IIT keri wedak kara bn..

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mchn mai kellai IIT eke infoschol schol ekata apply kara mchnla deadline ekata kalin ekama dawase..dennatama test ekata eligible wenna hodatama qualification thiyenawa..mata state uni gihaki kellata madi..eth dennama apply kara..

    ekita admission awa..mata awe na..mama dan dawas 5k withara idan coordinator ta call aran report kara..u hamawelema details ahala letter eka ewannam email ekak dannam kiya kiya hitiya ada wenakan email/call ekakwath na..uuma piligaththa mata admission enna mage qualification ok kiyala..

    saturday exam..heta letter eka ewwath mata friday weddi labena ekak na..uu kohomath ewanneth na mechchara kiyalath ewwe nathi eke..

    mekata complain ekakwath dala wede karaganna widiyak nathi weida bn???
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113
    උඹ නිදහස් අධ්‍යාපනයේ පුරෝගාමියෙක් නේද?......අහවල් එකටද IIT අස්සේ රිංගන්නේ?:lol::lol::lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    make use of your opportunity machan. relationship ekak wenuwen me wage theeranayak ganna epa. education is important machan :) hondata igena gena qualify wunain passe kellath ekka pawul kanna bariya ? nadda machan ?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹ නිදහස් අධ්‍යාපනයේ පුරෝගාමියෙක් නේද?......අහවල් එකටද IIT අස්සේ රිංගන්නේ?:lol::lol::lol:

    mama pvt medical fac walata arenna wena kisima pvt institute ekakata wachanayak kiyala na..puluwan nam hoyala pennapan..meka full schol ekak bn ekai kokatath liyala balanna yanne..lokuma hethuwanam kallath ekka kalekin film ekak baluwe na e wedeth karaganna..;)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ශ්‍රී;20247612 said:
    nikan hamabwena deta pain gahala salli deela igena ganna kamathi ekek dakkamai :lol:

    ශ්‍රී;20247624 said:
    make use of your opportunity machan. relationship ekak wenuwen me wage theeranayak ganna epa. education is important machan :) hondata igena gena qualify wunain passe kellath ekka pawul kanna bariya ? nadda machan ?

    lokuma hethuwanam kallath ekka kalekin film ekak baluwe na e wedeth karaganna..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113

    mama pvt medical fac walata arenna wena kisima pvt institute ekakata wachanayak kiyala na..puluwan nam hoyala pennapan..meka full schol ekak bn ekai kokatath liyala balanna yanne..lokuma hethuwanam kallath ekka kalekin film ekak baluwe na e wedeth karaganna..;)

    ආ ප්‍රයිවට් අනික්වා හොඳයිද?:rofl:

    ඇයි බං IIT එකේ ෆිල්ම් පෙන්නනවද? උඹ ඔතනට යන්නේ ඉගනගන්න නෙවෙයිනම් ඒ අවස්ථාව ඇත්තටම ඉගනගන්න එකෙක්ට දුන්නනම් නරකද? ආතල් ගන්න වෙන තැන් තියනවනේ​
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ආ ප්‍රයිවට් අනික්වා හොඳයිද?:rofl:

    ඇයි බං IIT එකේ ෆිල්ම් පෙන්නනවද? උඹ ඔතනට යන්නේ ඉගනගන්න නෙවෙයිනම් ඒ අවස්ථාව ඇත්තටම ඉගනගන්න එකෙක්ට දුන්නනම් නරකද? ආතල් ගන්න වෙන තැන් තියනවනේ​

    savoy eka thiyenneth wallawatte ne mchn.. :D

    IT/Engineering vs medicine patalaganna epa bn..IT/eng kochchara pvt awath adala na..weda puluwan ekaa goda yai anik ekaa halei..medicine ehema neme..weda bari un field ekata awoth un halenne minissuth maragenai..pvt/state widiyata hithanne nathuwa logically hithapan..mata anik pvt ewa kisima aulak na..sliit,nsbm godak bokkawal innawa..

    thread eke topic eka wenas karanna epa broo.. :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113

    savoy eka thiyenneth wallawatte ne mchn.. :D

    IT/Engineering vs medicine patalaganna epa bn..IT/eng kochchara pvt awath adala na..weda puluwan ekaa goda yai anik ekaa halei..medicine ehema neme..weda bari un field ekata awoth un halenne minissuth maragenai..pvt/state widiyata hithanne nathuwa logically hithapan..mata anik pvt ewa kisima aulak na..sliit,nsbm godak bokkawal innawa..

    thread eke topic eka wenas karanna epa broo.. :sorry:

    ඇයි බං Engineersලා critical jobs කරන්නේ නැද්ද? :lol: කෙල්ලත් එක්ක ආතල් ගන්න වෙන ළමයෙක්ට ඉගනගන්න තියන scholarship එකක් නාස්ති කරන එක අපරාදයක් නේද?;)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Mamath IIT eke graduate une lagadi. Ahapu prashneta uththara denna awe. Eth uba private campus wahanna dagalana ekek nam ubama oka solve karaganin...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Mamath IIT eke graduate une lagadi. Ahapu prashneta uththara denna awe. Eth uba private campus wahanna dagalana ekek nam ubama oka solve karaganin...

    pvt campus walata wirudda na mchn..pvt medical walata wiruddai..(saitm)..that's it.do as u wish.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113
    Mamath IIT eke graduate une lagadi. Ahapu prashneta uththara denna awe. Eth uba private campus wahanna dagalana ekek nam ubama oka solve karaganin...

