මචන් SLT 4G රවුටර් එක කාමරේ යාළුවෝ 3 දෙනෙක් එකක් share කරලා පාවිච්චි කරනකොට එක එක්කෙනා පාවිච්චි කරපු data ප්‍රමාණය දැන ගන්න මොකක්ද කරන්න ඕන.