Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
Are you new to rev share?
Would you like to try a revshare with virtual money and see what is happening???

so shall we start ???

3K3RDh1.png

zrXyB39.png

It's Shocking 10,000+ members on pre launch !!!
The biggest upcoming Revshare !!!

N9ChoeQ.png

Try Demo account Now !!!
 
samzonline

Member
Jan 15, 2016
234
11
0
ටිකක් සීන් එකට බැහැලාම මේ ගැන හොයද්දී තමයි මටත් තේරුණේ Digital Currencies කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් කියන එක. මම කියන්නේ BitCoin ගැන විතරක් නෙවෙයි තව ගොඩක් කාසි වර්ග ගැන.

මේ Chart එක බලන්නකෝ.

L9GdgIj.png

Technical Chart Patterns ගැන දන්න අයට මේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නැහැනේ. මම හිතන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී BitCoin වල වටිනාකම $600 ට වැඩි වෙයි කියලා.

ඒ නිසා තමයි මේ වෙලාවේදී BitCoin වැදගත් වෙන්නේ.

BrlABaL.png

පොඩියට පටන් අරගෙන දිගු ගමනක් යන්න පුළුවන්. සැලකියයුතු ඉන්වෙස්ට් එකක් කරන්න පුළුවන් නම්, ගමන වේගවත්, වැදගත්මේ දේ තමයි,

Five Golden Rules !!!
1. Take the first mover advantage
2. Measure your risk
3. Stick to the strategy & build your account
4. Recover your capital on time
5. Enjoy your profit.

අපායට ගියත් කලින් යන්න ඕනේ කියනව නේ..

අනිත් කාරනාව නම්. ඔබට අවදානමට ලක් කරන්න පුළුවන් මුදලෙන් කොටසක් විතරක් පාවිච්චි කරලා මේ ආයෝජන වල නිරත වෙන්න. ලාභ ලැබීමට වගේම ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ ඉන් කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවත් අනිවාර්යයෙන් ම තියෙනවා.

වැඩි විස්තර පසුවට.....

කොහොමද වැඩේ, 2 weeks වලට price එක $40 කින් up වෙලා, Bit Coin ටිකක් අරන් තිබ්බ නම් කොහොමද?

sGHzlHo.png

H08ZhBU.png

මම 11th April පොස්ට් එකෙක් දැම්ම Bitcoin Hit වෙනවා කියල proof එක්ක. දැන් කොහොමද කියලා පොඩ්ඩක් බලමුද?

W7ZA8vv.png

Price එක $70+ වලින් up වෙලා. Coins trade කරන අය නම් ලොවෙත් ගොඩ. මාත නිකන් ඉදල $200+ ප්රෝෆිට් එකෙක් ගත්ත (unrealized). Forex කරන්න ලංකාවේ අයිල්ලත් මට හිනා උන මේකේ දැකල. අත්ටටම මේ තෙරෙඩ් එකෙන් වැඩක් ගන්නේ කියන කී දෙනාද කියල හිතෙන කොට දුකත් හිතෙනවා අප්පා. ගොඩක් අය ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.

Fiverr,Adsense,Freelancer, Up work, Drop Shipping, Data Entry... etc. (Active Income Stream) කියන්නේ හොද අදායම් මාර්ග තමයි,(මේවා කරන අය තරහ වෙන්න එපා.) නමුත් දැන් competition එක වැඩි, Online Money කියන්නේ නිතර වෙනස් වෙන field එකෙක්, හැමදොම new product එකෙක් market එකට එනවා. (Forex කරන සමහර අය Binary ආවම scam කියල දැගලුවා ;)).

