Pet Scanner Fund

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මේ ඉන්නේ මුස්ලිම් මනුස්සයෙක් නෙවෙයි, ව්‍යාපාරිකයෙක් නෙවෙයි, මේ ඉන්නේ තාත්තා කෙනෙක්. තමන් ජිවත්වෙද්දී එකම පුතා මැරෙන්න යනවා බලන් ඉන්න තාත්ත කෙනෙක්.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,280
    45,236
    113
    සිංහලු විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන..75% සිංහල ඛෞද්ධයෝ ඉන්න මේ රටේ මේ වගේ දෙයක් හිතලා කරේ මුස්ලිම් කෙනෙක්..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ ඉන්නේ මුස්ලිම් මනුස්සයෙක් නෙවෙයි, ව්‍යාපාරිකයෙක් නෙවෙයි, මේ ඉන්නේ තාත්තා කෙනෙක්. තමන් ජිවත්වෙද්දී එකම පුතා මැරෙන්න යනවා බලන් ඉන්න තාත්ත කෙනෙක්.

    ඔය මනුස්සයා මම පෞද්ගලිකව අදුරනව මැන්ට සල්ලී තිබුන පට්ට විදිහට කරේ එලෙක්ට්‍රෝනික් බිස්නස් කොටුවේ තිබුනේ කඩේ පස්සේ ලිබර්ට් ප්ලාසා එකෙත් හෙන සියිස් කඩයක් දැම්ම..තව වල්ලවත්තේ ටුවරිසම් බිස්නස් එකකුත් කරා..ළමයාගේ ලෙඩේ නිසා මැන් මුළු සේසතම වික්කා..ඇත්තටම හොද මනුස්සයේක් ඉස්සරත් මිනිහ අසරණ ළමයින්ට ඉගනගන්න එහේම උදවු කරා සින්ග්හල ද දෙමළද මුස්ලිම් ද නැ ඕන එකෙකුට උදවුකරා...හොද උන්ට මයි කෙලවෙන්නේ බන් ..
     
    සිංහලු විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන..75% සිංහල ඛෞද්ධයෝ ඉන්න මේ රටේ මේ වගේ දෙයක් හිතලා කරේ මුස්ලිම් කෙනෙක්..
    ඉස්සෙල්ලම ලංකාවට PET ස්කෑනර් එක ගෙනාවේ 100% ක්ම සිංහල බෞද්ධයො එකතු වෙලා කියල මතක තියා ගන්න හොඳේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,280
    45,236
    113
    ඉදිරියේ රාළ;20299262 said:
    ඉස්සෙල්ලම ලංකාවට PET ස්කෑනර් එක ගෙනාවේ 100% ක්ම සිංහල බෞද්ධයො එකතු වෙලා කියල මතක තියා ගන්න හොඳේ.

    ඒ කිව්වේ?කොහෙද ඒක තියෙන්නේ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,280
    45,236
    113
    ඉදිරියේ රාළ;20299268 said:
    ආසිරි ශල්‍ය රෝහලේ

    ඒත් ඉතින් ඒකට සල්ලි ගෙවන්න ඕනනේ.මම කිව්වෙ පිළිකා රෝහලට..
     
    ඒත් ඉතින් ඒකට සල්ලි ගෙවන්න ඕනනේ.මම කිව්වෙ පිළිකා රෝහලට..
    ලංකාවට කොයි ස්කෑනර් එකත් ඉස්සෙල්ලම ගෙනාවේ සිංහල බෞද්ධයෝ , මුල්ම CT ස්කෑනර් එක, මුල්ම MRI ස්කෑනර් එක. මේවා නොදන්නාකම නිසා තමයි ඔයා ඔහොම සිංහල මිනිස්සු ගැන කතා කොරන්නේ හොඳේ.

    සල්ලි ගෙවිල්ල නොගෙවිල්ල වෙනම කතාවක්. හැබැයි නොමිලේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න ඉස්සෙල්ලම ස්කෑනර් එක ගේන්න මුල් වුණෙත් සිංහලයෙක්. ස්නායු ශල්‍ය වෛද්‍ය කොල්වින් සමරසිංහ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,280
    45,236
    113
    ඉදිරියේ රාළ;20299275 said:
    ලංකාවට කොයි ස්කෑනර් එකත් ඉස්සෙල්ලම ගෙනාවේ සිංහල බෞද්ධයෝ , මුල්ම CT ස්කෑනර් එක, මුල්ම MRI ස්කෑනර් එක. මේවා නොදන්නාකම නිසා තමයි ඔයා ඔහොම සිංහල මිනිස්සු ගැන කතා කොරන්නේ හොඳේ.

    සල්ලි ගෙවිල්ල නොගෙවිල්ල වෙනම කතාවක්. හැබැයි නොමිලේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න ඉස්සෙල්ලම ස්කෑනර් එක ගේන්න මුල් වුණෙත් සිංහලයෙක්. ස්නායු ශල්‍ය වෛද්‍ය කොල්වින් සමරසිංහ.

    ඉතින් මම කිව්වේ පිළිකා රෝහල ගැන නේ..:oo:
     
    rusiyanuwa

    Active member
  • කවුරු මූලිකත්වය ගත්තත් මිනිස්සු අතරට සාර්ථකව පණිවිඩය අරන් ගියේ දෙරණ මාධ්‍ය ජාලය. එහෙම නොවුනනම් මේ තරම් ඉක්මනට මේ මුදල එකතු කරගන්න ලැබෙන්නෙ නෑ. ලංකාව ඇතුලෙ මිනිස්සු සල්ලි එකතු කරලා දෙන ගේම් නිසා මිනිස්සු මනුසත්දෙරණ ව්‍යාපෘතිය ගැන තියෙන විශ්වාසෙටයි සල්ලි දුන්නෙ. මුල්ම මුදල දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට අන්තිම ලක්ෂ පහ දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකාවෙ විතරක් නෙවි ලෝකෙ පුරාම විවිධ ජාතින්වල මිනිස්සු මේ වෙනුවෙන් සම්මාදම් වෙලා තියෙනවා. මෙතැන අවුලකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු පෙට් ස්කෑනර් ව්‍යාපෘතියෙ අයිතිය මුස්ලිම් අයටයි සිංහල අයටයි වෙන්කරගන්න හදන එක. ඒක අපේ රටේ අනන්‍යතාව නිසා අපිට කරන්න දේකුත් නෑ ආධාර කරලා වෙනදෙයක් බලාන ඉන්නවා ඇරෙන්න.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඉදිරියේ රාළ;20299275 said:
    ලංකාවට කොයි ස්කෑනර් එකත් ඉස්සෙල්ලම ගෙනාවේ සිංහල බෞද්ධයෝ , මුල්ම CT ස්කෑනර් එක, මුල්ම MRI ස්කෑනර් එක. මේවා නොදන්නාකම නිසා තමයි ඔයා ඔහොම සිංහල මිනිස්සු ගැන කතා කොරන්නේ හොඳේ.

    සල්ලි ගෙවිල්ල නොගෙවිල්ල වෙනම කතාවක්. හැබැයි නොමිලේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න ඉස්සෙල්ලම ස්කෑනර් එක ගේන්න මුල් වුණෙත් සිංහලයෙක්. ස්නායු ශල්‍ය වෛද්‍ය කොල්වින් සමරසිංහ.

