උඹ ජපුරෙ ද???නදීශා හේමමාලිගෙ මේ කතාවට මම 100%ක් එකඟයි... නුගේගොඩ විජේරාම පැත්තෙ ඉන්න තරම් අසහන කාරයො කොහෙවත් නෑ... හවසට හොස්ටල් වලට යන කැම්පස් කෙල්ලන්ට සිප් එක ඇරල මීය එලියට දාල පෙන්නන උන් අම්බානක... පන්සල ගාව ත්‍රීවීල් පාක් එකේ ත්‍රීවීල් වල ඉඳන් පාරෙන් අනික් පැත්තට හැරිල අත මරන උන් පිරිල...
කොටින්ම කියනව නම් දිනපතා රෑ 10 ට කැම්පස් එකේ ගෑණු හොස්ටල් එකේ කෙල්ලන්ට පේන්න හෙලුවෙන් එන හාදයෙක් හින්ද දැන් අන්න ඊයෙ පෙරේද බැම්මට වීදුරු කටු ගහල. උෟට දැන් බැම්මෙන් පනින්න බැරි හින්ද ගේට්ටුව ගාව හෙලුවෙන් රඟනවලු.. මුරකාරය නිදිලු. මුරකාරයට කෝල් කරල ඇහැරෙද්දි ඌ මාරු...ඔන්න ලංකාවෙ සදාචාරය හා අසහනය..
ගහපං කෝ බං කොල්ලො ටික සෙට් වෙලා ඔය පකයට!







