HD7, 520, 1520 තියෙනවා, ඒ නිසාද දන්නේ නෑ android ෆෝන් වලට කැමති නැහැ. මයික්‍රොසොෆ්ට් එවුන් වින්ඩෝස් ෆෝන් 7 එහෙම කළා වගේ දිගටම සොෆ්ට්වෙයා පැත්ත විතරක් කළා නම් මම හිතන්නේ වඩා හොඳ වෙන්න තිබුන.Adnroid Apps daganna widiyak nedda? Whatsapp ekavath weda karanne neheමම තවමත් වින්ඩෝස් ෆෝන් යූස් කරනවා. මගේ ළඟ මයික්‍රොසොෆ්ට් ෆෝන් 3ක් තියෙනවා, බේසික් ෆෝන් එකත් මයික්‍රොසොෆ්ට් 215, ස්මාට්ෆෝන්HD7, 520, 1520 තියෙනවා, ඒ නිසාද දන්නේ නෑ android ෆෝන් වලට කැමති නැහැ. මයික්‍රොසොෆ්ට් එවුන් වින්ඩෝස් ෆෝන් 7 එහෙම කළා වගේ දිගටම සොෆ්ට්වෙයා පැත්ත විතරක් කළා නම් මම හිතන්නේ වඩා හොඳ වෙන්න තිබුන.
ඇයි බන් උන්ට එච්චර පුපේ අමාරුවක් තිබ්බේපට්ට මචන් ත්‍රෙඩ් එක, නියමෙට හදල තියෙනවා.
මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S සිරිස් එකක්. අනික iPhone එකක්.)
කොහොම හරි කෙවිනාගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ ලුමිය උන වැඩි උනා.
ලුමිය එක ගත්තම ප්‍රශ්න ටිකක් ආවා, ඒවාට උත්තර දීපු අකිලය, වයිඩ් අයි එකා, කසිප්පු කාරයෝ, සොහොනා තව එකී නොකී උට්ටෝ සේරම අලුතෙන් මේ ෆෝන් එකක් ගන්න හැම එකාටම පට්ටෙට උදවු කරනවා.
ජයෙන් ජය උබල හැමෝටම.
දැන් සැහෙන්න ප්‍රමායනයක් ඇති නේදවින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් තිබෙනවා සහ දිනෙන් දින ඇප්ස් දහස් ගානක් එකතු වෙනවා ස්ටෝර් එකට.
දැන් සැහෙන්න ප්‍රමායනයක් ඇති නේද
