කෙල්ල.

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
help me
.
.
.
.
.
.
.
.
.
.
.

කෙල්ලෙක්ට තොල දාල කට හෝදන්න ඕනෙද බන් ? :dull: දන්නැති කමටනෙ අහන්නේ,
අනික කෙලනෙ බං :( අර තොල් දිවවල් ඉස්සරහ දත් සූප්පු කරලා කෙල උබල ගිලිනවද ? :( තොල් දාපු උන් කියපන්කො :( මටනං නිකන් බඩේ අජීර්නෙ වගේ හිතද්දිත්.

වෙන කෙනෙක් කාපු කෑමක් උනත් ඒ කාපු තැනින් කන්නෙ නෑ නෙ බං කවුරුත් :frown: ඇයි කෙල්ලොන්ට ඒක අදාල නැද්ද?
ඒ කියන්නේ බුද්ධිය හා සවුක්කේ සේරම එක කාමුක හැගීමකින් යටපත් කරන්න පුලාන් :baffled: මේක හෝමෝසේපියන්ලගෙ බග් එකක්, මේක වැඩි දුර හිතල බැලුවොත් ජයිව අවියක් විදියටත් යොදා ගන්න පුලුවන්නේ :baffled:

ඒ කියන්නේ එහෙමනං ලව් කිරීම සහ තොල දැමීම කියන්නෙ සරීර සවුක්කේ පවා අම්බානෙක කැප කරන එකද :baffled: චිකේ, අහ් මේ තොල කීවේ උඩ තොල ඈ යටි තොල් පතොල් නෙවේ :no: වික්සිප්තයි සින්හලු :baffled:
 
Last edited:
  • Like
Reactions: awjas2621

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තොට ඒකට අප්පිරියයි...... තොගේ එක එකිගේ කටට දෙන්න තෝ අසයි නේහ්... එකිට කොච්චර අප්පිරිය ඇතිද..... සුට්ටි...
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ane manda bn ithin uththara nah denna :D

    :dull:

    තොට ඒකට අප්පිරියයි...... තොගේ එක එකිගේ කටට දෙන්න තෝ අසයි නේහ්... එකිට කොච්චර අප්පිරිය ඇතිද..... සුට්ටි...

    එහෙම බැලුවාම හැගීම් දැනීම් නිසා තොල් දැමීම හරහා හුවමාරු වෙන විසබීජ වලින් බලපෑමක් නැද්ද බං?

    :baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :dull:

    එහෙම බැලුවාම හැගීම් දැනීම් නිසා තොල් දැමීම හරහා හුවමාරු වෙන විසබීජ වලින් බලපෑමක් නැද්ද බං?

    :baffled:

    එකට බඩුවක් බදින්න එපා.... හොද කෙල්ලෙක්ව බැදපන්... බොට මොල් උනාම උබත් යයි යටිපතුලේ ඉදන් ලෙවකගෙන....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිෆිලිස්/උපදංශය(Syphilis)​

    උපදංශය යනු අධියර කිහිපයකින් වර්ධනය වන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි.මූලික අවස්ථාවේදී උපදංශ බැක්ටීරියාව දේහයට ඇතුලුවූ ස්ථාන වල වේදනාවක් රහිත වණ ඇතිවේ(ඒවා නමින් හඳුන්වයි )මෙම වණ පැතිරයාම අතින් ඉහළ සම්භාවිතාවයක් දරයි.මේවා සාමාන්‍යයෙන් ගැහැණුන්ගේ යෝනි මුඛය හෝ ගැබ් ගෙලෙහි ඇතිවේ.පිරිමින්ගේ ශිශ්නයේද දෙපක්ෂයේම ගුදයේ සහ මුඛයේ ඇතිවේ.
    දෙවන අවස්ථාවේදී එහි ලක්ෂණ වන්නේ ප්‍රතිශ්‍යාව ලෙස ,කැසීමක් නැති කුෂ්ඨ පැල්ලම් සහිත කෙස් හැලී යාම,ගැහැණුන්ගේ යෝනි මුවේ සහ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ගුදය අවට වේගයෙන් ව්‍යාප්ත වන ඉන්නන් ආදියයි.මෙම අවස්ථාවේදී ප්‍රතිකාර නොකල හොත් එය තුන්වන අවස්ථාවට පත්වේ.එය දීර්ඝ කාලීනව බරපතල ප්‍රශ්න ඇතිකරයි.

    Syphilis4.jpg

    syphilis-2.jpg

    3074fig1_opt.jpeg

    පළවෙනි කිස් එකට සුභ පැතුම්​
     
    • Like
    Reactions: thilihare

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    උබ හරි සාමාන්‍ය වෙලාවකදි ඕවා ගැන හිතෙනකොට ටිකක් අවුල්. ඒත් සීන් එකේ ඉන්නකොට ටිකක් වෙනස් විදිහකටයි හැඟීම් දැනීම් ඇති වෙන්නේ. තොල දැම්මට පල්ලෙහා වැඩ ඉවරනෑනේ. ඒ නිසා ඒක ඒ වