මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.:yes:

තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.:P

මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.:shocked:

බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.:angry::angry::angry:.හැමදාම පගාව දෙන්නත් බෑ

මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?:confused::confused::confused:

කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්. :(:(:(:(:(:(:(
 
  • Like
Reactions: erozan

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    avatar426576_1.gif

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාට වෙනස් කරා කියල අල්ලන්ඩ බැ,
    සුයින් ආම් එකට අල්ලන්ඩත් බැ,
    රවුම් ලයිට් වලට අල්ලන්ඩත් බැ,

    නතර කරයි ඒත් ලයිසන් ඉන්සුරන්ස් තියෙනවනම් අවුලක් නැනෙ:rolleyes::rolleyes:.පාට වෙනස් කරපු එක පොතට එකතු කරන්ඩ පුලුවන් ඒත් අනිත්ව බැ.
     
    e unta bn ntra krnwa.policye pukatat wadala tmi enne..
    bike modify karanda tahanm kynne?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුල්ලා;20270947 said:
    e unta bn ntra krnwa.policye pukatat wadala tmi enne..
    bike modify karanda tahanm kynne?????
    ඔය පොලිස්කාරයන්ගෙ මොලේ හොද නැ මචන් , එහෙනම් කාර් වෑන් මොඩිෆයි කරන්නෙ ඔකුන් ඒව අල්ලනෙ නැ බයික් එකක් ත්‍රිවිල් එකක් දැක්කම තමා කන්ඩ හදන්නෙ,චැසිය සහ එන්ජිමනම් වෙනස් කරන්ඩ තහනම් එහෙම නැතුව පිටින් මොඩ්ෆයි කරන්ඩ තහනම් කියල නිතියක් නැ මම නම් දන්න විදිහට.කරදරයි නම් තමයි හැම තැනම නතර කරන්ඩ් ගියාම, ඔකට කරන්ඩ දෙයක් අනේ මන්ද බන්.
     
    ow bn,japan bike wla ehema pata nemei mnwa wenas karat un dn na.e wunata indian wahanayk wenas karot tmi labba polawe gahaganna hadanne.
    ada werahara gihin ahgnnwa hriytma wistare..

    anyway thanks macho,,
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය පොලිස්කාරයන්ගෙ මොලේ හොද නැ මචන් , එහෙනම් කාර් වෑන් මොඩිෆයි කරන්නෙ ඔකුන් ඒව අල්ලනෙ නැ බයික් එකක් ත්‍රිවිල් එකක් දැක්කම තමා කන්ඩ හදන්නෙ,චැසිය සහ එන්ජිමනම් වෙනස් කරන්ඩ තහනම් එහෙම නැතුව පිටින් මොඩ්ෆයි කරන්ඩ තහනම් කියල නිතියක් නැ මම නම් දන්න විදිහට.කරදරයි නම් තමයි හැම තැනම නතර කරන්ඩ් ගියාම, ඔකට කරන්ඩ දෙයක් අනේ මන්ද බන්.
    bull bar සෙට් කරපු ඩබල් කැබ් එහෙම අල්ලනවා :P