"ඇගේ ඇස අග" (Let her Cry) - 18+

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    e vitarak neme balapanko ara car eke ekka yana podi badda,dekkama epa wenawa.lanawe gamwala innawa oita wada honda kello.rithikage kalu gal deka gena nam kata karalama wadak neha.mama nam kiyanne ritika wenuwata kalin 18 + flim wala ranga papu NIliyak hoyagena kala nam meeta wada hondata karanna thbuna.

    ඔව්, ඒක හරි. දියණියට රඟපාපු ගැහැණු ළමයගේ ලස්සනයි රූපයයි මොක වුනත් එයාගේ රඟපෑමෙ නම් කිසිම තාත්වික බවක්වත්, ප්‍රබල චරිත නිරූපණයක්වත් නැහැ. නිකන් මැෂිමක් වගේ ඇක්ට් කරන්නෙ. ඔය වයසෙ සල්ලි තියෙන පවුලක ටීනේජ කෙනෙක්ගෙ චරිතය මීට වඩා ප්‍රබල විදියට මතු වෙන්න ඕන.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    hugadeekta me wage katha dirawanne na.
    mama baluwa. wenas themawak.
    thamata maga harunu nolabunu ashawal walata lobakam madde hageem walata idadunnu amuthu charithayak..
    jeewithe seema maim walin obbata gihin thamanwath nodanna thanaka thaniwechcha charithayak..
    thama paulatath thama suwamiyatath adare karana gahaniyakata nokalahaki parithyagayan karamin jeewithe arthaya wataha gath thawath gahaiyek..

    awankawa lassana kathawak.matanam....

    එහෙම ගෑණු රටේ ලෝකෙ හොයා ගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    MAtanam set une nae ban ekko 18+ ewa thiyenna ona ekko 18+ ain karala hoda story ekak thiyenne ona , eka ekage eka eka adahasne ithin

    18+ එක්ක හොඳ story එකක් තියෙන ෆිල්ම්ස් හදන්න පුලුවන්. හැබැයි සීන්ස් නියම විදියට ඩිරෙක්ට් කරන්න ඕන.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    18+ එක්ක හොඳ story එකක් තියෙන ෆිල්ම්ස් හදන්න පුලුවන්. හැබැයි සීන්ස් නියම විදියට ඩිරෙක්ට් කරන්න ඕන.

    ehema danna honda english flim monawada tiyenne
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    image.jpg1_zpsodebsbzg.jpg


    Penelope Cruz - "Elegy"

    image.jpg2_zpspfnlb7em.jpg


    Ritheeka Kodithuwakku - "Let Her Cry"
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    ඇය එය ඉවසුවා නම්, මේ වගේ, එයාවත් ගෙදර නතර කරගත්ත නං, මෙහෙම මගේ පර වැඩ විදගෙන හිටිය නම් කියන මනෝ රාජික අභ්‍යන්තරය නෙවෙයි ද මේ හදගම සලෝලයිට් පටියකින් එළියට අදින්නේ?

    මම නම් මේ චිත්‍රපටයෙන් දකින්නේ මභාචාර්ය බිරිද සරසවි ශිෂ්‍යාව තම නිවසට එක්කරගෙන ඒමෙන් ඇගේ වැඩපිළිවෙල අවුල් වූ ආකාරයි
    සරසවි ශිෂ්‍යාව : "අපරාදේ එදා මැඩම් කතා කරපු වෙලාවෙ මං මෙහෙ ආවෙ ඒ කෙන් මගේ හැම දේම අවුල් වුනා"
     
    Last edited: