සර්සි ගෙ වැඩ නිසා ස්ටාර්ක් පවුල පවුලේ නූපන් පුරුක් පවා වන්දි ගෙව්වා. දිට්ඨධම්මවේදීව වගේ සර්සි ට විඳවන්න වෙනවා. ඇස් පනා පිට ළමයි මැරෙනවා මොකුත් කර ගන්න බෑ. කතාවේ ඉස්සරහට ආර්යා ට ලොකු Role එකක් තියෙයි සන්සට වඩා. සන්සා රැම්සිගෙන ලැබෙන්න ඉන්න ලමයත් අරන් ලොකු අම්ම හිටි දිහාට ලිට්ල් ෆින්ගර් එක්ක යාවි කියල මට හිතෙනවා. ඒ කාලේ ජෝන්ට උන් අවජාතක කියල කින්ඩිය දැම්මා. ඒකට රිටන් එක සන්සට සෙට් වෙනවා.
සන්ස මැරෙනව නං මාත් කැමතියි

පලවෙනි සීසන් එකේ ඉඳලම මටත් ඕකිව පෙන්නන්න බෑ

ඕකිගෙ මෝඩකම නිසා තමා නෙඩ්ට මැරෙන්න වුනෙත්









