හ්ම්ම්ම්... කෝකටත් ගෑණිට වඩා පිරිමියා අඟලක් හරි හැම අතින්ම ඉහළින් ඉන්න එක නුවණට හුරුයි... එතකොට පොඩි අභිමානයක් තියෙනවා.. නැත්නම් වෙන්නේ ගෑණි එක දා ගන්න එක..
ගොඩක් ඔය මිනිහා විතරක් ජොබ් කරන ගෙවල් වල ගෑණු සද්ද නැතුව ඉන්නේ මොකද.. මිනිහා හම්බ කරලා ඇවිත් ගෙදර වියදම්,කෑම බීම ඔක්කොම ගේම ගහනවනේ.. ගෑණි ඉතින් ගෙදර වැඩ ටිකත් කරගෙන මිනිහා මත ඩිපෙන්ඩ් වෙවී ඉන්නවා...
ගොඩක්ම ගෑණු අකමැති ඔය බොන එකටනේහ් බන්.. අපෝ බීලා ආවාම නිකන් උන්ට අපිව පේන්නේ ලේ උරා බොන යක්ෂයෝ වගේ.. අපි බීලා ඇවිත් අපේ පාඩුවේ හිටියත් මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ හිටං...
ජයට මගුල් කාලා ඉක්මනින් වෙන්වෙනවා කියන්නේ කිසිම තේරුමක් නෑ... පේන්නේ නැද්ද සුසන්තිකාට වෙච්ච දේ... හැම පවුලකම ප්රශ්න තියෙනවා.. ඒත් ඉතින් ඕවා ආදරෙන් විසඳ ගන්න පුළුවන් මට්ටමට දෙන්නම කළින් කතා බහ කරලා හිත් හදාගෙන තියෙන ඕනේ... බඳින්න කලින් ටිකක් ආශ්රය කරන එක හොඳයි.. එතකොට දෙන්නගේ රුචි අරුචි කම් ගැන යම් ප්රමාණයකට වැටහීමක් එනවා.. ඒත් ඉතින් බැන්දම තමයි රඟේ....
නීතී රීති දාලා පාලනය කරනවට වඩා එයාට ආදරෙන් හොඳ නරක හරි වැරැද්ද කියලා දුන්නොත් තේරුම් ගන්න එකියක් නම් තේරුම් ගනීවී.. පිට යන එක කොහොමත් පිට යනවා...
සැකය අවිශ්වාසය මතු උනාමත් ප්රශ්න බන්.. මොන දේ ආවත් හොඳ අවබෝධයක් තියෙනවා නම් ආදරෙන් ජීවත් වෙන්න පුළුවන්... දෙන්නම ගනන් උස්සන්නේ නැතුව නම්යයශීලී වෙලා දෙන්නට දෙන්නා ගරු කරන් ජීවත් වෙනවා නම් අවංකව... ඒ පවුල් ජීවිතේ සාර්ථක වෙයි..
මටත් හොඳ ගෑණියෙක් ලැබෙනවා නම්.... ( ෆීලින්ග් මේහ් )