නිතරම තමන් වටේ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න. ලෝකය ඊළඟට ගමන් කරන්නේ කොහෙටද කියලා හැමෝටම කලින් හඳුනා ගන්න මිනිස්සු තමයි හැමදාම දිනන්නේ.තමන් දන්න දේ තමයි ලෝකේ තියෙන හොඳම දේ. එතනින් එහාට වෙන කිසිම දෙයක් වැඩක් නැහැ කියන තැන ඉන්න අයට වැඩි කල් පැවැත්මක් නැහැ.හැම තිස්සෙම Strategic වෙන්න. හඳ පෙන්නුවාම තරු දිහා හරි කමක් නැහැ බලන්න. ඒත් කිසිම වෙලාවක ඇඟිල්ල දිහා බලන්න එපා. හැම තිස්සෙම ඔබ දැන් සිටින තැනට වඩා, තව අවුරුදු 2 කින්, 5 කින්, 20 කින් ඉන්න ඕනේ තැන ගැන හිතලා ඒ වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරන්න.

මට රෙෆෙර්රල් හොයන්න කියල මම මෙ පොස්ට් දම්මෙ නෑ. නමුත් ස්පොන්සෙර් කෙනෙක් හටියට මට Passive Income Stream ගැන නිවරදි මග පෙන්විමක් කරන්න පුලුවන්. මෙ සම්බන්දව උනන්දුවක් තෙයන Referral Non referral ඔනේ කෙනෙකුට මම දන්නා දේ කියල දෙනව.

ඔබේ රැකියාව,ස්වයං රැකියා,Online Jobs (Fiverr, Freelancer, UpWork…),Forex Trading,Binary Options Trading...මේ ඔකොම අයිති වෙන්න Active Income වලට, Active Income කියන්නේ… අපි, රන් හා සමාන අපේ කාලය වැය කරලා මුදල් උපයන ක්‍රම වලට. ඒ කියන්නේ මේ ක්‍රම වලින් මුදල් උපයන්න නම් ඔබ එතැන සිටිය යුතුමයි. ඔබ වැඩ කළේ නැතිනම් ආදායමකුත් නැහැ. මේ ක්‍රම වලට සුවිශේෂී හැකියාවන්, දක්ෂතාවයන් සහ පළපුරුද්ද අනිවාර්යයෙන්ම ඕනේ.

නමුත් මේ Passive Income ක්‍රම වලදී අපි කාලයත් එක්ක ගේමට යන්නේ නැහැ. නියම Financial Freedom එකක් ලඟා කරගන්න ඕනේ අය වැඩිම අවධානයක් දෙන්න ඕනේ මේ ක්‍රම වලට.සරලව කිව්වොත් මේ ක්‍රම වලදී අපේ මුදල් තමයි අපි වෙනුවෙන් වැඩ කරන්නේ.අවම කාලයක්, වෙහෙසක් සහ මුදලක් වැය කරලා, අවදානම අවම කරගෙන උපරිම ප්‍රතිලාභ ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා සහ ආයෝජන අයත් වෙන්නේ මේ ප්‍රවර්ගයටයි. මම දැන් වැඩිම ප්‍රමුඛත්වයක් දෙන්නේ මේ Passive Income ක්‍රම වලටයි.

හැමෝම දන්න ක්‍රම
- ස්ථාවර තැන්පතු
- භාණ්ඩාගාර බැඳුම්කර
- කොටස් වෙළඳපොළේ ආයෝජනය
- Mutual Funds, Managed Funds
- Unit Trusts
- Private Equity Investments (Investing in StartUps)
- ව්‍යාපාර අවස්ථා වල ආයෝජනය

වැඩි දෙනෙක් නොදන්න Online ව්‍යාපාර අවස්ථා සහ ආයෝජන ක්‍රම
- Advertising RevShare ව්‍යාපාර
- High Yielding Investment Opportunities
- CryptoCurrency Investments
- අන්තර්ජාලය ආශ්‍රිත අනෙකුත් ව්‍යාපාර අවස්ථා

Passive Income stream ගැන වැඩිදුර කියවන්න කැමති අය Robert Kiyosaki ගේ මේ පොත් තුන කියවන්න.:

- Rich Dad Poor Dad
- CashFlow Quadrant
- Rich Dad’s Guide to Investing.

මේ පොත් වල කියවෙන මුලික සංකල්පය තමයි මේක…

mRUjyPZ.png

ලෝක ජනගහණයෙන් 5% අයිති වෙන, මේ දකුණු පැත්තේ තියෙන quadrant දෙකේ අය තමයි, Wealth එකෙන් 95% කට හිමිකම් කියන්නේ. ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි… අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ. මම කොහොමටවත් කියන්නේ නැහැ ඔයා දැනට නිරත වෙන Income ක්‍රම වලින් එක පාරටම අයින් වෙන්න කියලා. Passive Income ක්‍රම වලදී අපේ කාලය වැය කරන්න ඕනේ බොහොම අඩුවෙන් නේ. ඒ නිසා මුල් කාලේදී Active Income ක්‍රම වලින් මුදල් හොයන අතරේ Passive Income ක්‍රම වලත් නිරත වෙන්න. දවසක ඔයාටම තේරෙයි දැන් Active Income ක්‍රම වල නිරත වුණා ඇති කියලා. එදා ඉඳන්… Passive Income ක්‍රම වලට 100% ක් අවධානය දෙන්න.
 
samzonline

Member
Jan 15, 2016
234
11
0
REV Share කරමුද?

Option 01 - TSG - Short term
Total Members - 10,500+
Launch Date - 04th June 2016

AdPack Structure එක සැකසිලා තියෙන්නේ $3, $7, $15, $30,සහ $50 වශයෙන්.
Expire වෙන්නේ : උපරිම වශයෙන් 150% ක ප්රිතිලාභයක් ලබා දීලා
Daily Earning % : 24%
Repurchase Rule එක : 50%
Sales Commissions : 10%
Google Adsense Approved website...
සාමාජික ගාස්තු $10 & $25
100% Money Back Guarantee.... & DEMO Option on Pre launch period (First time in Revshare industry)
දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $100 යි.

Option 2 - MPA - Medium term
Total Members 143,828
Total Paidout - $592,230
Launch Date - 30th March 2015 (Version 2 on 17 th March 2016)l

AdPack Structure එක සැකසිලා තියෙන්නේ $5, $10, $25, සහ $50 වශයෙන්.
Expire වෙන්නේ : උපරිම වශයෙන් 120% ක ප්ර2තිලාභයක් ලබා දීලා…
Repurchase Rule එක : N/A
Sales Commissions : 10%
සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $5 - $200 යි.

Option 3 - MAS - Long term
Total Members 8,856
Total Payouts $90,316
Launch Date - 9th April 2016

$1 සහ $50 AdPAcks වර්ග දෙකයි තියෙන්නේ.
මේවා පිළිවෙලින් Expire වෙන්නේ 200% දී සහ 125% දී
Daily Earning % : 1 සිට 3% දක්වා…
Repurchase Rule එක : 50% ($50 ඒවාට 40% යි)
Sales Commissions : 11% යි
මේක තියෙන්නේ 8%, 2%, 1% විදිහට Commission Levels 3 කට. .
AdPack එකක් Expire වෙන්න මාස 2-3 ක් විතර යනවා.
දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $500 යි.
සාමාජික ගාස්තු මොනවත් නැහැ.
 
samzonline

Member
Jan 15, 2016
234
11
0
Forex කරන අය කව්ද ඉන්නේ !!!
Forex කරලා Loss උන අය කවුද?

Loss වෙන් නැතිව Forex කරමුද?

### Investment Plan ###
Daily 1% for forever
Investment $ 50-$ 25,000
Affiliated Commission 5%
Payment processor - Bitcoin

0gki0Y2.png
 
dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Forex කරන අය කව්ද ඉන්නේ !!!
    Forex කරලා Loss උන අය කවුද?

    Loss වෙන් නැතිව Forex කරමුද?

    ### Investment Plan ###
    Daily 1% for forever
    Investment $ 50-$ 25,000
    Affiliated Commission 5%
    Payment processor - Bitcoin

    0gki0Y2.png

    machan meka nam good wage ?? ko ban link ekak nadda ???
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    මම 11th April පොස්ට් එකෙක් දැම්ම Bitcoin Hit වෙනවා කියල proof එක්ක. දැන් කොහොමද කියලා පොඩ්ඩක් බලමුද?

    W7ZA8vv.png

    Price එක $70+ වලින් up වෙලා. Coins trade කරන අය නම් ලොවෙත් ගොඩ. මාත නිකන් ඉදල $200+ ප්රෝෆිට් එකෙක් ගත්ත (unrealized). Forex කරන්න ලංකාවේ අයිල්ලත් මට හිනා උන මේකේ දැකල. අත්ටටම මේ තෙරෙඩ් එකෙන් වැඩක් ගන්නේ කියන කී දෙනාද කියල හිතෙන කොට දුකත් හිතෙනවා අප්පා. ගොඩක් අය ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.

    Fiverr,Adsense,Freelancer, Up work, Drop Shipping, Data Entry... etc. (Active Income Stream) කියන්නේ හොද අදායම් මාර්ග තමයි,(මේවා කරන අය තරහ වෙන්න එපා.) නමුත් දැන් competition එක වැඩි, Online Money කියන්නේ නිතර වෙනස් වෙන field එකෙක්, හැමදොම new product එකෙක් market එකට එනවා. (Forex කරන සමහර අය Binary ආවම scam කියල දැගලුවා ;)).

    නිතරම තමන් වටේ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න. ලෝකය ඊළඟට ගමන් කරන්නේ කොහෙටද කියලා හැමෝටම කලින් හඳුනා ගන්න මිනිස්සු තමයි හැමදාම දිනන්නේ.තමන් දන්න දේ තමයි ලෝකේ තියෙන හොඳම දේ. එතනින් එහාට වෙන කිසිම දෙයක් වැඩක් නැහැ කියන තැන ඉන්න අයට වැඩි කල් පැවැත්මක් නැහැ.හැම තිස්සෙම Strategic වෙන්න. හඳ පෙන්නුවාම තරු දිහා හරි කමක් නැහැ බලන්න. ඒත් කිසිම වෙලාවක ඇඟිල්ල දිහා බලන්න එපා. හැම තිස්සෙම ඔබ දැන් සිටින තැනට වඩා, තව අවුරුදු 2 කින්, 5 කින්, 20 කින් ඉන්න ඕනේ තැන ගැන හිතලා ඒ වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරන්න.

    මට රෙෆෙර්රල් හොයන්න කියල මම මෙ පොස්ට් දම්මෙ නෑ. නමුත් ස්පොන්සෙර් කෙනෙක් හටියට මට Passive Income Stream ගැන නිවරදි මග පෙන්විමක් කරන්න පුලුවන්. මෙ සම්බන්දව උනන්දුවක් තෙයන Referral Non referral ඔනේ කෙනෙකුට මම දන්නා දේ කියල දෙනව.

    ඔබේ රැකියාව,ස්වයං රැකියා,Online Jobs (Fiverr, Freelancer, UpWork…),Forex Trading,Binary Options Trading...මේ ඔකොම අයිති වෙන්න Active Income වලට, Active Income කියන්නේ… අපි, රන් හා සමාන අපේ කාලය වැය කරලා මුදල් උපයන ක්‍රම වලට. ඒ කියන්නේ මේ ක්‍රම වලින් මුදල් උපයන්න නම් ඔබ එතැන සිටිය යුතුමයි. ඔබ වැඩ කළේ නැතිනම් ආදායමකුත් නැහැ. මේ ක්‍රම වලට සුවිශේෂී හැකියාවන්, දක්ෂතාවයන් සහ පළපුරුද්ද අනිවාර්යයෙන්ම ඕනේ.

    නමුත් මේ Passive Income ක්‍රම වලදී අපි කාලයත් එක්ක ගේමට යන්නේ නැහැ. නියම Financial Freedom එකක් ලඟා කරගන්න ඕනේ අය වැඩිම අවධානයක් දෙන්න ඕනේ මේ ක්‍රම වලට.සරලව කිව්වොත් මේ ක්‍රම වලදී අපේ මුදල් තමයි අපි වෙනුවෙන් වැඩ කරන්නේ.අවම කාලයක්, වෙහෙසක් සහ මුදලක් වැය කරලා, අවදානම අවම කරගෙන උපරිම ප්‍රතිලාභ ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා සහ ආයෝජන අයත් වෙන්නේ මේ ප්‍රවර්ගයටයි. මම දැන් වැඩිම ප්‍රමුඛත්වයක් දෙන්නේ මේ Passive Income ක්‍රම වලටයි.

    හැමෝම දන්න ක්‍රම
    - ස්ථාවර තැන්පතු
    - භාණ්ඩාගාර බැඳුම්කර
    - කොටස් වෙළඳපොළේ ආයෝජනය
    - Mutual Funds, Managed Funds
    - Unit Trusts
    - Private Equity Investments (Investing in StartUps)
    - ව්‍යාපාර අවස්ථා වල ආයෝජනය

    වැඩි දෙනෙක් නොදන්න Online ව්‍යාපාර අවස්ථා සහ ආයෝජන ක්‍රම
    - Advertising RevShare ව්‍යාපාර
    - High Yielding Investment Opportunities
    - CryptoCurrency Investments
    - අන්තර්ජාලය ආශ්‍රිත අනෙකුත් ව්‍යාපාර අවස්ථා

    Passive Income stream ගැන වැඩිදුර කියවන්න කැමති අය Robert Kiyosaki ගේ මේ පොත් තුන කියවන්න.:

    - Rich Dad Poor Dad
    - CashFlow Quadrant
    - Rich Dad’s Guide to Investing.

    මේ පොත් වල කියවෙන මුලික සංකල්පය තමයි මේක…

    mRUjyPZ.png

    ලෝක ජනගහණයෙන් 5% අයිති වෙන, මේ දකුණු පැත්තේ තියෙන quadrant දෙකේ අය තමයි, Wealth එකෙන් 95% කට හිමිකම් කියන්නේ. ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි… අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ. මම කොහොමටවත් කියන්නේ නැහැ ඔයා දැනට නිරත වෙන Income ක්‍රම වලින් එක පාරටම අයින් වෙන්න කියලා. Passive Income ක්‍රම වලදී අපේ කාලය වැය කරන්න ඕනේ බොහොම අඩුවෙන් නේ. ඒ නිසා මුල් කාලේදී Active Income ක්‍රම වලින් මුදල් හොයන අතරේ Passive Income ක්‍රම වලත් නිරත වෙන්න. දවසක ඔයාටම තේරෙයි දැන් Active Income ක්‍රම වල නිරත වුණා ඇති කියලා. එදා ඉඳන්… Passive Income ක්‍රම වලට 100% ක් අවධානය දෙන්න.

    කොහොමද Bitcoin Price එක,

    38NCCAv.png
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    link

    Link danna ba ne bro.. elakiri rules, dapu gaman sorry, 2007 idan tibba account ekata kela une eka nisa...
     
    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    මොකක්ද බං මේ කියන්නේ??
    meka dan patan aran 28 days, me wage ekata set wenna one fist week ekema, mokada meke brake even wenna 20 days wage yanwa. e kiyanne mulin set una aya dan profit pita duwanne.

    ititn dan set unoth mekan goda yanth puluwan investment eka nati araganth puluwan...

    kamati nam risk eka ganna puluwan...

    apayata giyath kalin yanna ona...
     
    Status
    Not open for further replies.