Business Help / Idea - Printing ,Advertising

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මචන් මගෙ idea එකක් තියෙනව පොඩියට ප්‍රින්ටින්ග් / ඇඩ්වර්ටසින්ග් බිස්නස් එකක් පටන් ගන්න.දනට machines ගන්නෙ නතුව වඩ outsource කරන්න තමයි හිතන් ඉන්නෙ..
    දනට ප්‍රින්ටින්ග් ෆීල්ඩ් එකෙ ඉන්න අය ඉන්නව නම් මෙ ගන අදහස් ටිකක් දෙන්න
    initial cost එක කොච්චරක් යට කරන්න වෙයිද (රෙන්ට් එක නතුව,එක ඩෙපෙන්ඩ් වෙනවනෙ place එක අනුවා.තව මොන වගෙ දෙවල්ද මෙකට එකතු කරගන්න ඔනි ?

    ශොප් එකේ ඉන්ටීරියර් ඩිසය්න් එක ගෑනත් අදහස් අගයකොට සලකමි. :D

    ඔබගේ ඕනෑම අදහසක් මේ සම්බන්දව ඉදිරිපත් කරන්න.:yes:
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    Ow Machan hoda profit thyena Wena Business Ekakata Atha Gahuwa nam hodai...:yes:

    tnx machan,eth machan mama designing field eken wada karanawa.ekai me side ekatama match wena deyak karanna baluwe

    wena monada profit ekak ganna puluwan business areas.?
     
    Jun 20, 2016
    2
    0
    0
    මචන් මගෙ idea එකක් තියෙනව පොඩියට ප්‍රින්ටින්ග් / ඇඩ්වර්ටසින්ග් බිස්නස් එකක් පටන් ගන්න.දනට machines ගන්නෙ නතුව වඩ outsource කරන්න තමයි හිතන් ඉන්නෙ..
    දනට ප්‍රින්ටින්ග් ෆීල්ඩ් එකෙ ඉන්න අය ඉන්නව නම් මෙ ගන අදහස් ටිකක් දෙන්න
    initial cost එක කොච්චරක් යට කරන්න වෙයිද (රෙන්ට් එක නතුව,එක ඩෙපෙන්ඩ් වෙනවනෙ place එක අනුවා.තව මොන වගෙ දෙවල්ද මෙකට එකතු කරගන්න ඔනි ?

    ශොප් එකේ ඉන්ටීරියර් ඩිසය්න් එක ගෑනත් අදහස් අගයකොට සලකමි. :D

    ඔබගේ ඕනෑම අදහසක් මේ සම්බන්දව ඉදිරිපත් කරන්න.:yes:

    machan mama digital printing karanawa...mata ubata aduwata karala dethaki..flex,banners,cutouts,name boards,stickers/labels owa thama mama karanne...mage shop eka thiyenne horana kittuwa..loku quantity yanawa nam mata deliver karalath denna puluwan ubata...:D:D:D
    pm karapan idea ekak thiyeanwa nam...mama ubata udawwak karanawa wagema ubath mata loku udawwak karanne orders aran denawa nam..
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    Machan okak daanawa nam langa thiyenna ona ban printer ekak. Ehema nathuwa wede kota uda yanawa. Print kara ganna ena ekaata ewele gahala denna beri nam wedak ne.

    Anika umba stationarry walata atha daapan. Poth, pan pansal pansal petti arawa mewa etc...ewa karagena yana gaman athulema printing karapan.
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    Machan okak daanawa nam langa thiyenna ona ban printer ekak. Ehema nathuwa wede kota uda yanawa. Print kara ganna ena ekaata ewele gahala denna beri nam wedak ne.

    Anika umba stationarry walata atha daapan. Poth, pan pansal pansal petti arawa mewa etc...ewa karagena yana gaman athulema printing karapan.

    danata machan offset machine / digital machine ganna hakiyawak na.ekai outsource karanna inne