    එයා State Uni උත්තමයෙක් එතුමාට ඔය IIT එකෙන් ඉගනගන්න දෙයක් නැහැ :growl: කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න තමයි යන්න ට්‍රයි කරන්නේ :P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    එයා State Uni උත්තමයෙක් එතුමාට ඔය IIT එකෙන් ඉගනගන්න දෙයක් නැහැ :growl: කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න තමයි යන්න ට්‍රයි කරන්නේ :P

    :eek::eek::P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mamath IIT eke graduate une lagadi. Ahapu prashneta uththara denna awe. Eth uba private campus wahanna dagalana ekek nam ubama oka solve karaganin...

    මාර තියරි මුන්ගේ තියෙන්නේ !
    මොනවහරි හේතුවක් නිසා ... IIT වගේ පෞද්ගලික එකකට යන්න හදනවා කියන්නේ ...මේ වගේ පෞද්ගලික උපාධි ආයතන වලට බනින එවුන්ට උන්ගේ සහෝදරයොන්ට සහ කෙල්ලොන්ට වෙන.... දෛවයේ සරදමක් තමයි ! :oo::oo::baffled:

    අරහේ රජයේ කැම්පස් වල උන් කෑ ගහන්නේ හැම පෞද්ගලික උපාධි කඩයම වහන්න කියලා !

    මු මෙහෙ උගේ කබරගොයි තලගොයි තියරිය දාලා ! දැන් කියනවා අපි නම් විරුද්ධ Medical ඒවට විතරයි කියලා !

    රජයේ කැම්පස් වලඋන් රජයේ වුර්තිය පුහුණු අමාත්‍යංශයට අයත් NIBM එකටයි කොතලාවල ආරක්ෂක පීටයයි වහන්න කෑ ගහනවා ! උද්ගෝෂණ කරනවා !

    ඔය සයිටම් එක වැහුවොත් ! ඊලගට උන් අත තියන්නේ අනිත් පෞද්ගලික කැම්පස් වලට !

    මොකද දැනට විශාල ප්‍රාග්ධනයක් හිමි පෞද්ගලික උපාධි ආයතනය තමයි SAITM කියන්නේ අනික් ඒවාට ඔය වගේ වහන්න කියලා ප්‍රශනයක් ආවොත් හුලන් තමයි !

    සයිටම් එකේ ගුණාත්මකභාවය හොද නැතැයි කියන උන් ! ඒක රජයට පවර ගන්න කියන ගමන් ...

    හිටපු ගමන් කෑ ගහනවා ඒක සම්පුරණයෙන් වහලා දන්නා කියලා

    ගුණාත්මකභාව රැක ගණන් කරන්න පුලුවන් දේවල් තියෙනව රජයක් හරහා ඒත් උන්ට ඇත්තටම ඕන ඕක වහලම දාන්න ... පස්සේ අර ලබ්බට අත තියපු එකාට පුහුලම කජ්ජක්ද වගේ අනිත් ඒවාට කෙළවයි ! ඉංජිනේරුද කියලා බලන්නේ නැතුව

    හැබැයි මතක තියා ගනින් !

    ඔය එක පෞද්ගලික උපාධි ආයතනයක්වත් වහන්න බැහැ මේ රටේ තියා කොයි රටකවත් ....

    ඔය සමාජවාදී ජවිපෙ තියා පෙරටුගාමින් මේ රටේ ආණ්ඩු කරන්න ආවත් ! :P:P

    අපි සදහටම කැපුනා
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,339
    113
    Bandarawela
    13177270_216255035426589_5317957084967965327_n.jpg

    Ubalath ithin karima kari wada karaddi eyalatat hitenawa ati podi kari wadak karanna.
     
    thread ekata adala na bro..out of topic.
     
    එයා මේ ඉගනගන්න යන්න එහෙම නෙවෙයි අහන්නේ (රජයේ උත්තමයෝ "කඩ" වලින් ඉගනගන්නවා කියන්නේ මොන තරම් ලැජ්ජාවක්ද :sorry:) කෙල්ල එක්ක ආතල් ගන්නයි යන්න හදන්නේ :P
     
    bump