Game of Thrones Fans

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සර්සි ගෙ වැඩ නිසා ස්ටාර්ක් පවුල පවුලේ නූපන් පුරුක් පවා වන්දි ගෙව්වා. දිට්ඨධම්මවේදීව වගේ සර්සි ට විඳවන්න වෙනවා. ඇස් පනා පිට ළමයි මැරෙනවා මොකුත් කර ගන්න බෑ. කතාවේ ඉස්සරහට ආර්යා ට ලොකු Role එකක් තියෙයි සන්සට වඩා. සන්සා ‍රැම්සිගෙන ලැබෙන්න ඉන්න ලමයත් අරන් ලොකු අම්ම හිටි දිහාට ලිට්ල් ‍ෆින්ගර් එක්ක යාවි කියල මට හිතෙනවා. ඒ කාලේ ජෝන්ට උන් අවජාතක කියල කින්ඩිය දැම්මා. ඒකට රිටන් එක සන්සට සෙට් වෙනවා.

සන්ස මැරෙනව නං මාත් කැමතියි :yes: :yes:
පලවෙනි සීසන් එකේ ඉඳලම මටත් ඕකිව පෙන්නන්න බෑ :angry: :angry:
ඕකිගෙ මෝඩකම නිසා තමා නෙඩ්ට මැරෙන්න වුනෙත් :angry: :angry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන්ස මැරෙනව නං මාත් කැමතියි :yes: :yes:
    පලවෙනි සීසන් එකේ ඉඳලම මටත් ඕකිව පෙන්නන්න බෑ :angry: :angry:
    ඕකිගෙ මෝඩකම නිසා තමා නෙඩ්ට මැරෙන්න වුනෙත් :angry: :angry:
    අම්මප ඒකි නං එළ වැස්සියක්.......
    කිරිත් දොවං **ත් ඇරල යතෑකි......:dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්මප ඒකි නං එළ වැස්සියක්.......
    කිරිත් දොවං **ත් ඇරල යතෑකි......:dull::dull:

    දැන් වහු පැටියෙක් හම්බෙන්න යන්නෙ මං හිතන්නෙ ramsey ට දාව :lol: :lol:
    ලැබුනාම දෙව්වෑකි :baffled: :baffled:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අද තමයි 8 බැලුවෙ. වැරිස් කාරයා වෙස්ටරෝ යන්නේ කාව හම්බු වෙන්නද මන්දා? :confused::confused:

    අපෝ බ්‍රදර් ලන්සල් ලා වැඩක් නෑ. මන් හිතුවෙ සෙට් වෙලා ඉන්න හැටියට මෞන්ටන්ට ගේමක් දෙඉ කියල? බල්ලෝ ටික වගේ දිවූවනේ..:no::no:

    කලින් සතියේ මරන්න කියල දැන් ආර්යා ට ජැකාල් හ'ග නිකන්ම යන්න දුන්න නේ.. සමහර විට only death can pay for life හින්ද වෙන්න ඇති..
    :nerd::nerd:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔව් බං සන්සා මැරෙනකන් මාත් බලං ඉන්නෙ. මටත් ඒකිව පෙන්නන්න බෑ. මෝඩ වේසි. ආර්යා ස්ටාක් ගෙ ඇස් පේන්නෙ නැතුව යනවා නේද ? :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සර්සි ගෙ වැඩ නිසා ස්ටාර්ක් පවුල පවුලේ නූපන් පුරුක් පවා වන්දි ගෙව්වා. දිට්ඨධම්මවේදීව වගේ සර්සි ට විඳවන්න වෙනවා. ඇස් පනා පිට ළමයි මැරෙනවා මොකුත් කර ගන්න බෑ. කතාවේ ඉස්සරහට ආර්යා ට ලොකු Role එකක් තියෙයි සන්සට වඩා. සන්සා ‍රැම්සිගෙන ලැබෙන්න ඉන්න ලමයත් අරන් ලොකු අම්ම හිටි දිහාට ලිට්ල් ‍ෆින්ගර් එක්ක යාවි කියල මට හිතෙනවා. ඒ කාලේ ජෝන්ට උන් අවජාතක කියල කින්ඩිය දැම්මා. ඒකට රිටන් එක සන්සට සෙට් වෙනවා.

    සන්ස මැරෙනව නං මාත් කැමතියි :yes: :yes:
    පලවෙනි සීසන් එකේ ඉඳලම මටත් ඕකිව පෙන්නන්න බෑ :angry: :angry:
    ඕකිගෙ මෝඩකම නිසා තමා නෙඩ්ට මැරෙන්න වුනෙත් :angry: :angry:

    අම්මප ඒකි නං එළ වැස්සියක්.......
    කිරිත් දොවං **ත් ඇරල යතෑකි......:dull::dull:

    දැන් වහු පැටියෙක් හම්බෙන්න යන්නෙ මං හිතන්නෙ ramsey ට දාව :lol: :lol:
    ලැබුනාම දෙව්වෑකි :baffled: :baffled:

    ado sansata ape unge thiyena kamaththa :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    The main spoilers, to come: Do not read :P

    - No Dorne until Episode 10.

    - Tommen jumps from a window and dies.

    - Jon doesn't kill Ramsay straight away, he begins to beat him mercilessly until Sansa shows up and he's put in a cell(?) or something. He's later mauled by dogs in Episode 10. Unknown whether it's his hounds or Ghost that does it.

    -Cersei uses wildfire to burn the Sept. Many people die, including several Tyrells. It's a "Red Wedding-style" event.

    -Tormund kills Smalljon Umber. Just before, Umber is egging on his army by shouting 'Who owns the North?!'.

    - Unsure what happens to Wun Wun. One of the leaks says he gets an arrow to the eye and dies when he storms into Winterfell with Jon, the other said he survives.

    -Rickon dies by Ramsay's arrows. He lets him run to Jon but he fires one that hits him. He dies in Jon's arms.

    -Jon becomes King in the North. The Mormonts(?) say they don't care that he's a bastard.

    -In Episode 10, we see Lyanna and a baby in the Tower of Blue Balls Joy. She whispers something we don't hear. It then cuts to Jon.

    -The Mountain kills Septa Unella.

    Source : https://www.reddit.com/r/asoiaf/comments/4me0km/spoilers_everything_season_6_leak_megathread/

    ado pattai...
    dn puluwannam issarahata enna thiyena series eke tikath dapiya :angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    game-of-thrones-bastard-bowl.jpg

    sansa-stark-and-jon-snow-are-dressed-in-their-house-stark-best-looking-regal-and-ready-to-reclaim-winterfell.jpg

    wun-wun-the-giant-has-already-smashed-one-man-onscreen-this-season-how-many-boltons-can-he-take-down.jpg

    ramsay-has-the-odds-on-his-side-with-support-from-houses-karstark-and-umber.jpg

    but-jons-army-has-more-heart--and-more-to-lose-if-they-dont-win-this-battle-the-old-north-will-be-no-more.jpg

    the-scale-of-production-for-the-battle-of-the-bastards-is-unrivaled-look-at-all-those-archers-and-men-on-horseback.jpg

    tormund-giantsbane-is-one-of-the-fiercest-warriors-on-the-show-we-cant-wait-to-see-him-take-down-soldier-after-soldier.jpg

    last-we-have-ser-davos-looking-determined-yet-worried-but-that-stark-banner-in-the-background-is-hyping-us-up--the-north-remembers.jpg
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Naturally the fans are very excited and they just can’t wait till Sunday to watch the epic battle in the North between Jon Snow and Ramsay Bolton. However, the cast of Game of Thrones don’t need to wait till Sunday to watch the episode. Game of Thrones star Sophie Turner, who plays the role of Sansa Stark in the show watched the 9th episode and she immediately tweeted about it. Sophie was very excited after watching the episode and she said that it was unbelievable!
     
    eki episode eka balnne mktda :eek::eek:
    eki ragapanawane itn :eek::baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සන්ස මැරෙනව නං මාත් කැමතියි :yes: :yes:
    පලවෙනි සීසන් එකේ ඉඳලම මටත් ඕකිව පෙන්නන්න බෑ :angry: :angry:
    ඕකිගෙ මෝඩකම නිසා තමා නෙඩ්ට මැරෙන්න වුනෙත් :angry: :angry:

    :yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Naturally the fans are very excited and they just can’t wait till Sunday to watch the epic battle in the North between Jon Snow and Ramsay Bolton. However, the cast of Game of Thrones don’t need to wait till Sunday to watch the episode. Game of Thrones star Sophie Turner, who plays the role of Sansa Stark in the show watched the 9th episode and she immediately tweeted about it. Sophie was very excited after watching the episode and she said that it was unbelievable!

    ඒ කියන්නේ ඕකේ ඇක්ට් කරන උන්ට වත් අයිඩියා එකක් නෑ..උන් මොන පාර්ට් එකක්ද Act කලේ කියලා..(ගොඩක් කෑලි Computer ජිල්මාට් නිසා ද දන්නෙත් නෑ..උන් දුවන්නේ Green Screen ඉස්සරහනේ..)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked::shocked::shocked::eek::eek::eek:
    කුමන සමයමක්ද මේ?
    Jon, එහාට වෙයන් ඔතනින්...

    ඒ පාර අපේ උන් ආර්යා ට මරා ගන්න ගත්ත ද ඒ දවස් වල මෙයාගෙ i cloud එකේ තිබ්බ images සෙට් එකක් out වෙලා තිබ්බා..මතකෙයි.. මන් හිතන්නේ උඹලට ආර්යට මරා ගන්න දෙයක් නෑ. .ආර්ය ට ඇක්ට් කරන ගර්ල් ට ‍ටුවින් සිස්ටර් කෙනෙක් ඉන්නවා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද තමයි 8 බැලුවෙ. වැරිස් කාරයා වෙස්ටරෝ යන්නේ කාව හම්බු වෙන්නද මන්දා? :confused::confused:

    අපෝ බ්‍රදර් ලන්සල් ලා වැඩක් නෑ. මන් හිතුවෙ සෙට් වෙලා ඉන්න හැටියට මෞන්ටන්ට ගේමක් දෙඉ කියල? බල්ලෝ ටික වගේ දිවූවනේ..:no::no:

    කලින් සතියේ මරන්න කියල දැන් ආර්යා ට ජැකාල් හ'ග නිකන්ම යන්න දුන්න නේ.. සමහර විට only death can pay for life හින්ද වෙන්න ඇති..
    :nerd::nerd:

    kevan lannister ව හම්බ වෙන්න යන්නෙ :yes: :yes:
    සර්සි කියන්නෙ තමං හෙන වීරය කියල හිතං ඉන්න මෝඩියෙක් :yes: :yes:
    ජේමි කියන්නෙ සැලසුමක් ඇතුව කිසිම වැඩක් කරන්න බැරි ඒ වෙලාව ගැන විතරකි හිතන අබ්බගාතයෙක් :yes: :yes:
    ටොමන් කියන්නෙ පඹයෙක් :yes: :yes:
    ලැනිස්ටර් පවුල ඔහොමවත් තියං ඉන්නෙ kevan ට පින් සිද්ද වෙන්න :yes: :yes:
    ඌ මරපු ගමං ලැනිස්ටර්ලට හිඟාකන්න වෙනව :sorry: :sorry: