Best Boys Schools in Sri Lanka

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Mewa atthada ban.. Koo ban ape schools??

    1. Trinity College
    No. 262 (D.S. Senanayaka Street), Kandy, Central Province

    2. S.Thomas' College
    De Saram Road, Mount Lavinia, Western Province

    3. Royal College
    Rajakeeya Mawatha, Colombo, Western Province

    4. St.peter's college
    Colombo, Western Province

    5. St. Joseph's College
    T B Jayah Mawatha, Colombo, Western Province

    6. Dharmaraja College
    Buwelikada, Kandy, Central Province

    7. St.Anthony's College
    St.Anthony's College Kandy, Kandy, Central Province

    8. Kingswood College

    9. Wesley College
    Colombo 08, Western Province

    10. Ananda College8.8
    Colombo 10, Western Province

    https://foursquare.com/user/32580801/list/best-boys-schools-in-sri-lanka
     
    • Like
    Reactions: heenputha

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    oya eka ekata hithila dana ewa ne ban... mage iskole nam methana thynwa. eth mewa nam therumak nathi weda.. eka eka ge athal ban
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    යකෝ ඔකේ විදියට ලංකාවේ හොදම ඉස්කෝල ටික තියෙන්නේ කොළඹ හා නුවර විතරයිනේ. (මගේ ඉස්කෝලෙත් ඔතන තියනවා) ඇත්තටම උබ ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ලබපු එකෙක් නෙමෙයි වගේ. අනිත් ඒවා පොල් කුඩුද? යකෝ ළමයෙක්ට හොද අධ්‍යාපනයක් ලබා ගෙන සමාජයට වැඩදායි මිනිහෙක් වෙන්න අවශ්‍ය පසුබිම හදන්න පුළුවන් ඉස්කෝල රාශියක් ලංකාවේ තියන බව මතක තියාගනින්. අපේ එක එක, අරුන්ගේ එක දෙක කියන බයිලා වැඩක් නෑ. ඕනෑම ඉස්කෝලයකින් උගතුන් වගේම අපතයොත් බිහිවෙනවා. හොදමදේ හොදට ඉගෙන ගන්න එක.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් ඔය Best කියන්නෙ Sports වලිනුයි AL / OL ප්‍රතිපල වලිනුයි හොඳට කරන කට්ටිය ඉන්න ඉස්කෝල නෙ. ශිෂ්‍යත්වේනුයි OL වලිනුයි හොඳ ප්‍රතිපල ගන්න ළමයි ටික ආවම ඉතිං අධ්‍යාපන ප්‍රතිපල හොඳයි. සල්ලි තියෙන ආදී ශිෂ්‍ය සංගමයකුයි, දෙමාපිය සංගමයකුයි තියෙනවනං ක්‍රීඩා වලට හොඳයි. වෙන දෙයක් නෑ ඕවගේ ඉන්නෙත් ළමයි නෙ, අමුතු ජාතියක් නෙවේ නෙ.
     
    Kathawa athha ban.. A unata samahara un daana me gon part dakkama mala paninawa..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය ලොකු ලොකු ඉස්කෝල වල ඉන්නෙත් ගමේ පොඩි ඉස්කෝලෙන් පාස් වෙලා ගිය ළමයි තමයි ඉතින් :)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පාසලේ හොද ණරක තීරනය වෙන්නෙ ඉගෙන ගන්න ළමයි මතයි.එකම සිලබස් එකනෙ උගන්වන්නෙ ලංකාවේ හැම පාසලකම. O/L , A/L මුහුණ දෙන්න වෙන්නෙ එකම ප්‍රශ්ණ පත්‍ර වලටමනෙ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වලි ත්‍රෙඩ් එකක් ආරම්භය...

    Thurstan-college.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක් ඔය Best කියන්නෙ Sports වලිනුයි AL / OL ප්‍රතිපල වලිනුයි හොඳට කරන කට්ටිය ඉන්න ඉස්කෝල නෙ. ශිෂ්‍යත්වේනුයි OL වලිනුයි හොඳ ප්‍රතිපල ගන්න ළමයි ටික ආවම ඉතිං අධ්‍යාපන ප්‍රතිපල හොඳයි. සල්ලි තියෙන ආදී ශිෂ්‍ය සංගමයකුයි, දෙමාපිය සංගමයකුයි තියෙනවනං ක්‍රීඩා වලට හොඳයි. වෙන දෙයක් නෑ ඕවගේ ඉන්නෙත් ළමයි නෙ, අමුතු ජාතියක් නෙවේ නෙ.

    ow evatharak neme colombo royal eke igannuvath thanamalvila jathiaka
    pasale igannuvath ugannanne loka bank ekenui IMF ekenu api ganna nayata
    kondesi dala hadapu ekama syllabus ekane, mokada oya top school vala
    USA vala syllabus karan nane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow evatharak neme colombo royal eke igannuvath thanamalvila jathiaka
    pasale igannuvath ugannanne loka bank ekenui IMF ekenu api ganna nayata
    kondesi dala hadapu ekama syllabus ekane, mokada oya top school vala
    USA vala syllabus karan nane
    ඔව් ඉස්කෝලයක් ජනප්‍රිය සුපිරි ඉස්කෝලයක් කියල දැන් කාලේ මනින්නේ බිග් මැච් එකට එන සෙනග ප්‍රමාණෙන්, රගර් සීසන් එකේ ප්‍රතිපල වලින්, ආදී ශිෂ්‍යයෝ අතරේ ඉන්න ඇමතිලා මන්ත්‍රීලා ක්‍රිකට් ගහන අය නළු නිලියෝ ගානෙන්, ඉස්කෝලෙට ස්විමින් පුල් එකක තියෙනවද, සංවත්සරේට යන පෙළපාලිය දවසට කොච්චර වාහන ළමයි පාරට බස්සනවද වගේ ඒවගෙන්. ඈත ඉස්කෝල වල ඔය සෝබන වැඩ නැති නිසා තමයි ඒවට සුපිරි කියල ලේබල් එක වදින්නේ නැත්තෙ
     
    :yes::yes::yes: