Dialog Router Speed Solution?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,405
    1
    3,171
    113
    නගරසභාවේ
    මම මගේ Dialog Router ඒක කලින් තිබුණ තැනින් වෙනත් තැනකට මාරු කළා දැන් මාස කිහිපයකට කලින්. ඊට පස්සේ හොඳටම Speed අඩුයි. මම Dialog එකට කිව්වම අර සිග්නල් strength වැඩි කරන බම්බුවක් හයි කරලා දුන්නා නොමිලේම. ඒත් තවමත් Speed අඩුයි. මේකට මොකක්ද කරන්න පුළුවන්?

    ගෙදර SLT fiber ඒක තියනවා. ඒත් 50-100M වගේ දුර නිසා එකත් connect වෙන්නේ නැහැ.

    මට Dialog Router එකේ speed වැඩි කරගන්න හරි fiber එකට connect කරගන්න හරි ක්‍රමයක් කියන්න ?. මොකක් හරි ගැජට් එකක් හරි තියනවා ද මේක කරගන්න පුළුවන්?

    Capture.PNG
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,405
    1
    3,171
    113
    නගරසභාවේ
    සිග්නල් කටු කීයක් පෙන්නනවද?
    ඩයලොග් උන්ගේ එළියේ හයි කරපු බම්බුවත් එක්ක පොඩි අළුත් router එකක් ලැබුණේ. ඒකෙ කොළ පාට පොඩි ලයිට් ඒක විතරයි පත්තු වෙන්නේ. කටු එකක් වත් පෙන්නන්නේ නෑ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,945
    985
    113
    United States
    Dialog router එක ජනේලයක් ගාව උඩ තැනක තියල බලන්න, booster එක දැම්මත් මැද කාමර වල signal බහිනවා. Fiber එක 50-100m දුර නම් outdoor point-to-point bridge එකක් දාගත්තොත් ඒ line එකත් මෙහෙට ගන්න පුලුවන් වෙයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,620
    55,796
    113
    Colombo
    මම මගේ Dialog Router ඒක කලින් තිබුණ තැනින් වෙනත් තැනකට මාරු කළා දැන් මාස කිහිපයකට කලින්. ඊට පස්සේ හොඳටම Speed අඩුයි. මම Dialog එකට කිව්වම අර සිග්නල් strength වැඩි කරන බම්බුවක් හයි කරලා දුන්නා නොමිලේම. ඒත් තවමත් Speed අඩුයි. මේකට මොකක්ද කරන්න පුළුවන්?

    ගෙදර SLT fiber ඒක තියනවා. ඒත් 50-100M වගේ දුර නිසා එකත් connect වෙන්නේ නැහැ.

    මට Dialog Router එකේ speed වැඩි කරගන්න හරි fiber එකට connect කරගන්න හරි ක්‍රමයක් කියන්න ?. මොකක් හරි ගැජට් එකක් හරි තියනවා ද මේක කරගන්න පුළුවන්?

    View attachment 271283
    4G ස්පීඩ් මේ හොඳයිනෙ බන්.මීට වඩා යනව නම් CAT6 router/5G router (signal තියනවනම් විතරක්) ගන්න.