Deepal Lasantha porak wela iwarai

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    is that true about IJTS machan ?
    where did you here this good news? :D:D:D

    Mata ehen mehen Kanin konin aranchi une machan.
    Eke uganwapu lecture kiyana godak Un ain wela. Hariyata salary gewala nati nisa . Ishantha ya ta hoyaganna Bari ledak hadila thibba lu. Ekata salli sahenna wiyadam una lu. Matath eke Giya ungen labichcha news thama 😊😊😊😊😊😊
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    reputation_neg.gif

    Deepal Lasantha porak... 06-19-2016 09:09 PM ඔබතුමා ගේ පශ්චාත් භාගයේ පනුවන් ද?
    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙනකොට මේ වගෙ දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා සිංහළු
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒ පාර මොකාටද එන්න හදන්නේ. කලින් thread එක දැම්මේ කොල්ලොන්ව මොටිවෙට් කරන්න කිව්වා. මේක දැම්මේ මොකටද දන්නේ නෑ :dull:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ඒ පාර මොකාටද එන්න හදන්නේ. කලින් thread එක දැම්මේ කොල්ලොන්ව මොටිවෙට් කරන්න කිව්වා. මේක දැම්මේ මොකටද දන්නේ නෑ :dull:

    Attention Whore :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    reputation_neg.gif

    Deepal Lasantha porak... 06-19-2016 09:09 PM ඔබතුමා ගේ පශ්චාත් භාගයේ පනුවන් ද?
    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙනකොට මේ වගෙ දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා සිංහළු

    ඕකම දාල මගේ rep කපල තිබුන දැන් මාස දෙක තුනකට කලින්. දැන් ආයෙත් කපයි :D
    ගණන් ගන්න එපා. ඔන්න උඹට 12ක් දුන්න මම :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒ පාර මොකාටද එන්න හදන්නේ. කලින් thread එක දැම්මේ කොල්ලොන්ව මොටිවෙට් කරන්න කිව්වා. මේක දැම්මේ මොකටද දන්නේ නෑ :dull:

    සින් එක මේකයි මචන්..

    මෙතන උනේ වෙනම දෙයක්..මන් මුල ඉදන් බලන් හිටියා..

    කෙනෙක්ට ඕන එළකිරි එකේ අනිත් අයගේ Attention එක ගන්න..

    මිනිහා ඕක කරන්න ගොඩක් තෙඩ් දැම්මා හරි ගියේ නැහැ.. :P:P

    අන්තිමට මුට පොර වෙන්න ලොකු අත්තක් අල්ලගෙන තෙඩ් එකක් දැම්මා ඒ මිනිසුන්ගේන්වත් අහන්නේ නැතුව..

    මුන්ට කියන්නේ අන්ධ බක්තිකයකෝ කියලා.... :angry::angry:

    කාලයක් මේකේ උන් රත්තරන්ව පොස්ට් බලලා ඇදහුවා..එත් උ කියපු දේවල් වලින් වැඩක් ගත්තේ නැති තරම් :rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සින් එක මේකයි මචන්..

    මෙතන උනේ වෙනම දෙයක්..මන් මුල ඉදන් බලන් හිටියා..

    කෙනෙක්ට ඕන එළකිරි එකේ අනිත් අයගේ Attention එක ගන්න..

    මිනිහා ඕක කරන්න ගොඩක් තෙඩ් දැම්මා හරි ගියේ නැහැ.. :P:P

    අන්තිමට මුට පොර වෙන්න ලොකු අත්තක් අල්ලගෙන තෙඩ් එකක් දැම්මා ඒ මිනිසුන්ගේන්වත් අහන්නේ නැතුව..

    මුන්ට කියන්නේ අන්ධ බක්තිකයකෝ කියලා.... :angry::angry:

    කාලයක් මේකේ උන් රත්තරන්ව පොස්ට් බලලා ඇදහුවා..එත් උ කියපු දේවල් වලින් වැඩක් ගත්තේ නැති තරම් :rofl::rofl:

    ඒක තමයි මාත් බැලුවේ මේක කොහොමත් අදාළ නැති thread එකක්නේ :baffled:

    :oo::oo:

    මුන් පිස්සු කෙලින එකෙන් වෙන්නේ ගොඩයන්න දඟලන තව එක කොල්ලෙකුට හරි කෙළවෙන එක බන් :oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ක්‍රිටිකලි හිතන ඕන එකෙක්ට එක තෙරෙනවා බන්. මෙහෙමයි ෆයිවර් වගෙ එව්වයෙන් හොඳට හම්බ කරන උන් ඔනෙ තරම් ඉන්නව මචං. ඒත් මෙතන යන්නෙ වෙන ගේමක් කියලා මට නම් හිතෙන්නේ .එකෙ මහ මොළකාරය මේ දීපාල් කියන ඩයල් එක. කට්ටියගෙ කමෙන්ට්ස් වලින් නම් දීපාල් හොඳ පොරක් කියලා හිතෙනවා. ඒත් මේ හිටි හැටිය මිලියන පතියෙක් ලෙස අභිසෙස් ලැබීම හිතට පොඩි කුකුසක් ගෙන දෙන කාරණයක් මට නම් .අනික ඒ එකෙක්ගෙවත් මිලියන්පති පාටක් නම් පෙන්නේ නැහැ (පෙනුමෙන් මන් මනින එක වැරදි වෙන්න පුළුවන්).මම කිව්වෙ මට හිතෙන දේ.

    :yes: agreed! :yes:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396

    uba hithana widiya godak hondai machan.hamadeyakama depaththak thiyenawa.depaththama ganama hithuwama api amaruwe watena thiyenna idakada adui.
    +7 rep
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    uba pudgalayange private dewal mehema public dana eka (e minissunge awasarayak wath nathuwa) katha wadak machan.

    uba hadanne e minissunge gawuraweth nathi karala daanna,:growl::growl:

    awasane umbama thama chaa wenne,:baffled::baffled:

    mata ona elakiri kollo motivate karanna machan :)
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    එකෙන්ම මචං .ඔය වගේ ගේමක් ගැහැව්ව එකෙක් තමා අර IJTS එකෙ ඉෂාන්තයා. ඌත් පිරමිඩ් සිස්ටම් එක හරහා ජාවා සීන එක පබ්ලිසිටි කරලා හොඳටම හම්බ කලා. කරලා වැඩකාරයෝ කියන්න පුළුවන් කිහිප දෙනෙක් හදා ගත්තා. හදාගෙන උන් හරහා අනෙක් අහිංසක ළමයින්ගෙ මොළ හේදුවා. හොඳම වැඩේ තමා අද ඒ වැඩකාරයො කියපු උන් පැත්ත පළාතේ නැහැ .හැබැයි උන් ඒ දවස් වල තමන් ගත්ත වාහන කියලා ලෝකෙට පෙන්නුවෙ ඔය ඉෂාන්ත කියන එකා ගත්ත වාහන වල එහාට මෙහාට යමින්. ඒත් යථාර්තය වෙනස්. දැන් ඔන්න ජාවා එක නම් කඩන් වැටෙන්න ළු යන්නෙ. ඉෂාන්තයා ලී බඩු බිස්නස් එකක් අරගෙන.

    Aye mona katha da.. mama uoo gana wenama thread ekaka kiyala athi
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ක්‍රිටිකලි හිතන ඕන එකෙක්ට එක තෙරෙනවා බන්. මෙහෙමයි ෆයිවර් වගෙ එව්වයෙන් හොඳට හම්බ කරන උන් ඔනෙ තරම් ඉන්නව මචං. ඒත් මෙතන යන්නෙ වෙන ගේමක් කියලා මට නම් හිතෙන්නේ .එකෙ මහ මොළකාරය මේ දීපාල් කියන ඩයල් එක. කට්ටියගෙ කමෙන්ට්ස් වලින් නම් දීපාල් හොඳ පොරක් කියලා හිතෙනවා. ඒත් මේ හිටි හැටිය මිලියන පතියෙක් ලෙස අභිසෙස් ලැබීම හිතට පොඩි කුකුසක් ගෙන දෙන කාරණයක් මට නම් .අනික ඒ එකෙක්ගෙවත් මිලියන්පති පාටක් නම් පෙන්නේ නැහැ (පෙනුමෙන් මන් මනින එක වැරදි වෙන්න පුළුවන්).මම කිව්වෙ මට හිතෙන දේ.

    une mekai

    deepal ayya fiverr gana kiyala dunna
    eya wagema anith ayath fiverr saha kaalayak yaddi thawa thawa e wage krama hoyan diyunu una
    me dala thiyena hamoma eka eka pathi walin thama thamange widi walin salli hoyana aya

    mu kiyana tharam seen ekak ne, e minissu mahansi una
    aluth aluth dewal hewwa. wenas widiyata hithuwa
    hamba karana salli thawa thawa dewal wala yedewwa.
    diyunu una, danna dewal anith ayata kiyalath dunna

    mata therenne natte e minissu gana athishokthiyen kiyala mu me karanna yanne mokakda kiyala:dull:
     
    Last edited:
    Status
    Not open for further replies.