බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට කරන ක්ලීනික් එකට වඩා ආදායමක් ඕකෙන් හොයන්න පුලුවන්ද?
    මේකෙදි ආදායම නෙවෙයි බලන්නේ තවත් සිංහලයෙක් ගේ ව්‍යාපාරයක් දියුණු කරන්න කරල දෙන්න පුළුවන් දේ.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේකෙදි ආදායම නෙවෙයි බලන්නේ තවත් සිංහලයෙක් ගේ ව්‍යාපාරයක් දියුණු කරන්න කරල දෙන්න පුළුවන් දේ.

    අය වැය කල්පනා කරල බලල හොද තීරනයක් ගන්න. අය වැය කීවෙ මුදල්ම නෙමේ. නිදහස, පිලිගැනීම, ආත්ම තෘප්තිය, මුදල් වගේ හැම එකම.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකෙදි ආදායම නෙවෙයි බලන්නේ තවත් සිංහලයෙක් ගේ ව්‍යාපාරයක් දියුණු කරන්න කරල දෙන්න පුළුවන් දේ.
    ඇයි මාතියා අපිට කෙලින්න හදන්නේ..මාතියාගෙත් කපල නෙහ් තියෙන්නේ..

    අල්ලා බලා ගනී මාතියා....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    රංගුගේ බලාපොරොත්තු ඊයේ සුන්වෙලා නේද....:(:(
    දුක වැඩි නෙතේ කදුලැලි පිරේ.................:sorry:

    අරූ මන් එනකම් කාඩ් පැක් එකක් තියන් ඉදලා ඕමි ගහන්න...:yes:
    මන් ඕමි ගහන්න දන්නේ නෑ කියල ඌ දන්නේ නෑ:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මේකෙදි ආදායම නෙවෙයි බලන්නේ තවත් සිංහලයෙක් ගේ ව්‍යාපාරයක් දියුණු කරන්න කරල දෙන්න පුළුවන් දේ.

    :shocked::shocked: ඉතින් මාමේ එහෙනම් අපිත් සිංහලු නේ.....!! :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.



    :eek::eek:

    මෙච්චර කල් හදාගත්ත කස්ටමර්ස් ලා, උපයාගත්ත මිනිස්සු, තමන්ගෙ තැනක වැඩ කිරීමයි, අනුන්ගෙ තැනක වැඩකිරීමයි අතර වෙනස...

    අනේ මන්දා:sorry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දෙයියෝ තමා බලන්න ඔනේ මාතියා අපේ දිහා..මාතියාගේ පු* පලනවා ලන්කාවට ආවම මාතියා

    අසහනේ උපරිම.:yes:

    කොහේවත් ඉන්න අමි ලේ අල්ලගන්න හදනව ඒ පාර. :eek:
    හාවන්ට හාවියො නැති උනාම පූසොන්ගෙ කරේ නගිනව දැකල තියෙනව නේද? :P

    ඒ වගේ තමා. :rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    311md7l.jpg





    කබරය දානව තමයි, ඒ උනාට කින්ඩි දාන එපා :frown::frown::frown: :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බතලගොඩ බෙබා..... මට වරකාපොල සිට කුරුණෑගල සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගයේ තත්වය පිලිබදව වහාම තත්ව පරීක්ෂණ වාර්ථාවක් ලබා දෙන්න...... :D


    මදක් රැඳී සිටින්න....අපගේ නියෝජිත මහතකු තව ස්වල්ප වේලාවකින් ඔබහා සම්බන්ධ වනු ඇත :cool:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මදක් රැඳී සිටින්න....අපගේ නියෝජිත මහතකු තව ස්වල්ප වේලාවකින් ඔබහා සම්බන්ධ වනු ඇත :cool:

    නියෝජිත මහතෙක්.:eek:හනේ මන්ද මේක අර ඇමරිකාවෙ වෙඩිකාපු නයිට් ක්ලබ් එක වගේනෙ.:rolleyes::confused::P