කෙල්ල.

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මම ඉස්සර කටට කටස් එකක් දීල කෙල්ලෙක්ගේ තොල් තුවාල වෙලා ලේත් ආවා ඒකි ලේ එනව කියුවහම වැම්පයරයෙක් වගේ ලේත් එක්ක උරා බිව්වා එච්චරටම රාගාධික වෙන්න ඕන කොල්ලෙක් උනානම්
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,785
    40,430
    113
    මම ඉස්සර කටට කටස් එකක් දීල කෙල්ලෙක්ගේ තොල් තුවාල වෙලා ලේත් ආවා ඒකි ලේ එනව කියුවහම වැම්පයරයෙක් වගේ ලේත් එක්ක උරා බිව්වා එච්චරටම රාගාධික වෙන්න ඕන කොල්ලෙක් උනානම්

    #වැල කතා මතක් උනා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම ඉස්සර කටට කටස් එකක් දීල කෙල්ලෙක්ගේ තොල් තුවාල වෙලා ලේත් ආවා ඒකි ලේ එනව කියුවහම වැම්පයරයෙක් වගේ ලේත් එක්ක උරා බිව්වා එච්චරටම රාගාධික වෙන්න ඕන කොල්ලෙක් උනානම්

    තොට සීනි ඇති යකෝ.... ඒකි පැනිරහට උරන්ට ඇත්තේ... බෙහෙත් ගනින්.... පය්ය කපන්න වෙයි...
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    තොට සීනි ඇති යකෝ.... ඒකි පැනිරහට උරන්ට ඇත්තේ... බෙහෙත් ගනින්.... පය්ය කපන්න වෙයි...

    මුට නෙවේනේ ඒ කෑල්ලටනෙ. ආයෙ කියවල බලල කමෙන්ට් එකක් දාන්න :baffled:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    බන් උබ kiss කරන්න හදන්නේ කෙල්ලෙක්ද නැත්තන් කක්කුසියක්ද?
    harpic ටිකක් දාල හෝදහන් ඔච්චර හිරිකිතනං
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Umbata appiriya nam appiriya nathi ekkuta thola danna diyan :P LOL ... ithuru ewath appiriyai nam ..... ekath wena ekakutama diyan..... :P narakada adahasa ...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තොට සීනි ඇති යකෝ.... ඒකි පැනිරහට උරන්ට ඇත්තේ... බෙහෙත් ගනින්.... පය්ය කපන්න වෙයි...

    :lol::lol::lol:

    කට කටස් මුල් කාලේ අවුල් දන්නේ නෑ දෙන්න හරියට කටක් ගම්බුනොත් කාලම දාන්නයි හිතේ පුලුවන් තරම් වෙරදාල කටස් එක දෙන්නේ ඒකයි එහෙම උනේ. දැන් නම් එහෙම නෑ ගාන්ට දෙනව දවසක් ඔෆීස් එකේ කෙල්ලෙක්ට කටස් එකක් දීල පට්ට තිත්තයි මං ඇහුව මොනාද කියලා බැලින්නම් ඒකි මුහුනේ බෙහෙත් ක්‍රීම් වගයක් ගාලා මං ඒවත් එක්ක උරල ඒවෙලාවේ මොනවත් තේරෙන්නේ නෑ ඒ වෙලාවට කල්පනා කරන්නේ මොලෙන් නෙමේ අතනින් නේ :rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :lol::lol::lol:

    කට කටස් මුල් කාලේ අවුල් දන්නේ නෑ දෙන්න හරියට කටක් ගම්බුනොත් කාලම දාන්නයි හිතේ පුලුවන් තරම් වෙරදාල කටස් එක දෙන්නේ ඒකයි එහෙම උනේ. දැන් නම් එහෙම නෑ ගාන්ට දෙනව දවසක් ඔෆීස් එකේ කෙල්ලෙක්ට කටස් එකක් දීල පට්ට තිත්තයි මං ඇහුව මොනාද කියලා බැලින්නම් ඒකි මුහුනේ බෙහෙත් ක්‍රීම් වගයක් ගාලා මං ඒවත් එක්ක උරල ඒවෙලාවේ මොනවත් තේරෙන්නේ නෑ ඒ වෙලාවට කල්පනා කරන්නේ මොලෙන් නෙමේ අතනින් නේ :rolleyes:

    ඕකට තමා කියන්නේ මොලේ @කේ කියලා :dull:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    සිෆිලිස්/උපදංශය(Syphilis)​

    උපදංශය යනු අධියර කිහිපයකින් වර්ධනය වන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි.මූලික අවස්ථාවේදී උපදංශ බැක්ටීරියාව දේහයට ඇතුලුවූ ස්ථාන වල වේදනාවක් රහිත වණ ඇතිවේ(ඒවා නමින් හඳුන්වයි )මෙම වණ පැතිරයාම අතින් ඉහළ සම්භාවිතාවයක් දරයි.මේවා සාමාන්‍යයෙන් ගැහැණුන්ගේ යෝනි මුඛය හෝ ගැබ් ගෙලෙහි ඇතිවේ.පිරිමින්ගේ ශිශ්නයේද දෙපක්ෂයේම ගුදයේ සහ මුඛයේ ඇතිවේ.
    දෙවන අවස්ථාවේදී එහි ලක්ෂණ වන්නේ ප්‍රතිශ්‍යාව ලෙස ,කැසීමක් නැති කුෂ්ඨ පැල්ලම් සහිත කෙස් හැලී යාම,ගැහැණුන්ගේ යෝනි මුවේ සහ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ගුදය අවට වේගයෙන් ව්‍යාප්ත වන ඉන්නන් ආදියයි.මෙම අවස්ථාවේදී ප්‍රතිකාර නොකල හොත් එය තුන්වන අවස්ථාවට පත්වේ.එය දීර්ඝ කාලීනව බරපතල ප්‍රශ්න ඇතිකරයි.

    Syphilis4.jpg

    syphilis-2.jpg

    3074fig1_opt.jpeg

    පළවෙනි කිස් එකට සුභ පැතුම්​
    Good post saho:):)

    :)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඊ..................යා...........
    ඔවු යකෝ......................
    තොල් දාන්න, උකන්න එහෙම යන්න එපා...........
    මල ජරාව
    මේකේ ඉන්න එවුන්ගෙන් ඕව අහල වැඩක් නැහැ
    මේකේ ඉන්න උන් කෙල්ලට තොලත් දාල, කටටත් දීල, උකල, පු#%ත් ඇරලා ඉන්නේ.
    බලහන්කො මේකේ පරණ ත්‍රෙඩ් ටිකක්
    උඹට අප්පිරිය හිතෙයි.
    එක නෙවෙයි උඹ දෙක වසරේ නේද???
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    eka ithin ube karumeta hadunoth thama mcn..mokada me wenakotat me loke ki denek kiss karaganawada e katawath oya polle virus na..