e vitarak neme balapanko ara car eke ekka yana podi badda,dekkama epa wenawa.lanawe gamwala innawa oita wada honda kello.rithikage kalu gal deka gena nam kata karalama wadak neha.mama nam kiyanne ritika wenuwata kalin 18 + flim wala ranga papu NIliyak hoyagena kala nam meeta wada hondata karanna thbuna.
ඔව්, ඒක හරි. දියණියට රඟපාපු ගැහැණු ළමයගේ ලස්සනයි රූපයයි මොක වුනත් එයාගේ රඟපෑමෙ නම් කිසිම තාත්වික බවක්වත්, ප්රබල චරිත නිරූපණයක්වත් නැහැ. නිකන් මැෂිමක් වගේ ඇක්ට් කරන්නෙ. ඔය වයසෙ සල්ලි තියෙන පවුලක ටීනේජ කෙනෙක්ගෙ චරිතය මීට වඩා ප්රබල විදියට මතු වෙන්න ඕන.


