IIT keri wedak kara bn..

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    savoy eka thiyenneth wallawatte ne mchn.. :D

    IT/Engineering vs medicine patalaganna epa bn..IT/eng kochchara pvt awath adala na..weda puluwan ekaa goda yai anik ekaa halei..medicine ehema neme..weda bari un field ekata awoth un halenne minissuth maragenai..pvt/state widiyata hithanne nathuwa logically hithapan..mata anik pvt ewa kisima aulak na..sliit,nsbm godak bokkawal innawa..

    thread eke topic eka wenas karanna epa broo.. :sorry:

    gon katha kiyanna epa bn.....umbe wasiyata pvt eng hoda unada?

    ane yako SE lath docala wagema thama ....critical system ehema baluwama ewath poddak ehe mehe unoth minissu marenwa....ube pawule dokek athi aniwa.....:rolleyes::rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    IIT එකෙත් දැන් මැනෙජ්මට් එක ෆුල් අවුල්. ඔකේ හිටපු ප්‍රොෆෙසර් ඇල්ෆ්‍රඩ් ,මිස් නියොමි එහෙම මම දන්න් විදිහට දැන් නැහැ:sorry:. එකෙ උන් කොම්පැනි ගානේ එනවා උන්ගේ ළමයි ගන්න කියාගෙන:baffled:. ඔය ස්කොල් එකේ ඇත්ත කතාව ඔක ගෙවන්නේ උන් වැඩකරන කම්පනි එකෙන් මිසක් එකෙන් IIT eken ලැබෙන ස්කොල් එකක් නෙමෙයි. උන් කොහොමත් ලක්ශ 14 ළමයිව වැඩට දාන කොම්පැනියෙන් අයකරගන්නවා:rofl:. මම කියන්නේ බොරුනම් පොඩ්ඩක් හොයලා බලන්නකො. ඉස්සරනම් කිව්වාම මාර ඩිමාන්ඩ් එකක් තිබ්බා:cool:. දැන් ඒකත් හුලන්. බැක් එන්ඩ් සපොර්ට් කරන්න බැරි උනුත් එනවා ඔකෙන් උප්[ආදිය අරගෙන:sorry::sorry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    eka hari..
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කවුරු හරි එකෙක් ඕකට කෝල් එකක් අරන් මම 5 පාරක් ගත්තා කෝ ලෙටර් එක කියලා කුණුහර්පෙන් බැන්නා නම් හරි :baffled::rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් ඔය Infoschol එකට ඇප්ලයිත් කරා..Admission එකත් ගෙදරටම ආව..එත් මට යන්න විදියක් නැහැ..මම මුලින් යන්න හිතාගෙන හිටියේ එත් විවිධ හේතු නිසා තීරණය වෙනස් කරා..

    හේතුව නම් මම දැනට රජයේ කැම්පස් එකක අවුරුදු එකහමාරක්ම කරලා ඉවරයි..ඉතින් මේක අත අරින එක අපරාදේ..ඒ වගේම ගෙදරිනුත් කැමති නැහැ මේක අතාරිනවට..මට නම් එච්චරම ගානක් නැහැ අතාරින එක..මොකද මම කැමති Intensive Schedule එකක් යටතේ experience එකයි academic knowledge එකයි දෙකම ලබන්න..එත් මගේ වයසත් ප්‍රශ්නයක් මේක අවුරුදු හතරක ඩිග්රි එකක් නිසා (මට ලබන මාසෙට 22යි)..කොහොමහරි හැම හේතුවක් නිසාම මේක කරන්නේ නැහැ මම...

    මේ Onda_AX1 කියන එකාට පිස්සුද බන් ප්‍රයිවට් කැම්පස් වලට කෑගහන්නේ? යකෝ කවුරු උනත් ඉගෙනගන්න ඕනේ..එක ඉගෙනගන්නේ සල්ලි දීලද නැතුවද කියන එක අදාළ නැහැ..අද්‍යාපනය හැමෝගෙම අයිතියක්..ඒ නිසා හැමෝම එක ඉගෙනගන්න ඕනේ..කාටවත් (අන්තරේ ප්‍රමුඛ ලිං මැඩියෝ ටික) තව කෙනෙක් අද්‍යාපනය ලබන එක වලක්වන්න කටයුතු කරන්න බැහැ..

    මම කියන්නේ ප්‍රයිවට් කැම්පස් වල ප්‍රමිතියක් තියෙන්න ඕනේ..ඉතින් මම දන්නා විදියට IIT/SLIIT/NSBM/KDU/SAITM වගේ තැන්වල රජයේ කම්පස්වලටත් වඩා ප්‍රමිතියක් තියෙනවා..ඒ නිසා ප්‍රශ්නයක් නැහැ..රටේ ළමයි අතර තරඟයක් ඇතිවෙන්න ඕනේ..එතකොට පට්ට මීටර් හැදෙනවා..

    ප්‍රයිවට් කැම්පස් වහන්න දඟලන එවුන් මගේ රේප් කපයි..කමක් නැහැ බන්..මම නම් රජයේ කැම්පස් එකක ඉගෙනගන්න ගමන් ප්‍රයිවට් කැම්පස් වෙනුවෙන් කතා කරන එකෙක් :P
     
    • Like
    Reactions: shadow1

    mama ehema eka thanaka hari poduwe pvt uni walata banala thiyenawanam quote karala pennapan..

    btw kollo mata uba application eka yawapu dawasai admission eka aapu dawasai kiyapanko..
     
    :yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama ehema eka thanaka hari poduwe pvt uni walata banala thiyenawanam quote karala pennapan..

    btw kollo mata uba application eka yawapu dawasai admission eka aapu dawasai kiyapanko..

    SAITM වලට උනත් බනින්න අවශ්‍ය නැහැ... :angry:

    මම ඇප්ලයි කරේ 16 වෙනිදා වගේ..ඇඩ්මිෂන් ගිය සතියේද කොහෙද ඇවිල්ල තිබුනා..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    SAITM වලට උනත් බනින්න අවශ්‍ය නැහැ... :angry:

    මම ඇප්ලයි කරේ 16 වෙනිදා වගේ..ඇඩ්මිෂන් ගිය සතියේද කොහෙද ඇවිල්ල තිබුනා..

    SAITM වලට උනත් බනින්න අවශ්‍ය නැහැ... eka respective institute ekak nam..ehema nathi ekane aula..ewa methenta adala na bn..

    puluwannam balala kiyapan wellawatte seal eka wadila thiyena dawasa..heta hari kamak na puluwannam balala kiyapan..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SAITM වලට උනත් බනින්න අවශ්‍ය නැහැ... eka respective institute ekak nam..ehema nathi ekane aula..ewa methenta adala na bn..

    puluwannam balala kiyapan wellawatte seal eka wadila thiyena dawasa..heta hari kamak na puluwannam balala kiyapan..

    Admission එක සාලේ බන් තියෙන්නේ..දැන් කම්මැලි සාලෙට යන්න :baffled: හෙට කියන්නම් පුළුවන් උනොත්..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    wade goda...department eke headta katha kara..paya bagayak yanna kalin scanned copy ekak email karala thibba un :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි දැක්කෙ. වැඩේ හරිනෙ. සේරම හොඳට කරගනින්.:)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    දැන් කෙල්ල යනව කොහොමත්. එතකොට උබ,

    හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න....
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න...

    අන්තිමට

    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    දැන් කෙල්ල යනව කොහොමත්. එතකොට උබ,

    හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න....
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න...

    අන්තිමට

    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...

    mn kohomath state ahuwenwa bn..meka set unoth yanakan 6 months karanwa..after 6 month thama agreement sign karanne..