මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.
තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.
මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.
බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.

.හැමදාම පගාව දෙන්නත් බෑ
මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?

කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්.

තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.

මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.

බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.

.හැමදාම පගාව දෙන්නත් බෑමට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?

කාට හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්.