මචන් මගෙ idea එකක් තියෙනව පොඩියට ප්රින්ටින්ග් / ඇඩ්වර්ටසින්ග් බිස්නස් එකක් පටන් ගන්න.දනට machines ගන්නෙ නතුව වඩ outsource කරන්න තමයි හිතන් ඉන්නෙ..
දනට ප්රින්ටින්ග් ෆීල්ඩ් එකෙ ඉන්න අය ඉන්නව නම් මෙ ගන අදහස් ටිකක් දෙන්න
initial cost එක කොච්චරක් යට කරන්න වෙයිද (රෙන්ට් එක නතුව,එක ඩෙපෙන්ඩ් වෙනවනෙ place එක අනුවා.තව මොන වගෙ දෙවල්ද මෙකට එකතු කරගන්න ඔනි ?
ශොප් එකේ ඉන්ටීරියර් ඩිසය්න් එක ගෑනත් අදහස් අගයකොට සලකමි.
ඔබගේ ඕනෑම අදහසක් මේ සම්බන්දව ඉදිරිපත් කරන්න.