    eka genawa business ekatane ban,:frown::frown:
     
    eka genawa business ekatane ban,:frown::frown:
    කොයි ඉස්පිරිතාල බිස්නස් එකෙත් එහෙම තමා බං, සංවර්ධිතයි කියල කියාගන්නා රටවලත් තත්වෙ ඔහොමයි. ඔය ස්කෑනර් ලෙඩ්ඩුන්ට ආදරේට කියල හැදුවට ඇත්තටම යටින් තියෙන්නෙ බිස්නස් එකක් විතරයි.
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    මචං මම දැක්කා දෙරණෙ චතුරය කියල තියනව Pet Scan එක ගන්න මුස්ලිම් අය වත් කදිජා පදනමක් වත් කිව්වෙ නෑ :confused: මහරගම පිලිකා රෝහලෙන් ලැබුන Request එකක් නිසා ක්‍රියාත්මක වුන දෙයක් කියල ඇත්ත නැත්ත නොදනිමි.:confused: කවුරු මුල්වුනත් දැන් කතාව යන්නෙ සිංහල මිනිහ රුපියලක් වත් දුන්නැ කියල වගේ..:angry: ජාතියක් ජම්මයක් කොදු නාරටියක් නැති උන් එක්ක මේක කරන්න බෑ බන් :no:
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    ඉදිරියේ රාළ;20299362 said:
    කොයි ඉස්පිරිතාල බිස්නස් එකෙත් එහෙම තමා බං, සංවර්ධිතයි කියල කියාගන්නා රටවලත් තත්වෙ ඔහොමයි. ඔය ස්කෑනර් ලෙඩ්ඩුන්ට ආදරේට කියල හැදුවට ඇත්තටම යටින් තියෙන්නෙ බිස්නස් එකක් විතරයි.

    Ehema baluwoth doctors la , politicians , simply everyone karanne business ekak thamai..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුරු මූලිකත්වය ගත්තත් මිනිස්සු අතරට සාර්ථකව පණිවිඩය අරන් ගියේ දෙරණ මාධ්‍ය ජාලය. එහෙම නොවුනනම් මේ තරම් ඉක්මනට මේ මුදල එකතු කරගන්න ලැබෙන්නෙ නෑ. ලංකාව ඇතුලෙ මිනිස්සු සල්ලි එකතු කරලා දෙන ගේම් නිසා මිනිස්සු මනුසත්දෙරණ ව්‍යාපෘතිය ගැන තියෙන විශ්වාසෙටයි සල්ලි දුන්නෙ. මුල්ම මුදල දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට අන්තිම ලක්ෂ පහ දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකාවෙ විතරක් නෙවි ලෝකෙ පුරාම විවිධ ජාතින්වල මිනිස්සු මේ වෙනුවෙන් සම්මාදම් වෙලා තියෙනවා. මෙතැන අවුලකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු පෙට් ස්කෑනර් ව්‍යාපෘතියෙ අයිතිය මුස්ලිම් අයටයි සිංහල අයටයි වෙන්කරගන්න හදන එක. ඒක අපේ රටේ අනන්‍යතාව නිසා අපිට කරන්න දේකුත් නෑ ආධාර කරලා වෙනදෙයක් බලාන ඉන්නවා ඇරෙන්න.

    :yes::yes:
     
    Pet Scanner Fund 06-19-2016 08:06 AM Paka thama. Thope Sinhalakama dapan ballata.. Gon haththa. Suddo owa Hoya gaththe nathinam balanna thibba

    මගෙ රෙප් කපපු එකාට රිදෙන්න මම තව එකක් කියන්නම්. අහගනින්. මුස්ලිම් රටවලින් ආධාර අරං හදපු ඉස්පිරිතාල ඔක්කොම තියෙන්නෙ ලංකාවේ මුස්ලිම් පැතිවල. එවාට සිංහල මිනිස්සුන්ට ගිහින් සේවය ගන්න අවස්ථා ඇහිරිලා. ඒත් මුස්ලිම් රටවල ලොක්කන්ගෙ දරුවො සනීප කරල හම්බු කොරපුවගෙන් සිංහල බෞද්ධයෙක් අර කලින් කියපු ඉස්පිරිතාල ඔක්කොටම වඩා ලොකු බිල්ඩිමක් හදලා හැමෝටම සේවය ලබා ගන්න පුළුවන් වෙන්න හදල දුන්නා. අන්න බලාගනින් සහජීවනය කියන්නෙ මොකක්ද කියලා.