පෑන්ටි(Pants) ගැන ඔබ නොදත් කරුණු පිළිබඳවයි! 
>>>කාන්තාවන්ගේ දැනුමට වඩාත් සුදුසුයි.!
<<<
කොමුපිලි(Lingerie) නැතිනම් ලෑන්ෂරි ලෙසින් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කාන්තා යට ඇඳුම් වලටය. (යට ඇදුම් කිව්වාම උඩට සහ පහලට අදින සියලුම දේ අයත් වෙනවා) මෙහිදී අප කතා කරන්න යන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය කාන්තා යට ඇඳුමක් වන "පෑන්ටි" පිළිබඳවයි. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි.
බස් එකේ යන කොටත් ජංගී විතරක් ඇඳගෙන ඉන්න ඩමීස් තියෙන සාප්පු වැහි වැහලා. ඒ නිසා මේක දැන් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේවල එක එක හැඩේ ඒවා තියෙනවා. ප්‍රධානම වෙනස තමයි පසු පස ප්‍රදේශය වැසෙන ප්‍රමානයේ ඇති වෙනස. මොකෝ ඉදිරි ප්‍රදේශය වැහෙන්න එපාය. ඉතින් ඒ කාලේ ඇඳපු පොල් ජංගියේ (මේවා ඇන්දම උඩ ඇඳුමටත් උඩින් පැහැදිලිව පේනවා. වාටී ලොකු නිසා.) පටන්, වර්ථමානයේ අපේ සීයලා ඇඳපූ අමුඩේ වගේ වෙනකන් සියල්ලම වගේ මෙහි තියෙනවා
>>බ්‍රීෆ්ස් (Briefs)
*බ්‍රීෆ්ස් වර්ග කීපයක් තියෙනවා. ක්ලැසික්, බොයි ලෙග්, ෆ්‍රෙන්ච් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසු පස ප්‍රදේශය සම්පූර්නයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහල දක්වා ඉදිරියෙන් ආවරනය වෙනවා
>>හිප්ස්ටර්ස් (Hipster)
*මේ වර්ගයත් බ්‍රීෆ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙලිවන්නේ මේ වර්ගයත් විවිධ හැඩ වලින් එනවා.
>>ටැන්ගාස් (Tangas)
*මේක ඇමේසන් වනයේ ගෝත්රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝනාකාර රෙදි කැබලි දෙකක් ඉනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මේයින් වෙන්නේ.
>>බිකිනීස් (Bikini)
*කියපු ගමන් මතක් වෙන්නේ 'සුද්දියෝ නායි බිකිනි සූට් ඇඳගෙන" කියන ගීතය. බිකිනිය ඉස්සරහ ප්‍රදේශය හා පසුපස හොඳින් ආවරනය කලත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර බිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයෙදී එකතු කළ හැකි අතර, සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. ඉස්සර අපේ තාත්තලා ඇන්ද, "සස්පැන්ඩර්" වගේ. නමුත් ඒවා, එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ද වෙනවා.
>>තොන්ග්ස් (Thongs)
*සාර්ථක ලිංගික ජීවීතයකට මග පෙන්වන තොන්ග්ස්, ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසු පස ප්‍රදේශය ආවරණය වන්නේම නෑ. (අපේ සීයගේ අමුඩේ වගේ.) ඉදිරියත් යාන්තමින් විලි වැසෙනවා විතරයි. මේව ඇඳලා ලෝ වේස්ට් ඩෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකත් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කීපයක් තියෙනවා. ජී ස්ට්‍රින්ග්, වී ස්ට්‍රින්ග්, සී ස්ට්‍රින්ග් සහ චීකී කියලා .මෙයින් වඩාත් ජනප්‍රිය චීකී... සී ස්ට්‍රින්ග් කියන එක නවතම සොයාගැනීමක් වගේම යට ඇඳුම් ළොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මෙය රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවා තිබෙනවා. සැටින් වයේ ඇඳුම් අඳින විට, වාටී නොපෙනන ලෙස ඇඳීම සඳහා මෙය නිපදවා තිබෙනවා.සී තෘ පෑන්ට්ස් අදිනවානම් සුදුසුම තොන්ග්ස් වේ.
එහෙනම් මෙච්චර කාලෙකට #කෙල්ලොවත් දැනගෙන හිටපු කාරනා ගොඩාක් දැනගත්තා නේද? මෙය හොදින් කියවා ඔබට ගැලපෙන, අවස්ථාවට ගැලපෙන පෑන්ටිය තෝරා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඒ වගේම ඔබ මේ වන විට ඇඳ සිටින්නේ කුමන වර්ගයේ එකක්ද යන්නත් තෝරා බේරා ගන්න පුළුවන්. තවද ඔබගේ පෙමවතියට/බිරිඳට ගැලපෙන්නේ කුමන වර්ගයද තෑගී වශයෙන් දීමට තෝරා ගත යුත්තේ කුමන වර්ගයද යන්න අවබෝධයකුත් ලැබෙන්න ඇතියි කියල හිතනවා.
පොත පත හා අන්තර්ජාලය පීරා ලබා ගත් විස්තර මගින් ලියන ලදී.
http://maathalan.blogspot.com/2012/01/lingerei.html

>>>කාන්තාවන්ගේ දැනුමට වඩාත් සුදුසුයි.!
<<<කොමුපිලි(Lingerie) නැතිනම් ලෑන්ෂරි ලෙසින් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කාන්තා යට ඇඳුම් වලටය. (යට ඇදුම් කිව්වාම උඩට සහ පහලට අදින සියලුම දේ අයත් වෙනවා) මෙහිදී අප කතා කරන්න යන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය කාන්තා යට ඇඳුමක් වන "පෑන්ටි" පිළිබඳවයි. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි.

Last edited: