මහා බැංකු

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මොකද්ද බන් මේ මහා බැංකු බැදුම්කර කේස් එක. දැන් සිරසේ පොන්න රනිල්ව පට්ට ගහනවා. කවුරු හරි කියල්පල්ලකෝ පැහැදිලිව ?:no::no:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රනිලයා මිස්ට ක්ලීන් කියුවට මු මහා හොරෙක් බන්
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ද්න් සිරසෙ සටන යනවා දන් යහපාලනෙට කඩෙ ගිය උන් දෙන්නෙක් අවිත් පලු අරිනව
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ ඉන්නවා rocat90 කියලා, රනිල්ගේ යට ඇදුම හෝදන එකා... උගෙන් ඇහුවා නම් කියයි සිරස කියන්නේ බොරු, රනිල් නළුවෙක් නොව මොලයක් කියලා..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මේකේ ඉන්නවා rocat90 කියලා, රනිල්ගේ යට ඇදුම හෝදන එකා... උගෙන් ඇහුවා නම් කියයි සිරස කියන්නේ බොරු, රනිල් නළුවෙක් නොව මොලයක් කියලා..

    :lol::lol::lol:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මේකේ ඉන්නවා rocat90 කියලා, රනිල්ගේ යට ඇදුම හෝදන එකා... උගෙන් ඇහුවා නම් කියයි සිරස කියන්නේ බොරු, රනිල් නළුවෙක් නොව මොලයක් කියලා..

    meeta,
    ~ Mahindage යට ඇදුම හෝදන එකා ~

    :rofl: :rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නෑ බන් ඔය බැඳුම්කර කේස් එක Deep Web එක එක්ක සම්භන්ධයි. ඒ නිසා ඒක එක්ක ගණුදෙනු කරන එක පට්ටම භයානකයි. ඒකයි රනිල් සහ වත්මන් බැංකු අධිපති ඕක ගැන කතා කරන්නෙවත් නැත්තෙ. ජීවිත තර්ජන තියෙනවා ඔය බැඳුම්කර කේස් එකට.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    නෑ බන් ඔය බැඳුම්කර කේස් එක Deep Web එක එක්ක සම්භන්ධයි. ඒ නිසා ඒක එක්ක ගණුදෙනු කරන එක පට්ටම භයානකයි. ඒකයි රනිල් සහ වත්මන් බැංකු අධිපති ඕක ගැන කතා කරන්නෙවත් නැත්තෙ. ජීවිත තර්ජන තියෙනවා ඔය බැඳුම්කර කේස් එකට.

    :baffled::baffled::baffled:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    රනිල්ගේ යට ඇදුම හොදපු එඋන්ම තබඉ රනිල්ගේ යට කලිසම ගෑලුවේ අද
    :oo::oo::oo:

    wenna puluwan :rofl: :rofl:

    eeth mama eeka kiyanne "Mahindage යට ඇදුම හෝදන එකා ta" :lol: :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    මේකේ ඉන්නවා rocat90 කියලා, රනිල්ගේ යට ඇදුම හෝදන එකා... උගෙන් ඇහුවා නම් කියයි සිරස කියන්නේ බොරු, රනිල් නළුවෙක් නොව මොලයක් කියලා..

    :lol::lol:

    u dekke naha ban langadi.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    meeta,
    ~ Mahindage යට ඇදුම හෝදන එකා ~

    :rofl: :rofl:

    මේකේ ඉන්නවා rocat90 කියලා, රනිල්ගේ යට ඇදුම හෝදන එකා... .

    1a187faa-e5fd-4084-a80b-dc35069f12ed.jpg

    ...අප්පා ...ලොන්ඩරියකටනේ ඔලුවදාලා තියෙන්නේ:rofl: