ගණිකා වෘත්තිය නීතිගත කරන්න
ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තමා කැමති බව නදීශා හේමමාලි පවසනවා. ඒ ඉරාජ් වීරරත්න සමග ෆේස් බුක් ඔස්සේ පැවැත්වූ සජීව වැඩසටහනකදීය.
ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, “මම දකින විදියට මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ දුව අම්මා සහෝදරිය අපයෝජනය කරනව. එච්චර ආතතියකින් ඉන්නෙ. ගම්බද විතරක් නෙවෙයි නගරවලත් මේ තත්වයට මුහුණ දීල තියෙනව. මේක මැජික් එකක් වෙලා තියෙන්නෙ. මං හිතන්නෙ මේක නීතිගත කළොත් ඒ අයට හොඳයි“
කියන අයටත් ඕකේ වාසියක් නැත්තෙමත් නෑනේ...