Game of Thrones (Faceless Men) Theory

Is Syrio Forel = Jaqen H'ghar?

  • Yes

    Votes: 11 31.4%
  • No

    Votes: 24 68.6%

  • Total voters
    35

ruwanz

Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Is Syrio Forel = Jaqen H'ghar?​
    1466192508.1597.jpg

    Is Arya Stark's Bravosie sword fight master "Syrio Forel" is actually is the faceless man "Jaqen H'ghar"? Did he continue the Arya's training he started as Syrio in his real form of Jaqen? And is that why he accepted Arya as she completed her training and said she is "Arya Stark" not a "No-one"?



    Jaqen H'ghar

    1466192600.4363.jpg




    Syrio Forel

    1466192664.7344.jpg
     
    • Like
    Reactions: migaramk

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේකෙ Game of Thrones පිස්සො නැද්ද බොල..

    ඉන්නවා white walker කියල එකෙක් අන්න ඌ තමයි ලොකුම පිස්සා :D .

    ඉස්සර මතයක් ගියා waif කියන්නේ සිරියෝ ට කියලා , ඒත් එක එහෙම නෑ කියල ඔප්පු වුනා. කොහොම හරි ser merryn අතින් sirio මැරුණා නේද?
     
    • Like
    Reactions: ruwanz

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    ඉන්නවා white walker කියල එකෙක් අන්න ඌ තමයි ලොකුම පිස්සා :D .

    ඉස්සර මතයක් ගියා waif කියන්නේ සිරියෝ ට කියලා , ඒත් එක එහෙම නෑ කියල ඔප්පු වුනා. කොහොම හරි ser merryn අතින් sirio මැරුණා නේද?

    Ser Merryn අතින් Syrio මැරෙනව පෙන්නන්නෙ නැහැනෙ මච්න්.. ඇරත් Ser Merryn දක්ශ swordsman කෙනෙක් නෙවෙයි Houndට අනුව.. First sword of the Bravose කියන්නෙ නිකන් නෙමේනෙ Syrioට.. ලී කඩුවෙන් lanister guards 4ට ගේම දුන්නනෙ..
     
    Last edited:

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    syrio karaya katha karanne nikan russian karayek vagei jaqen ge accent eka venas ne ban muhuna maru karata katha karana eka maru venne na ne

    මූණ මාරුකරාම කටහඩ වෙනස්කරේ නැත්තන් වැඩක් නැහැනෙ බන්.. කටහඩත් වෙනස් කරලතමා කතාකරන්නෙ..
     
    • Like
    Reactions: billythekid

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංදා ඕයි..........
    ඕව හිතන්න ගියා ම පික්සු පීකුදු වෙලා බම්ප් වෙන්න ගන්නවා.....
    නොහිත ඉන්න එක වඩා හොදයි!
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    අනේ මංදා ඕයි..........
    ඕව හිතන්න ගියා ම පික්සු පීකුදු වෙලා බම්ප් වෙන්න ගන්නවා.....
    නොහිත ඉන්න එක වඩා හොදයි!

    ඒකත් ඇත්ත බන්.. :cool:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    forel මලා යකෝ :angry: :angry:
    many faced god ව අදහන උන් එකාද මේ ලෝකෙ ඉන්නෙ ? :angry: :angry:
    එහෙනං මාත් many faced god ව අදහනව මාත් ජැකන් හගාර් කියපං :baffled: :baffled:
    red woman පවා valar morghulis කිව්වෙ :lol: :lol:
    එහෙනං ඒකිත් no one :lol: :lol:
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    forel මලා යකෝ :angry: :angry:
    many faced god ව අදහන උන් එකාද මේ ලෝකෙ ඉන්නෙ ? :angry: :angry:
    එහෙනං මාත් many faced god ව අදහනව මාත් ජැකන් හගාර් කියපං :baffled: :baffled:
    red woman පවා valar morghulis කිව්වෙ :lol: :lol:
    එහෙනං ඒකිත් no one :lol: :lol:

    Ha ha.. Chill out dude.. Its jz a theory.. :lol:

    නෑ දෙන්නා වෙනස් මචං. උබ හිතනවා වැඩියි..!!

    අනේමන්දා බන්.. :lol::lol:
     
    Last edited:

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    ඇයි බොල ස්ව්ට් ගර්ල් කිව්ව හැටි දැක්කෙ නැද්ද

    ඒකනෙ බන්..


    balala na bn

    ඔය දෑස කුමටද අය්යන්ඩි


    many face god is a turing point ..me white walker war ek keewani ek wage eida

    White Walker war එක කතාවෙ උපරිමයනෙ මචන්, අන්තිම පොතේවගේ එයි..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනෙ බන්..




    ඔය දෑස කුමටද අය්යන්ඩි




    White Walker war එක කතාවෙ උපරිමයනෙ මචන්, අන්තිම පොතේවගේ එයි..

    සමහර විට යුද්ද කරන්නැතුව ගොඩින් බේරගන්න ක්‍රමයක් හොයාගනියි :yes: :yes:
    ක්‍රස්ටර් WW ලට ලමයි දෙද්දි උන්ගෙන් කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ :no: :no:
    wildlings ල ටිකකට ගැහුව එච්චරයි ඔහොම wall එක කඩන්න හොයාගෙන ආවෙ නෑ :no: :no:
    ක්‍රස්ටර්ව මරල ලමයි බිලි දෙන එක නැවතුනා විතරයි යුද්දෙ පටං ගත්ත :sorry: :sorry:
    කමාන්ඩර් මෝමොන්ට් දැනගෙන හිටිය ක්‍රස්ටර් ලමයි දෙනව කියල ඒත් ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ :no: :no:
    සමහර විට nights watch එකේ commander සහ ක්‍රස්ටර් අතර විතරක් තිබ්බ රහසක් වෙන්න පුලුවන් මෝමොන්ට් ඒක ඊලඟ commander ට කියන්න කලිං මැරෙන්න වුනා ඒ නිසා ඒක දිගටම පවත්වාගෙන යන්න බැරිවුනා දැන් white walkers ල එනව :sorry: :sorry:
    for the night is dark and full of terrors :sorry: :sorry: