රට කාපු එකෙක් ඉවරයි So many to go...

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
රට කාපු එකෙක් ඉවරයි So many to go...

somawansa-amarasinghe.jpg


බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆොමර් පුපුරවපු, එක රැයින් පොලිසියට ගහලා රට අල්ලන්න හදපු ඒ කාලේ මදන විසේට නටපු එකෙක් ඉවරයි.. මතු කිසි දිනක, ලන්කාවේ නොව හතුරු රටකවත් නොයිපදේවා..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ගුඩ් මෝර්නින් ඇමසින්..:)
උබලගේ ගමේ ජේවීපී කාරයට තාම අවුරුදු 25-30 ඇති, උන් උන්ගේ තාත්තලගේ ඇටේවත් නැ සොමේ බස් ගිනිතියනකොට.. දැන් ඉන්න ජේප්පො ඒවට පලි නැති එක ඇත්ත.. නමුත් ජේවීපීයේ ඉතිහාසේ අද ඔය කතා කරන තරමට නිර්මල නැති බව බොලාගේ පරම්පරාවට ඉස්සල්ලා උන්ගෙන් අහලා දැනගනින්..
 

AnuradhaRa

Well-known member
  • එහෙව් එකා ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් උනේ ඇයි :confused:
    විමල් වීරවංසත් කළේ ඒ ටිකමයි..

    මගේ අර තියරිය හරි එතකොට..
    මම ත්‍රෙඩ්වල ගොඩක් කියල තියෙනව ඒ ගැන..

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගොඩක් ඈයො දුප්පත් අය.
    එයාල පොහොසත් වුණාට පස්සෙ තව දුරටත් මේ පක්ෂෙ ඉඳල වැඩක් නෑ කියල හිතෙනව..
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එහෙව් එකා ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් උනේ ඇයි :confused:
    විමල් වීරවංසත් කළේ ඒ ටිකමයි..

    මගේ අර තියරිය හරි එතකොට..
    මම ත්‍රෙඩ්වල ගොඩක් කියල තියෙනව ඒ ගැන..

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගොඩක් ඈයො දුප්පත් අය.
    එයාල පොහොසත් වුණාට පස්සෙ තව දුරටත් මේ පක්ෂෙ ඉඳල වැඩක් නෑ කියල හිතෙනව..
    සොමේ කොහොමත් පක්ශේ නීතියානුකූල කලාට පස්සේ පක්ශේ හිටියේ නායකයා හැටියට මිස ක්‍රියාකාරේකයෙක් හැටියට නෙමෙ. එන්ගලන්තේ හිටිය මිනිහා.. රන් කලේ විමල්.. විමල්ගේ කට නැති නම් ඒ කාලේ ඔය ජේප්පොන්ට වතුරත් නැ..
     

    AnuradhaRa

    Well-known member
  • උබලගේ ගමේ ජේවීපී කාරයට තාම අවුරුදු 25-30 ඇති, උන් උන්ගේ තාත්තලගේ ඇටේවත් නැ සොමේ බස් ගිනිතියනකොට.. දැන් ඉන්න ජේප්පො ඒවට පලි නැති එක ඇත්ත.. නමුත් ජේවීපීයේ ඉතිහාසේ අද ඔය කතා කරන තරමට නිර්මල නැති බව බොලාගේ පරම්පරාවට ඉස්සල්ලා උන්ගෙන් අහලා දැනගනින්..

    රතු පාට කරල තියෙන ටික තමා මට වැදගත්...
    ඒ වුණාට මචං ඒ කාලෙ ආණ්ඩුවෙන් පොලිසියෙන් කොච්චර මැරවරකං සිද්ද වුණාද..
    විප්ලවය කියන්නෙ ඕකට තමා බං..
    විප්ලවය අසාර්ථක වුණ නිසාද අද මෙහෙම කතා කරන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • විමල්ගේ කට නැති නම් ඒ කාලේ ඔය ජේප්පොන්ට වතුරත් නැ..

    ඒක එහෙමමයි කියලම අපිට කියන්ඩ බෑනෙ බං...
    උගෙ කට නොතිබුණානං වෙන දෙයක් කාගෙහරි ඉස්මතු වෙලා එයි..
    ඒක විමල්ගෙ කටට වැහුණ විතරයි..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    රතු පාට කරල තියෙන ටික තමා මට වැදගත්...
    ඒ වුණාට මචං ඒ කාලෙ ආණ්ඩුවෙන් පොලිසියෙන් කොච්චර මැරවරකං සිද්ද වුණාද..
    විප්ලවය කියන්නෙ ඕකට තමා බං..
    විප්ලවය අසාර්ථක වුණ නිසාද අද මෙහෙම කතා කරන්නෙ..
    දැන් කියලා වෙනසක් තියනවද කියහන්කො.. දැන් ආන්ඩු හොදද? එහෙම කියලා අදත් කොල්ලො අයුද අතට ගත්තොත් ආයේ වෙන්නේ 80 ගනන් වල ජෙප්පො කල දේමයි.. විසදුම විප්ලවය නෙමෙයි මචන්.. විප්ලවය හරිගිය තැන් කියපන් එකක් ආසියා රටක.. රුසියාවේ තත්වෙයි මෙහේ තත්වෙයි අහසට පොලව. මුන් ගෙඩිය පිටින් රැවුල වවල වැඩේට බැස්සේ කොනකින් අල්ලගෙන මිස විප්ලවය මොකක්ද කියලා තෙරුම් අරන් නෙමෙයි.. වේප්ලවය කියන්නේ පවතින ආන්ඩුව වට්ටන්න අයුද අරගෙන සිවිල් සමාජය කබන එක නෙමෙයි.. විප්ලවය එන්න ඔනා සිවිල් සමාජෙන්, යුනිවර්සිටියෙන් නෙමෙයි බන්
     

    AnuradhaRa

    Well-known member
  • දැන් කියලා වෙනසක් තියනවද කියහන්කො.. දැන් ආන්ඩු හොදද? එහෙම කියලා අදත් කොල්ලො අයුද අතට ගත්තොත් ආයේ වෙන්නේ 80 ගනන් වල ජෙප්පො කල දේමයි.. විසදුම විප්ලවය නෙමෙයි මචන්.. විප්ලවය හරිගිය තැන් කියපන් එකක් ආසියා රටක.. රුසියාවේ තත්වෙයි මෙහේ තත්වෙයි අහසට පොලව. මුන් ගෙඩිය පිටින් රැවුල වවල වැඩේට බැස්සේ කොනකින් අල්ලගෙන මිස විප්ලවය මොකක්ද කියලා තෙරුම් අරන් නෙමෙයි.. වේප්ලවය කියන්නේ පවතින ආන්ඩුව වට්ටන්න අයුද අරගෙන සිවිල් සමාජය කබන එක නෙමෙයි.. විප්ලවය එන්න ඔනා සිවිල් සමාජෙන්, යුනිවර්සිටියෙන් නෙමෙයි බන්

    හ්ම්...
    වෙන රටවලනං විප්ලවය සාර්ථක වුණා නේ..
    අපේ එහෙම වුණේ නෑ..
    හේතුව මොකක්ද බං..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හ්ම්...
    වෙන රටවලනං විප්ලවය සාර්ථක වුණා නේ..
    අපේ එහෙම වුණේ නෑ..
    හේතුව මොකක්ද බං..
    අපේ රටේ දැන උගත් උන්නේ විප්ලව කරන්න සෙට් වෙන්නේ.. කම්කරු විප්ලව කරන්නේ ප්‍රාඩො මොන්ටේරො තියන උන්.. ශිශ්ය වියාපාරවලට නායකත්වය දෙන්නේ 8පාස් උන්.. පාරේ තාරදාන ගල්කඩන, කම්කරු රස්සාව කරන උන්ගේ දහඩිය විකුනගෙන දේශපාලනය කරනවා මිසක කම්කරුවා විප්ලවවාදියෙක් උන් තැනක් ලන්කාවේ නැ.. ලොකේ විප්ලව කරේ කම්කරු ජනතාව.. ලන්කාවේ එක නාට්ටමියෙක්, එක ගොවියෙක්, එක මේසන්බාස් කෙනෙක් උබ දැකස් තියේද විප්ලවයක.. උන් හම්බ කරන තුට්ටු දෙකෙන් උගන්නපු උන්ගේ පුතාලා විශ්වවිද්යාලේ ගිහින් තාත්තලට සාඩාරනය කරන්න්න කියලා කම්කරු අයිතිය කතා කරනවා. ඉතින් අනාතයිනේ බන්..
     

    AnuradhaRa

    Well-known member
  • අපේ රටේ දැන උගත් උන්නේ විප්ලව කරන්න සෙට් වෙන්නේ.. කම්කරු විප්ලව කරන්නේ ප්‍රාඩො මොන්ටේරො තියන උන්.. ශිශ්ය වියාපාරවලට නායකත්වය දෙන්නේ 8පාස් උන්.. පාරේ තාරදාන ගල්කඩන, කම්කරු රස්සාව කරන උන්ගේ දහඩිය විකුනගෙන දේශපාලනය කරනවා මිසක කම්කරුවා විප්ලවවාදියෙක් උන් තැනක් ලන්කාවේ නැ.. ලොකේ විප්ලව කරේ කම්කරු ජනතාව.. ලන්කාවේ එක නාට්ටමියෙක්, එක ගොවියෙක්, එක මේසන්බාස් කෙනෙක් උබ දැකස් තියේද විප්ලවයක.. උන් හම්බ කරන තුට්ටු දෙකෙන් උගන්නපු උන්ගේ පුතාලා විශ්වවිද්යාලේ ගිහින් තාත්තලට සාඩාරනය කරන්න්න කියලා කම්කරු අයිතිය කතා කරනවා. ඉතින් අනාතයිනේ බන්..

