ගණිකා වෘත්තිය නීතිගත කරන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තමා කැමති බව නදීශා හේමමාලි පවසනවා. ඒ ඉරාජ් වීරරත්න සමග ෆේස් බුක් ඔස්සේ පැවැත්වූ සජීව වැඩසටහනකදීය.

    ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, “මම දකින විදියට මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ දුව අම්මා සහෝදරිය අපයෝජනය කරනව. එච්චර ආතතියකින් ඉන්නෙ. ගම්බද විතරක් නෙවෙයි නගරවලත් මේ තත්වයට මුහුණ දීල තියෙනව. මේක මැජික් එකක් වෙලා තියෙන්නෙ. මං හිතන්නෙ මේක නීතිගත කළොත් ඒ අයට හොඳයි“

    කියන අයටත් ඕකේ වාසියක් නැත්තෙමත් නෑනේ...:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mamat kemati ban, mehema hitahanko,

    uba kollek, ubata naginawa, ubata kellat set karaganna widihakut ne, ehema untat option ekak tiyenna onane, neti unama tama rape case jangi case yanne, ape rate unge asahane neti karanna ona,

    plus nadeeshat job eka karaine openly ma apitat beriya night ekak ganna :lol::lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,101
    4,230
    113
    Sri Lanka
    ආතක් පාතක් නැති හම්පඩ ගෑණුන්ගෙන් හැමෝටම කරදරේ... කොහොමත් ගණිකා වෘතියේ නියෙලෙන උන් නියෙලනව. බඩු ගහන උන් ගහනව.. ඕක නීත්‍යානුකූල කරල රජයට ආදායමක් ගත්තම වැඩේ අහවරයිනෙ... :D :D සදාචාරය පිරිහෙනවද? අනේ පල ඩෝ... ලංකාවෙ තියෙන සදාචාරය :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආතක් පාතක් නැති හම්පඩ ගෑණුන්ගෙන් හැමෝටම කරදරේ... කොහොමත් ගණිකා වෘතියේ නියෙලෙන උන් නියෙලනව. බඩු ගහන උන් ගහනව.. ඕක නීත්‍යානුකූල කරල රජයට ආදායමක් ගත්තම වැඩේ අහවරයිනෙ... :D :D සදාචාරය පිරිහෙනවද? අනේ පල ඩෝ... ලංකාවෙ තියෙන සදාචාරය :D

    :yes::yes: raviyata thavath badhu yojanavak :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආතක් පාතක් නැති හම්පඩ ගෑණුන්ගෙන් හැමෝටම කරදරේ... කොහොමත් ගණිකා වෘතියේ නියෙලෙන උන් නියෙලනව. බඩු ගහන උන් ගහනව.. ඕක නීත්‍යානුකූල කරල රජයට ආදායමක් ගත්තම වැඩේ අහවරයිනෙ... :D :D සදාචාරය පිරිහෙනවද? අනේ පල ඩෝ... ලංකාවෙ තියෙන සදාචාරය :D

    bus wala office wala lankawe hematenama mol karayo inne, koiweleda molak daganne kyala, genu pirima dekama, aye mona sadacharada :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,101
    4,230
    113
    Sri Lanka
    ලංකාවට දැන් ආර්ථිකමය පැත්තෙන් ගොඩයන්න නම් තියෙන්නෙ මෙච්චරයි.. පෝට් සිටි එක ඉක්මනට හදල ඒකෙ ගණිකාවො මැලේසියාවෙන් හරි ගෙනත් දාල පට්ට දිනන්න අමාරු සූතු පොලවල් දාල සුද්දන්ට ඉන්වයිට් කරන්න ඕන..... කුඩු, ගංජ මේ හැම එකක්ම තියෙන්න ඕන.. සුද්දො ඒවි අම්බානකට.. Staff එකට අපේ උන් හිටියට කමක් නෑ. හැබැයි අපේ රටේ Customers ලට යන්න තහනම් වෙන්න ඕන... රටට සල්ලි එනව නම් සුද්දන්ට කෙල උනා කියල අපිට අදාල නෑ නේහ් :D :rofl::rofl:
     
    • Like
    Reactions: DangerMan119

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,101
    4,230
    113
    Sri Lanka
    නදීශා හේමමාලිගෙ මේ කතාවට මම 100%ක් එකඟයි... නුගේගොඩ විජේරාම පැත්තෙ ඉන්න තරම් අසහන කාරයො කොහෙවත් නෑ... හවසට හොස්ටල් වලට යන කැම්පස් කෙල්ලන්ට සිප් එක ඇරල මීය එලියට දාල පෙන්නන උන් අම්බානක... පන්සල ගාව ත්‍රීවීල් පාක් එකේ ත්‍රීවීල් වල ඉඳන් පාරෙන් අනික් පැත්තට හැරිල අත මරන උන් පිරිල...

    කොටින්ම කියනව නම් දිනපතා රෑ 10 ට කැම්පස් එකේ ගෑණු හොස්ටල් එකේ කෙල්ලන්ට පේන්න හෙලුවෙන් එන හාදයෙක් හින්ද දැන් අන්න ඊයෙ පෙරේද බැම්මට වීදුරු කටු ගහල. උෟට දැන් බැම්මෙන් පනින්න බැරි හින්ද ගේට්ටුව ගාව හෙලුවෙන් රඟනවලු.. මුරකාරය නිදිලු. මුරකාරයට කෝල් කරල ඇ‍හැරෙද්දි ඌ මාරු... :rofl::rofl::rofl::rofl: ඔන්න ලංකාවෙ සදාචාරය හා අසහනය..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    :lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආතක් පාතක් නැති හම්පඩ ගෑණුන්ගෙන් හැමෝටම කරදරේ... කොහොමත් ගණිකා වෘතියේ නියෙලෙන උන් නියෙලනව. බඩු ගහන උන් ගහනව.. ඕක නීත්‍යානුකූල කරල රජයට ආදායමක් ගත්තම වැඩේ අහවරයිනෙ... :D :D සදාචාරය පිරිහෙනවද? අනේ පල ඩෝ... ලංකාවෙ තියෙන සදාචාරය :D

    :lol::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නදීශා හේමමාලිගෙ මේ කතාවට මම 100%ක් එකඟයි... නුගේගොඩ විජේරාම පැත්තෙ ඉන්න තරම් අසහන කාරයො කොහෙවත් නෑ... හවසට හොස්ටල් වලට යන කැම්පස් කෙල්ලන්ට සිප් එක ඇරල මීය එලියට දාල පෙන්නන උන් අම්බානක... පන්සල ගාව ත්‍රීවීල් පාක් එකේ ත්‍රීවීල් වල ඉඳන් පාරෙන් අනික් පැත්තට හැරිල අත මරන උන් පිරිල...

    කොටින්ම කියනව නම් දිනපතා රෑ 10 ට කැම්පස් එකේ ගෑණු හොස්ටල් එකේ කෙල්ලන්ට පේන්න හෙලුවෙන් එන හාදයෙක් හින්ද දැන් අන්න ඊයෙ පෙරේද බැම්මට වීදුරු කටු ගහල. උෟට දැන් බැම්මෙන් පනින්න බැරි හින්ද ගේට්ටුව ගාව හෙලුවෙන් රඟනවලු.. මුරකාරය නිදිලු. මුරකාරයට කෝල් කරල ඇ‍හැරෙද්දි ඌ මාරු... :rofl::rofl::rofl::rofl: ඔන්න ලංකාවෙ සදාචාරය හා අසහනය..

    lol
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කියන අයටත් ඕකේ වාසියක් නැත්තෙමත් නෑනේ...:lol:

    attata nadeesha kohomada ban jiwat wenne, wediya ragapannet ne, job ekakut ne, araka tama karnawa atte :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් අවුරුදු 16-17 දුප්පත් පොඩි කෙල්ලන් ව කුදලන් ගිහින් ගණිකා නිවාස වලට දාල විකුනන්න ගනී..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් අවුරුදු 16-17 දුප්පත් පොඩි කෙල්ලන් ව කුදලන් ගිහින් ගණිකා නිවාස වලට දාල විකුනන්න ගනී..

    අවුලක් නෑ බන්... සමලිංගික විවාහ නීතිගත කරලා,ගණිකා වෘත්තිය නීති ගත කරගත්තාම මේ රටේ අසහනකාරයෝ නැත්තටම නැතිවෙලා යනවා කියලා නේ කට්ටිය කියන්නේ.:rofl::rofl: