Wasantha Zoysa ge hotel eka

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙහෙම කරපන් මචෝ.

    ddfa3I8.jpg

    ela, aru riwwa post eka nane ban, man block karannat kalin eka ain wela :baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ඔය ඌගේ පුතා වෙන්න ඕන. ඕකට ඔය මගුල කරන්න බැහැ බං. දැන් ආයෙ තිබ්බ බිස්නස් ඔක්කොමත් ඉවර ඇති. අඩුම නතර වෙන්න කාමරයක් ගන්නවත් එකෙක් එන්නේ නැතුව ඇති.

    කොහොමත් එස් එෆ් ලොක්කා එලියට ආව ගමන් මරන්න නම් මුගේ ප්ලෑන් එකක් තියෙනව කියලා දහයියාගම එකෙක් කිවුවා
     
    uta eliyata enne wenne ne lowet awat gema dei puthanam neme malli