යතුර ඕෆ් කරලා බැට්‍රියෙන් - වයර් එක ගලවලා 12V බල්බ් එකක් අරන් බැට්‍රි ටර්මිනල් එකයි වයර් එකයි අතරට තියල බලන්න. මොකක් හරි ෂෝට් එකක් නිසා හෝ වෙන උපකරණයක් වැඩ කරන නිසා නම් බැටරි බහින්නෙ, බල්බ් එක පත්තු වෙනවා.![]()
good idea

machan mage car eketh battery bahinava man masa 5 ta eka masayai pavichchi karanne kohoma hari masa 5 athulatha battery eka galavala 6 parak vithara charge karanava![]()

huta sirawata masa 5k
ado oka depanko mn ithuru masa 4 elawa elawa innwa![]()