    පොදු දේපල, මිනිස් ජීවිත නිස්කාරණේ විනාස කරපු එක අනිත් හේතුව...
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    පොදු දේපල, මිනිස් ජීවිත නිස්කාරණේ විනාස කරපු එක අනිත් හේතුව...
    ත්‍රස්තවාදයයි විප්ලවයයි පටලව ගත්තම ඔක තමා වෙන්නේ.. විප්ලවය තියෙන්නේ පාලක පන්තිය ගසාකැමට මිස පාලක පන්තියට විරුද්දව නෙමෙයි.. උදා හරනෙකට, තේවත්තක වැඩකරන කම්කරුවො විපලවය කියලා වතු අයිතිකාරයගේ බන්ගලාවට ගිනිතියලා ඌව පාරට ඇදලා දාපුවහම ඒක විප්ලවය වෙන්නේ නැ.. එතන ත්‍රස්තවාදයයි.. විප්ලවාදියා කරන්නේ වතු අයිතිකාරයගේ අත්තනොමතික පාලනයයි, ගසාකැමයි, සේවක විරොද්යෙන් පෙන්වීම, නැතුව හම්බකරන් කන වියාපාරය බන්කලොත් කිරීම නෙමෙයි. ඒකෙන් වැටෙන්න පාලකයා පමනක් නෙමෙයි, පාලිතයත් අතරමන්.. ඒක තෙරුම් අරගන්න ඔනා..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ත්‍රස්තවාදයයි විප්ලවයයි පටලව ගත්තම ඔක තමා වෙන්නේ.. විප්ලවය තියෙන්නේ පාලක පන්තිය ගසාකැමට මිස පාලක පන්තියට විරුද්දව නෙමෙයි.. උදා හරනෙකට, තේවත්තක වැඩකරන කම්කරුවො විපලවය කියලා වතු අයිතිකාරයගේ බන්ගලාවට ගිනිතියලා ඌව පාරට ඇදලා දාපුවහම ඒක විප්ලවය වෙන්නේ නැ.. එතන ත්‍රස්තවාදයයි.. විප්ලවාදියා කරන්නේ වතු අයිතිකාරයගේ අත්තනොමතික පාලනයයි, ගසාකැමයි, සේවක විරොද්යෙන් පෙන්වීම, නැතුව හම්බකරන් කන වියාපාරය බන්කලොත් කිරීම නෙමෙයි. ඒකෙන් වැටෙන්න පාලකයා පමනක් නෙමෙයි, පාලිතයත් අතරමන්.. ඒක තෙරුම් අරගන්න ඔනා..

    uba patan ganinko ehenam 100% k perfect revolution ekak :) :rofl:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    uba patan ganinko ehenam 100% k perfect revolution ekak :) :rofl:
    ඇයි බන් මම නිකන් විපලව පටන් ගන්නේ.. මගේ සේවක ප්‍රජාවට මම විප්ලව කරන්න අවස්තාවක් දීලා නැ.. අවස්තාව කිව්වේ, අවශ්යතාවයක්.. සේවකයො සතුටින් ඉන්නවා නම් විප්ලවයක් මොකටද? නිකන් විප්ලව කරන්න රට අල්ලන උන් තමා. උන්ගේ පරමාර්තය සේවක හො කම්කරු සුබසාදනය නෙමෙයි, බලය ඇල්ලීම..
     

    gepa

    Well-known member
  • විප්ලවේ විප්ලවයක් විදියට කලේ ජවිපෙ..ඒ කාලෙ උන විනාසෙට වඩා සිය දහස් ගුනයක් මේ රට පස්සට ඇදන් ගිහින් තිබේ රටේ ප්‍රදාන පක්ශ දෙක..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    විප්ලවේ විප්ලවයක් විදියට කලේ ජවිපෙ..ඒ කාලෙ උන විනාසෙට වඩා සිය දහස් ගුනයක් මේ රට පස්සට ඇදන් ගිහින් තිබේ රටේ ප්‍රදාන පක්ශ දෙක..
    ඒ දේ උනේ ජෙප්පො නිසා.. රටේ උගත් මිනිස්සු 80 ගනන්වල ටයර්වලට දැම්මුව නිසා තමා, ගොන් හරක් රට පාලනය කරන්න සෙට් උනේ.. නැත්තම් උගත්තු මේ රට පාලනය කලානම් මේ විපත නැ.. අද ඉන්න ඔක්කොම 80 ගනන්වල මොල. දැනුයි, 90 ග්ෆනන් වල උන් එලියට බහින්නේ.. 80 ගනන්වල හිටිය සුපිරි මොල ටික ඔක්කොම මැරුවට පස්සේ රටක් කොහේ ඉස්සරහට යන්නද? දැන්වත් ඊට පස්සේ පරම්පරාවට චාන්ස් එකක් දුන්නොත් රට හදයි..