඳුමක් එහෙම අරගෙන, හොඳට කාලා බීලා හිටියොත් මූට ඉතුරුවෙන දෙයක් නෑ. මුගේ තව යාලුවෙක් හොරෙන් ජොබ් 2ක් කරනවලු (මාසෙට ලක්ෂ 2 කට වඩා හොයනවලු), හැබැයි ඉස්කෝලේ යන්නේ අවාරෙට. ඉතින් මෙහේ ඇවිත් ඇති වැඩක් නෑ. නිකමට හිතපන්, ඌ ලංකාවට ගිහිල්ල මොනවා කරන්නද? ඉගෙනගන්න තියන කාලේ පිඟන් හෝද හෝද ඉන්නවා. නිකමට හරි අහුවුනොත් ඩිපෝර්ට් තමයි. ලංකාවෙත් පිඟන් හෝදන්න තමා වෙන්නේ.
    දැන් මේ කොල්ල ජපානෙට ආවේ ජපන් ඉගෙනගන්නනේ, ඉතින් මේ අවුරුද්දේ මෙහෙම ඉඳල ලබන අවුරුද්දට වීසා ගන්න වෙන්නෙත් ස්ටුඩන්ට් ම තමා. එකියන්නේ මේ ජීවන රටාව වෙනස් වෙන්නේ නෑ අවුරුදු කීපයකට.

    ඉතින් දැන් ඔය ලංකාවෙන් ජපානෙට එන්න හිතාගෙන ඉන්න මල්ලිලාට මේ කියන්නේ. ගෙදර බඩු බැංකුවට තියල, ලෝන් අරගෙන ඉගෙනගන්න ගමන් සල්ලි හම්බුකරන මානසිකත්වයෙන් මෙහෙට එන්න එපා. ඉගෙනගන්න එනවනම් සල්ලි අමතක කරලා වරෙන්. අමතර ගානක් හොයාගන්න පුළුවන් තමයි, එත් ලක්ෂ ගණනින් නම් නෙවෙයි. මෙහේ ආවට පස්සේ ආයේ දමල ගහල ගෙදර යන්න බෑ නේ. ඔය මෙහෙ ඉන්න උන් ෆොටෝ අරන් ෆේස්බුක් එකේ දැම්මට පුදුම කට්ටක් කන්නේ. දැන් ජපානේ ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර ආපු මිනිස්සු ලක්ෂ ගණනින් හම්බකරා, හොරට හිටියා. හැබැයි දැන් එහෙම නෑ, නීති තදයි.
    අනිත් එක, ඉගෙනගන්න එනවනම් අරමුණක් ඇතුව වරෙල්ල. මෙහෙ ඇවිත් ජපන් භාෂාව ඉගෙනගත්තා කියල හොඳ රස්සාවක් හම්බුවෙන්නේ නෑ. ඔය ලංකාවේ ඉන්න මාෆියා කාරයොන්ට අහුවෙන්න එපා (හැමෝම නෙවෙයි හොඳේ). උන් උඹලට මවල පෙන්නලා ගැන කඩාගන්නවා. ජපානේ ඔය කියන තරම් සුපිරි නම් උන්ට මෙහෙ ඇවිල්ල ඉන්න පුළුවන් නේ.
    අනිත් එක ඔය ස්ටුඩන්ට් වීසා අරගෙන මේ ඇවිල්ල පිස්සු කෙලපු ලංකාවේ උන් නිසා දැන් මෙහේ ලංකාවේ මිනිස්සුන්ට තියන පිළිගැනීම අඩු වෙලා තියෙන්නෙ. ටෝකියෝ වල මේක වැඩියි.
    නැවත වතාවක් කියන්නේ. කොල්ලනේ උඹලගේ අම්මල තාත්තල තමන්ගේ ජීවිතකාලෙම දුක්විඳලා හම්බුකරපු සල්ලි ඔක්කොම වියදම් කරලා එන්න එපා. එන්න කලින් විස්තර හොයල බලල වරෙල්ලා. ප්ලෑන් එකක් ඇතුව වරෙල්ලා.


    ප.ලි : මෙම කතාව ජපානයට පැමිණි සියලුම සිසුන්ට අදාළ වන්නේ නැත. තමන්ගේ මොලය පාවිච්චි කරමින් ගේම ගසන පිරිසක්ද ඇත. මෙය මා ලද අත්දකීමකින් ලියන ලදී.

    ඇත්ත තත්වෙ කියල දුන්නට බොහොම ස්තූතියි බන් නමුත් මේක කීයෙන් කී දෙනෙක් හරියට තේරුම් ගනීද කියන එකයි පුරස්නෙ
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    anna ekane wade, jappange ithuru kirillak nene
    padiyen bara arawata mewata kapenawa, habai loku pension ekak hambenawa. e nisa un ithuru karanne ne.
    ape ayata ewa hariyanne nene

    mage bappa citizen visa inne. habai dan baitho job karanne.kola 60 witara maseta hambenawa. maasa 3n 3ta lankawata yanawa. permanant job kaloth e sellam bene

    pension ekata hama masema kola 4 kata kittuwa kapenawa ban, habai ithin eka bankuwe damma wage thamai, enakota lump sum denawane

    Japan wala citizenship denne na ban, PR (Permanent Residency) wenna athi...
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අරි බයිතෝ වල කෑම නිකං දෙනවද බං මම නම් කියන්නෙ දෙයක් ඉගෙන ගෙන ජපානෙට එන්න යාඩ් වල ඉන්න සුපිරි මැකැනික් අයියාලා හොයන ගනන් එහෙ උන් දන්නවා

    eka nam aththa ban, mama danna freelancer karana ekek innawa, french buwek, masekata kola 70k withara hoyanawa.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඇත්ත කතාව අනිත් රටවල් වගේ නෙමෙයි ජපානෙ ජීවිතය.
    මම අවුරුදු ගානක් වීස එක තියාගෙන ඉන්නව.සුදුසුකන් ඔක්කොම තියෙනව තාම පීආර් නැහැ.
    ඔය කටු සේරම කැව.ලන්කාවෙ එවුන්ට කිව්වට විශ්වාස කරන්නෙ නැහැ.

    අම්මේ ලොකු මහත්තය දැක්ක කල් ඔබතුමාව!
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අල මල්ලි;20094013 said:
    pension ekata hama masema kola 4 kata kittuwa kapenawa ban, habai ithin eka bankuwe damma wage thamai, enakota lump sum denawane

    Japan wala citizenship denne na ban, PR (Permanent Residency) wenna athi...

    danna taramin japan university gihin N1 level inna ayata citizen apply karanna puluwan.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    math freelancer karanne bn lankawe idan අල මල්ලි ubata hena chance ekak bn oka lankawe kollo student or jitco kensuse gihin amara kattak kanne kensusue un kola 15i bn padiya mehen lak 10-15 viyadam karan awith aiyo un hathaka wla kana katta අල මල්ලි uba apu eken uparima proyojna ganin apita oya wage chance ne bn
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    math freelancer karanne bn lankawe idan අල මල්ලි ubata hena chance ekak bn oka lankawe kollo student or jitco kensuse gihin amara kattak kanne kensusue un kola 15i bn padiya mehen lak 10-15 viyadam karan awith aiyo un hathaka wla kana katta අල මල්ලි uba apu eken uparima proyojna ganin apita oya wage chance ne bn

    ow ban, mamath jeewitheta hithuwe na me wage thanakata ei kiyala. iskole yana kale average student kenek ban, eth ithin balapanko life eka wenas wena hati.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අල මල්ලි;20094109 said:
    dan denne na neda ban, PR witharai denne, hariyatama danne nam na, ward office ekaka ekek kiwwe

    mamath hariyatama danne ne, arayage nam iye pereda seen ekak newi machan, dan me gewenne 30 weni awurudda ban japane
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ජපානෙට එනවා නමි දෙපාරක් හිතන්න පනින්න බලන් හරි රිෆුජි ගහන් හරි එන්න එපා අනිවා මොනවා හරි ස්කිල් එකක් හදා ගෙන එන්න ජප්පො එක්ක වැඩ කරන්න හරි අමාරැයි උන් අහන්නෙ මම කරනවා නම් අැයි උබට බැරි කියලා...
     
    Sep 26, 2010
    89
    4
    0
    ohe wada karanna ochchara amaruda bn? mat me japan enna wistara hoya hoya inne.student visa awahama hostal hambawenne nadda? travel agent kiwwe nam room hamaba wenawa kiyala. ane mchn poddak wistara dahan.awilla anagnna ba.mata IT degree ekakut tiye.mona wage field ekak karothda goda yanna puluwan? pls help machn.wistara dahan.:(