Kathawa IJTS wenna Wage Yanne :O
Eka thama machan man kiwwe. Java karala millionaire wechcha Un hitiye e kale. E wage seen ekakata thama meka adila yanne

Kathawa IJTS wenna Wage Yanne :O

is that true about IJTS machan ?
where did you here this good news?![]()
ඒ පාර මොකාටද එන්න හදන්නේ. කලින් thread එක දැම්මේ කොල්ලොන්ව මොටිවෙට් කරන්න කිව්වා. මේක දැම්මේ මොකටද දන්නේ නෑ![]()

![]()
Deepal Lasantha porak... 06-19-2016 09:09 PM ඔබතුමා ගේ පශ්චාත් භාගයේ පනුවන් ද?ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙනකොට මේ වගෙ දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා සිංහළු

ඒ පාර මොකාටද එන්න හදන්නේ. කලින් thread එක දැම්මේ කොල්ලොන්ව මොටිවෙට් කරන්න කිව්වා. මේක දැම්මේ මොකටද දන්නේ නෑ![]()

සින් එක මේකයි මචන්..
මෙතන උනේ වෙනම දෙයක්..මන් මුල ඉදන් බලන් හිටියා..
කෙනෙක්ට ඕන එළකිරි එකේ අනිත් අයගේ Attention එක ගන්න..
මිනිහා ඕක කරන්න ගොඩක් තෙඩ් දැම්මා හරි ගියේ නැහැ..
අන්තිමට මුට පොර වෙන්න ලොකු අත්තක් අල්ලගෙන තෙඩ් එකක් දැම්මා ඒ මිනිසුන්ගේන්වත් අහන්නේ නැතුව..
මුන්ට කියන්නේ අන්ධ බක්තිකයකෝ කියලා....
කාලයක් මේකේ උන් රත්තරන්ව පොස්ට් බලලා ඇදහුවා..එත් උ කියපු දේවල් වලින් වැඩක් ගත්තේ නැති තරම්![]()

ක්රිටිකලි හිතන ඕන එකෙක්ට එක තෙරෙනවා බන්. මෙහෙමයි ෆයිවර් වගෙ එව්වයෙන් හොඳට හම්බ කරන උන් ඔනෙ තරම් ඉන්නව මචං. ඒත් මෙතන යන්නෙ වෙන ගේමක් කියලා මට නම් හිතෙන්නේ .එකෙ මහ මොළකාරය මේ දීපාල් කියන ඩයල් එක. කට්ටියගෙ කමෙන්ට්ස් වලින් නම් දීපාල් හොඳ පොරක් කියලා හිතෙනවා. ඒත් මේ හිටි හැටිය මිලියන පතියෙක් ලෙස අභිසෙස් ලැබීම හිතට පොඩි කුකුසක් ගෙන දෙන කාරණයක් මට නම් .අනික ඒ එකෙක්ගෙවත් මිලියන්පති පාටක් නම් පෙන්නේ නැහැ (පෙනුමෙන් මන් මනින එක වැරදි වෙන්න පුළුවන්).මම කිව්වෙ මට හිතෙන දේ.
agreed! 
uba hithana widiya godak hondai machan.hamadeyakama depaththak thiyenawa.depaththama ganama hithuwama api amaruwe watena thiyenna idakada adui.ක්රිටිකලි හිතන ඕන එකෙක්ට එක තෙරෙනවා බන්. මෙහෙමයි ෆයිවර් වගෙ එව්වයෙන් හොඳට හම්බ කරන උන් ඔනෙ තරම් ඉන්නව මචං. ඒත් මෙතන යන්නෙ වෙන ගේමක් කියලා මට නම් හිතෙන්නේ .එකෙ මහ මොළකාරය මේ දීපාල් කියන ඩයල් එක. කට්ටියගෙ කමෙන්ට්ස් වලින් නම් දීපාල් හොඳ පොරක් කියලා හිතෙනවා. ඒත් මේ හිටි හැටිය මිලියන පතියෙක් ලෙස අභිසෙස් ලැබීම හිතට පොඩි කුකුසක් ගෙන දෙන කාරණයක් මට නම් .අනික ඒ එකෙක්ගෙවත් මිලියන්පති පාටක් නම් පෙන්නේ නැහැ (පෙනුමෙන් මන් මනින එක වැරදි වෙන්න පුළුවන්).මම කිව්වෙ මට හිතෙන දේ.

uba pudgalayange private dewal mehema public dana eka (e minissunge awasarayak wath nathuwa) katha wadak machan.
uba hadanne e minissunge gawuraweth nathi karala daanna,
awasane umbama thama chaa wenne,

එකෙන්ම මචං .ඔය වගේ ගේමක් ගැහැව්ව එකෙක් තමා අර IJTS එකෙ ඉෂාන්තයා. ඌත් පිරමිඩ් සිස්ටම් එක හරහා ජාවා සීන එක පබ්ලිසිටි කරලා හොඳටම හම්බ කලා. කරලා වැඩකාරයෝ කියන්න පුළුවන් කිහිප දෙනෙක් හදා ගත්තා. හදාගෙන උන් හරහා අනෙක් අහිංසක ළමයින්ගෙ මොළ හේදුවා. හොඳම වැඩේ තමා අද ඒ වැඩකාරයො කියපු උන් පැත්ත පළාතේ නැහැ .හැබැයි උන් ඒ දවස් වල තමන් ගත්ත වාහන කියලා ලෝකෙට පෙන්නුවෙ ඔය ඉෂාන්ත කියන එකා ගත්ත වාහන වල එහාට මෙහාට යමින්. ඒත් යථාර්තය වෙනස්. දැන් ඔන්න ජාවා එක නම් කඩන් වැටෙන්න ළු යන්නෙ. ඉෂාන්තයා ලී බඩු බිස්නස් එකක් අරගෙන.