Ado ube gani ubata wada murandu unoth uba monvada karanne?

nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    ගොඩක් ගැණුන්ට තියෙන්නෙ බොක්කු කටවල්. කිසිම පාලනයක් නැතිව වචන පිට කරන්නෙ කිසි ගරුත්වයක් නතිව. ඉතින් මිනිස්සුන්ට කෙන්ති යනව. අනික මෙයගෙත් කට හොද නැනෙ. ගැනු ඔක්කොම එකයි. කලතුරකින් තමා ගැහැනියක් කියල කට ඇරලා කියන්න පුලුවන් සිරියවන්ත අහින්සක ගැනු ඉන්නෙ.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mama nam kana pelenna dekak dagena headphone ekath gahagena nidagannawa bn mokada mata wife kenek thiya gf kenekwath naa neh
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපේ අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ ඔක්කෝම 5යි තාත්තගේ පැත්තේ 4යි ඔක්කොම පාලනය කරන්නේ ගෑනු අපේ අම්ම තමයි තාත්තව පාලනය කරන්නේ තාත්තා බිස්නස් කරාට ගෙදර ඇතුලේ පූසා පිට උන්ට කොටියා වගේ පෙනුනට මමත් ගෑනිට බය වෙයි මං ජීවිතේට ගෑනිට බය නැති මිනිහෙක් දැකල නෑ හැම එකාම බයයි ඔය නෑ කියුවට:(

    මම උබේ තාත්තට පීඑම් එකක් දැම්මා මේ පොස්ට් එක.... :dull:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machang, pawulak sarthakawa geniyannanam, mama hithanne husband and wife kiyana dennama namyashili wiyauthui. Husband ta kenthi yana widihatama wifetath kenthiyanna puluwan. eth, dennatama tharaha giya welawata dennagen ekkenek pahubahinna wenawa.

    Mata hodatama mala panapuwelawata, mage athe waraddak nathnam, wife pahubahinawa. Eth Wifeta hodatama mala panapu welawata, mage athe waraddak thiyenawanam, mama ewelawata pahu bahinawa. Habai, tika welawakata passe wife awilla samawagannawa kagahapu ekata. Me karana, husband and wife dennatama podui.

    Kathakarala wisadaganna bari tharamata prashna enawanam, hodama wisaduma wenwena ekai. Mehema gaha maraganna giyahama, asarana lamai thamai duk widinne.
    :no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    game of thrones බලපං :D :D
    ජොෆ්රියි රැම්සියි ගෑණු හරියට හදාගන්න විදිහ නියමෙටම පෙන්නනව :D :D
    මං නං වැඩියෙන්ම කැමති කැලේකට අතෑරල බල්ලො එක්ක ගිහිං දඩයං කරන්න :love: :love:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    game of thrones බලපං :D :D
    ජොෆ්රියි රැම්සියි ගෑණු හරියට හදාගන්න විදිහ නියමෙටම පෙන්නනව :D :D
    මං නං වැඩියෙන්ම කැමති කැලේකට අතෑරල බල්ලො එක්ක ගිහිං දඩයං කරන්න :love: :love:

    උබ නිසා ගොට් එපා උනා බන්... පක් ඔප් :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගෑණි එකට එක කියවන්න එද්දී තොල් හැපුවා නම් හරි. මම ෆිල්ම් එකක දැකලා තියෙනවා :rolleyes: ඊටපස්සේ ඇඳුම් ටික ගලෝලා ජින්ජි බරස් එකක් යනවා. පස්සේ මලපැනපු එක ගෑනිට අමතක වෙනවා :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම්... කෝකටත් ගෑණිට වඩා පිරිමියා අඟලක් හරි හැම අතින්ම ඉහළින් ඉන්න එක නුවණට හුරුයි... එතකොට පොඩි අභිමානයක් තියෙනවා.. නැත්නම් වෙන්නේ ගෑණි එක දා ගන්න එක..

    ගොඩක් ඔය මිනිහා විතරක් ජොබ් කරන ගෙවල් වල ගෑණු සද්ද නැතුව ඉන්නේ මොකද.. මිනිහා හම්බ කරලා ඇවිත් ගෙදර වියදම්,කෑම බීම ඔක්කොම ගේම ගහනවනේ.. ගෑණි ඉතින් ගෙදර වැඩ ටිකත් කරගෙන මිනිහා මත ඩිපෙන්ඩ් වෙවී ඉන්නවා...

    ගොඩක්ම ගෑණු අකමැති ඔය බොන එකටනේහ් බන්.. අපෝ බීලා ආවාම නිකන් උන්ට අපිව පේන්නේ ලේ උරා බොන යක්ෂයෝ වගේ.. අපි බීලා ඇවිත් අපේ පාඩුවේ හිටියත් මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ හිටං...

    ජයට මගුල් කාලා ඉක්මනින් වෙන්වෙනවා කියන්නේ කිසිම තේරුමක් නෑ... පේන්නේ නැද්ද සුසන්තිකාට වෙච්ච දේ... හැම පවුලකම ප්‍රශ්න තියෙනවා.. ඒත් ඉතින් ඕවා ආදරෙන් විසඳ ගන්න පුළුවන් මට්ටමට දෙන්නම කළින් කතා බහ කරලා හිත් හදාගෙන තියෙන ඕනේ... බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන එක හොඳයි.. එතකොට දෙන්නගේ රුචි අරුචි කම් ගැන යම් ප්‍රමාණයකට වැටහීමක් එනවා.. ඒත් ඉතින් බැන්දම තමයි රඟේ....

    නීතී රීති දාලා පාලනය කරනවට වඩා එයාට ආදරෙන් හොඳ නරක හරි වැරැද්ද කියලා දුන්නොත් තේරුම් ගන්න එකියක් නම් තේරුම් ගනීවී.. පිට යන එක කොහොමත් පිට යනවා...

    සැකය අවිශ්වාසය මතු උනාමත් ප්‍රශ්න බන්.. මොන දේ ආවත් හොඳ අවබෝධයක් තියෙනවා නම් ආදරෙන් ජීවත් වෙන්න පුළුවන්... දෙන්නම ගනන් උස්සන්නේ නැතුව නම්‍යයශීලී වෙලා දෙන්නට දෙන්නා ගරු කරන් ජීවත් වෙනවා නම් අවංකව... ඒ පවුල් ජීවිතේ සාර්ථක වෙයි..

    මටත් හොඳ ගෑණියෙක් ලැබෙනවා නම්.... ( ෆීලින්ග් මේහ් )
     
    Uba badalada?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,728
    1
    9,468
    113
    colombo
    Fuck the women, මළ විකාර බන් ගෑණු හෙන පන්ඩිතයි හොම්බට දෙකක් ඇනලා පැත්තකට දාහල්ලා
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    කිසිම දෙයක් නෑ බන්... මගේ පාඩුවෙ ඉන්නවා එයාට කරන දේකට උදව් කරලා:love::love:
    මම ඉතින් පුල් ලව් නේ:love::love::P

    ow ithin love eka eli una dawasaka therai gani ge love eky tharama
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෑණි එකට එක කියවන්න එද්දී තොල් හැපුවා නම් හරි. මම ෆිල්ම් එකක දැකලා තියෙනවා :rolleyes: ඊටපස්සේ ඇඳුම් ටික ගලෝලා ජින්ජි බරස් එකක් යනවා. පස්සේ මලපැනපු එක ගෑනිට අමතක වෙනවා :lol:

    film එකක නෙමේ බං game of thrones වල :yes: :yes:
    කෙනල් මාස්ටර්ගෙ දුව රැම්සිගෙ තොල හපන්නෙ :sorry: :sorry:
    රැම්සිට ගැලපෙන එකියක්ට හිටියෙ ඒකි විතරයි තියෝන් කාරය ඒකිව තල්ලු කලානෙ :sorry: :sorry: