windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ මට ඒ ගැන අවබෝධයක් තියෙනවා
    දරු කමට හදාගන්න ගනින්, ඊට කලින් කියපන්
    අක්කගේ සිල් බොක්ස් කඩලද
    නිකමට අහන්නේ

    ඕකාගෙන් ඕක ඇහුවට වඩා හොදයි කවද්ද කැඩුවේ කියලා ඇහුවා නම්.
    :lol::lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං බැලුවේ අකිලයා මොකටද අකිලයටම බැනගන්නේ කියලා
    බැලින්නම් ෆේක් අකිලයෙක්නේ

    මම මුලින් හිතුවේ මගේ එකවුන්ට් එක හැක් වෙලාද කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තනි යහනේ...
    තනි යහනේ නිදි නොලබා තැවුනු යාමයේ...
    සිහිනෙන් මෙන් ඇවිදින් නුබ සෙනෙහස පිදුවේ...
    තනිකම මගේ සිතේ නිවුනා එදා ප්‍රේමියේ...
    සුවද සලන මලයි නුබ මගේ...

    තනිකමේ පාලුවේ..
    උන්නා ඇතිලු පාඩුවේ..
    නෙලා ගන්නේ මමයි..
    නුබ මලේ..


    කිළිපොලා සැලී යමින් නොහිමි සීතලේ
    තුරැළු වෙමි දෙනෙත් ලියා ඔ‍බගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

    රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ..

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    කිළිපොලා සැලී යමින් නොහිමි සීතලේ
    තුරැළු වෙමි දෙනෙත් ලියා ඔ‍බගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

    රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ..


    ඔබ නැවතුන තැන මගේ හිත ඔබ ලග..
    වෙනතක නැතේ ලැගුම්..
    කවුරු කියන්නද කෙලෙස පතන්නද..
    අද මා හෙලන සුසුම්..

    ආපසු එනවා..
    මගේ සිත ඉබි ගමනින්..
    ඔබ ඈතක රදවා..
    කාට කියම්දෝ..කෙලෙස කියන්නද මා..
    අප සිත් හඩන තරම්..
    අප සිත් හඩන තරම්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔබ නැවතුන තැන මගේ හිත ඔබ ලග..
    වෙනතක නැතේ ලැගුම්..
    කවුරු කියන්නද කෙලෙස පතන්නද..
    අද මා හෙලන සුසුම්..

    ආපසු එනවා..
    මගේ සිත ඉබි ගමනින්..
    ඔබ ඈතක රදවා..
    කාට කියම්දෝ..කෙලෙස කියන්නද මා..
    අප සිත් හඩන තරම්..
    අප සිත් හඩන තරම්..

    ඇය හදගැස්මේ සඟවා
    සිහිනයකට පෙම් කරලා
    දුක විතරක් තුරුළු කරන්
    ඔහු යනවා ඈ සොයලා


    නුඹ වේ – මා හිමි කාරියේ
    නුඹ වේ – මා පැතු ලෝකයේ
    නුඹ වේ – මා දුටු සිහිනයේ
    නුඹ වේ – මගෙ මුලු ජීවිතේ


    සිත සැලුනා නුඹ හින්දා
    නෙතු හැඬුවා දුක හින්දා
    සිත සැලුනා නුඹ හින්දා
    නෙතු හැඬුවා දුක හින්දා
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    akilar25:20264755 said:
    මේ වේසිගෙ පුතා තාම ඉන්නේ අවුරුදු 4කත කලින්.
    පොන්නයෝ දැන් compare කරලා බලපන්.
    තොපේ app එක develop කරන්නේ facebook එකෙනුත් නෙමෙයි. එක නිසා API වෙනස් උන ගමන් වැඩ කරන්නේ නැ :lol:

    මේ ත්‍රේඩ් එකට ආවා නම් දෙමාපියන් ගාව ගන්නේ නැතුව කතා කරපන් වැදගත් විදියට.
    පුකේ ඇරගන්න කතා කරන්න එපා පොන්න මූසලයා.
    කෝ බල්ලෝ උබේ ඕ එස් එකේ මාස 2 අප්ඩේට් හිස්ට්‍රි එක?
    අපේ ඇප්ස් වලට වඩා උබේ ඕ එස් එකේ අප්ඩේට්ස් එනවා කිව්වනේ මූසලයා.
    කිව්ව දේවල් වෙනස් නොකර දාපන් අප්ඩේට් හිස්ට්‍රි එකක්.
    උබෙන් ඉල්ලුවම සයිට් එකට ගිහින් බලාගනින් කිව්වනේ.
    සයිට් එකෙන් නෙවෙයිනේ ඔය ලඩ්ඩේ කතාව කිව්වේ.
    උබනෙ කිව්වේ.
    ඒ නිසා උබම දාපන් පොන්න පාට් නොදා.
    සොෆ්ට්වෙයාර් ඉන්ජින්යර්ලු.
    හුත්තේ තමා ඉන්ජිනියර් උබේ.
    පක නොදි හරියට ගිෆ් එකක් දාගන්න ඉගෙන ගනින් ඇවටාර් එකට.
    අපේ ෆෝන් වලින් නම් අපි ගිෆ් දානවා හරියට ඇවටාර් වලට.
    උබේ 4 ගිගාබයිට් රැම් ෆෝන් එකෙන් බැරුව ඇතිනේ.

    මේකටනම් රිදෙනවා SURE..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ekeyida bn inne

    බල්ලෝ 6 ඉන්නවා ඩෝ මගේ ගාව.
    ජර්මන් ශෙපර්ඩ් එකයි,කොමන් බ්‍රීඩ් එවුන් 5.
    ඇවිදින්න එක්කන් යන්නේ ජර්මන් ශෙපර්ඩ් එකාව.
    දම්වැල නැතුව යන්න පුරුදු කරා පාරේ මාත් එක්ක.
    මේ දවස් වල දෙපැත්ත බලලා පාර පනින්න පුරුදු කරනවා.
    අනිත් එවුන්ව ඇවිදින්න දෙයක් නෑ උන් උදේට එලියට බැස්සාම ආපහු දවල්ට කන්න එනවා,ආපහු මිසින්,ආයි රෑට කන්න ඇවිත් බුදියනවා.
    කොහේ යනවද දන්නේ නෑ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊයෙ ආයම 10 ගැහුව. ඉන්සයිඩර් දාල කෙලින්ම අප්ඩේට් කලා 107 තියෙන්නෙ දැං.


    • කලින්ම වටා ස්මූත් ගතියක් තියනව (338 තිබ්බට පස්සෙ මං ආයෙ 8.1 දැම්මනෙ.)
    • සිංහල කීබෝඩ් එක වැඩ.
    • වයිබර් මරු මැසේජ් සෙන්ට් වෙනව ඉක්මන්ට කලින් වගේ වෙලා යන් නෑ
    • 535 ෆ්ලෑශර් කේස් එක හදල (කලිං ෆ්ලෑශර් එක ඕෆ් කරන්න බැරි සීන් එකක් තිබ්බ 540 තිබ්බ මං හිතන්නෙ කසියත් කිය කිය හිටිය)
    • බැටරි නම් කොහොමද කියන්න බෑ තවබ බැලුවෙ නෑ

    • 10 දාල ඇප් අප්ඩේට් කරද්දි ස්ක්‍රීන් එක ඕෆ් උනාට පස්සෙ අප්ඩේට් වෙවී තිබ්බ ඒව ක්ලෝස් වෙලා තිබ්බා හේතුව ඇයි දන් නෑ දෙපාරක්ම උනා :no:
    ඇයි බං එෆ්බී බීට එක ගන්න බැරි ස්ටෝර් එකේ පෙන්වන් නෑනෙ.