මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක
තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එම වසා දමා තිබිණි.
මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණි උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ
මේව හරිනම් මුළු රටම එකතු වෙලා කරන්න ඕන.ආණ්ඩු වලට ඕන ඕන විධිහට රටේ මිනිස්සුන්ව නටවන්න බැහැ..අනික මුන් බලේට ආවේ මේ දේවල් අඩු කරනවා කියලා..දැන් උනේ වෙන එකක්.
.මෙහෙම දෙයක්වත් නොකරොත් මුන් ඉස්සරහට තව මොනා වැඩි කරයිද දන්නේ නැහැ.





