Game of Thrones Fans

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යුද්දෙ පැරදිල රැම්සිගෙ වහලෙක් වෙනව ජොන්,තියොන් වගෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    trial by combat නෑ :no: :no:
    සර්සි පව් කියල හිතෙන්නෙ මට විතරද ? :sorry: :sorry:
    අපරාදේ මවුන්ටන් ගෙ වැඩ ටිකක් බලන්න නං තිබුන තමා, අන්තිම එපියේත් මම හිතුව සෙට් එකම බාවයි කියල කොහෙද අර පොඩි කෙට්ටු එකකේ අල්ලල පොළවෙ ගැහුව විතරනේ. කිසි ගතියක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරසි අන්තිමට කයිබන් ගෙන් අහපු එක නෝට් උනේ නැද්ද ? ගෑනි වෙනම ගේමක් ගහන්න යන්නේ ඔක්කොම හැඳීගෑවිල යන්න.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොස්තාපල්;20277884 said:

    Battle of Northampton (1460)
    Recon%2B2011%2B02.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සරසි අන්තිමට කයිබන් ගෙන් අහපු එක නෝට් උනේ නැද්ද ? ගෑනි වෙනම ගේමක් ගහන්න යන්නේ ඔක්කොම හැඳීගෑවිල යන්න.

    Burn them all

    Mad king hama ekawama puchchanna kiwwata pichchuwe nane. E wildfire thama kings landing wala stock karala thiyanne. Saalawa army camp wage episode ekak balanna lasthi wela idapan :cool::cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Burn them all

    Mad king hama ekawama puchchanna kiwwata pichchuwe nane. E wildfire thama kings landing wala stock karala thiyanne. Saalawa army camp wage episode ekak balanna lasthi wela idapan :cool::cool:

    ado sirawata ekath aththa neda :D

    Tommen pakaya yahapalana anduwa wage kiyala hithenne mata wotharada. Hama dema wenas karala apita riddanawa :(

    Tommen aniwa marei cersita witch knk kiwwane eka komath....