මහරගම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක

    තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එම වසා දමා තිබිණි.

    මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණි උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ

    maharagama_617.jpg

    maharagama_6172.jpg

    maharagama_6173.jpg

    මේව හරිනම් මුළු රටම එකතු වෙලා කරන්න ඕන.ආණ්ඩු වලට ඕන ඕන විධිහට රටේ මිනිස්සුන්ව නටවන්න බැහැ..අනික මුන් බලේට ආවේ මේ දේවල් අඩු කරනවා කියලා..දැන් උනේ වෙන එකක්.:angry:.මෙහෙම දෙයක්වත් නොකරොත් මුන් ඉස්සරහට තව මොනා වැඩි කරයිද දන්නේ නැහැ.:growl:
     
    • Like
    Reactions: prabaths

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,574
    1,458
    113
    Sri Lanka
    මේව හරිනම් මුළු රටම එකතු වෙලා කරන්න ඕන.ආණ්ඩු වලට ඕන ඕන විධිහට රටේ මිනිස්සුන්ව නටවන්න බැහැ..අනික මුන් බලේට ආවේ මේ දේවල් අඩු කරනවා කියලා..දැන් උනේ වෙන එකක්.:angry:.මෙහෙම දෙයක්වත් නොකරොත් මුන් ඉස්සරහට තව මොනා වැඩි කරයිද දන්නේ නැහැ.:growl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේව හරිනම් මුළු රටම එකතු වෙලා කරන්න ඕන.ආණ්ඩු වලට ඕන ඕන විධිහට රටේ මිනිස්සුන්ව නටවන්න බැහැ..අනික මුන් බලේට ආවේ මේ දේවල් අඩු කරනවා කියලා..දැන් උනේ වෙන එකක්.:angry:.මෙහෙම දෙයක්වත් නොකරොත් මුන් ඉස්සරහට තව මොනා වැඩි කරයිද දන්නේ නැහැ.:growl:
    රටම එකතු වෙලා orgy එකක් දාප එතකොට ඌව අයින් කරයි :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම විහිළු බන් ලංකාවේ වෙන්නේ. එක කාලයක් තිබුණා වැඩි කරපු එක හොඳයි කියලා කලින් ආණ්ඩුවට පක්ෂව පෙළපාලි ගියා. දැන් ඒ වැඩි කරපු එකට විරුද්ධව මිනිස්සු මේ ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා. :lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113

    රටම එකතු වෙලා orgy එකක් දාප එතකොට ඌව අයින් කරයි :lol::lol::lol:

    පුදුම විහිළු බන් ලංකාවේ වෙන්නේ. එක කාලයක් තිබුණා වැඩි කරපු එක හොඳයි කියලා කලින් ආණ්ඩුවට පක්ෂව පෙළපාලි ගියා. දැන් ඒ වැඩි කරපු එකට විරුද්ධව මිනිස්සු මේ ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා. :lol::lol::lol:

    මේ ඇවිත් ඉන්නේ අරින්න අරින්න දික් කරන උන් දෙන්නෙක්.:lol:බයවෙන්න එපා උබලා වගේ උන් තව ඕන තරම් ලංකාවේ ඉන්නවා..:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    පුදුම විහිළු බන් ලංකාවේ වෙන්නේ. එක කාලයක් තිබුණා වැඩි කරපු එක හොඳයි කියලා කලින් ආණ්ඩුවට පක්ෂව පෙළපාලි ගියා. දැන් ඒ වැඩි කරපු එකට විරුද්ධව මිනිස්සු මේ ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    දැන් ලොකු ටෝක්ස් දෙන බය්යො ඒ දවස් වල ෆුල් සයිලන්ට් එකේ හිටියෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    :lol::lol::lol::lol::lol:

    දැන් ලොකු ටෝක්ස් දෙන බය්යො ඒ දවස් වල ෆුල් සයිලන්ට් එකේ හිටියෙ.

    ඒ කාලේ මේ කාලෙට compare කරන්නද මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ?චන්දෙ ගත්තේ වෙනසකට නේද?දැන් මේකද වෙනස? :lol: මිනිස්සුන්ට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.මරා භීතියෙන් ඉන්න උබලට ඕවා ගැන කියලා වැඩක් නැහැ..:rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    සිරාවට. :lol::lol::lol:

    හිනාවෙලා හරි මාරු වෙයන්.:lol:බයියෝ ඒ කාලේ පෙළපාලි ගිහින් කරපුවා තමා උබලා නෙට් එකෙන් ඔය කරන්නෙත්..:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ කාලේ මේ කාලෙට compare කරන්නද මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ?චන්දෙ ගත්තේ වෙනසකට නේද?දැන් මේකද වෙනස? :lol: මිනිස්සුන්ට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.මරා භීතියෙන් ඉන්න උබලට ඕවා ගැන කියලා වැඩක් නැහැ..:rofl:

    උඹ හෙන මෝඩයි බන්. උඹ හිතුවද ඔය පෙළපාලි යන්නේ ඔක්කොම මේ ආණ්ඩුවට චන්දෙ දුන්න උන් කියලද? අපිට මේ ආණ්ඩුව හොඳයි බන් කලින් මහින්දගේ හොර ආණ්ඩුවට වඩා. උඹලට ඉතින් ඕවා ඌල්ල ගන්න බැරි උනාට කමක් නෑ බදු ගෙවපන්. කොහේ ගෙවන්නද නේද තාම රස්සාවකුත් නෑ පිණට කකා ඉන්න එකනේ. ගෙදරින්නේ උඹේ නෙට් බිලත් ගෙවන්නේ. හුකෑස්. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිනාවෙලා හරි මාරු වෙයන්.:lol:බයියෝ ඒ කාලේ පෙළපාලි ගිහින් කරපුවා තමා උබලා නෙට් එකෙන් ඔය කරන්නෙත්..:lol::lol::lol:

    මොනාට මාරු වෙන්නද බන් උඹලගේ කලින් ආණ්ඩුව කරපු දේවල් එක්ක මේවා මොනාද? :lol: