Best Boys Schools in Sri Lanka

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
Carey College Colombo 8
Proud to be a Careyite

1.jpg

Carey_College,_Colombo_Crest.jpg
 
IsPra

Member
Nov 13, 2014
337
67
0
මගේ ස්කොලෙත් ඔය ලිස්ට් එකේ තියනවා. ඒත් ඔය 10 best උන නිර්ණායක මොනවද? කොහොමද ලකුණු දුන්නේ. මට මගේ ස්කොලේ තමයි bestම ඒවගේම මොණරාගල පැත්තේ ඈත දුෂ්කර ස්කෝලෙකට යන එකාට උගේ ස්කොලේ තමයි හොඳම. තමන්ගේ ස්කොලේ හොඳම ස්කොලේ කරන්න ඕනනම් ලිස්ට් හදලා එක දෙක දෙන්න ඕනේ නෑ උඹ හොඳම මනුස්සයා වෙයන් එතකොට මුළු ලෝකෙම කියයි උඹව හදපු ස්කොලේ හොඳම එක කියලා.
 
Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මගේ ස්කොලෙත් ඔය ලිස්ට් එකේ තියනවා. ඒත් ඔය 10 best උන නිර්ණායක මොනවද? කොහොමද ලකුණු දුන්නේ. මට මගේ ස්කොලේ තමයි bestම ඒවගේම මොණරාගල පැත්තේ ඈත දුෂ්කර ස්කෝලෙකට යන එකාට උගේ ස්කොලේ තමයි හොඳම. තමන්ගේ ස්කොලේ හොඳම ස්කොලේ කරන්න ඕනනම් ලිස්ට් හදලා එක දෙක දෙන්න ඕනේ නෑ උඹ හොඳම මනුස්සයා වෙයන් එතකොට මුළු ලෝකෙම කියයි උඹව හදපු ස්කොලේ හොඳම එක කියලා.
    Meka mama hadapu ekak newei ban.. :no::no::no:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    මගේ ස්කොලෙත් ඔය ලිස්ට් එකේ තියනවා. ඒත් ඔය 10 best උන නිර්ණායක මොනවද? කොහොමද ලකුණු දුන්නේ. මට මගේ ස්කොලේ තමයි bestම ඒවගේම මොණරාගල පැත්තේ ඈත දුෂ්කර ස්කෝලෙකට යන එකාට උගේ ස්කොලේ තමයි හොඳම. තමන්ගේ ස්කොලේ හොඳම ස්කොලේ කරන්න ඕනනම් ලිස්ට් හදලා එක දෙක දෙන්න ඕනේ නෑ උඹ හොඳම මනුස්සයා වෙයන් එතකොට මුළු ලෝකෙම කියයි උඹව හදපු ස්කොලේ හොඳම එක කියලා.

    :yes::yes::yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    කාට කාටත් තමන්ගේ ඉස්කෝලේ හොඳයි. එච්චරයි කතාව.
    (මගේ ඉස්කෝලෙත් මේ ලිස්ට් එකේ තියෙනවා.)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Samanyen Year 5 shishthwen, O/L walin lamain wadiyenma yanna illana iskola thama janapriyama iskola wenne. Eka eka awrudde lamainge illuwama anuwa ewata ganna lakunu mattam theeranaya wenawa. Samahara awrudu wala samahara iskola list eka pahalata ihalata wenas wenawa illuma anuwa.
    Ithin e list eka thama aththatama lankawe janapriyama pasal list eka. Wadiyenma mijnissu thamange lamai da ganna/lamai yanna kamathi iskola list eka.
    Eke udama eka thama lankawe janapriyama pasala.

    Anik ranks okkoma eka ekkena thamange iskole udata daala nikan asawata hada ganna ewa. Hamoma thaman giya iskole hondama iskole kiyanawa eka ithin samanya deyak, loke hondama amma kawda ahuwoth hamoma wage kiyanne thamange amma kiyalane.
    Giya iskole wadagath wena awastha ona tharam thiyanawa, namuth mokata giyath iskolen eliyata giyata passe thamana athe thama thamange anagathe thiyenne.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    oka ekkenek hadapu list ekakne bn..ubatath one nam oya site eke ube iskole 1ta dala list 1k hadanna puluwan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,448
    113
    Auckland
    ලන්කාවෙ තියන ඉස්කෝල ක්‍රමය නම් සම්පූර්නයෙන් වැරදී. ගමේ ඉස්කෝල වල ඉගනගන්න උන්ට මේ රටේ මාර කැපිල්ලක් තියෙන්නෙ. සමහර ජොබ් වලට යන්න බෑ. මේක නැති කරන්න නම් කරන්න ඕනෙ රජයෙන් මහා පරිමාන පාසල් ඇති කරන එක. ඔය පොඩි පොඩි ඉස්කෝල වහල දාන්න ඕනෙ. බෝඩින් පහසුකම් එක්ක හැම දිස්ත්‍රික්කෙම ඉස්කෝල හදල හැමෝටම සුපිරි අධ්යාපනයක් ලැබෙන්න සලස්සන්න ඕනෙ සියලු පහසුකම් එක්ක. අනික තමා නිකන් අද්‍යාපනෙ නැති කරන්න ඕනෙ. කෝටිපතියගෙ ලමයින්ටත් රජයෙන් ඇදුම් පොත් දෙනව. මම නම් ඉගනගත්තෙ 100%ක් මගෙ දෙමාපියන්ගෙ සල්ලි වලින්. නිකන් කිසිම දෙයක් නෑ ත්‍රිත්ව විද්යාලයේ.
    මේකෙ විදියට මම ගියේ ලන්කාවෙ හොදම ඉස්කෝලෙට. :lol:

    නිකන් අධ්යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලගත්ත හින්ද තමා රටට කෙල උනේ :(:dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕක නම් බොරුවක් ...හොඳම ටිකක් ටියෙනවා රෝයල් ආනන්ද ධර්මරාජ වගේ ...අනිත් ඒවනම් ඇකඩමික් අතින් පැත්ත පලාතේ නැති ඒවා...වෙස්ලි එහෙම මෙලෝ රහක් නැති ඉස්කෝලයල්නේ බන්...
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඕක නම් බොරුවක් ...හොඳම ටිකක් ටියෙනවා රෝයල් ආනන්ද ධර්මරාජ වගේ ...අනිත් ඒවනම් ඇකඩමික් අතින් පැත්ත පලාතේ නැති ඒවා...වෙස්ලි එහෙම මෙලෝ රහක් නැති ඉස්කෝලයල්නේ බන්...

    Academic vitharak madi ne ban Honda naraka balanna.. Royal Ananda nam balance schools.. But others :no::no::no:
     
    Last edited: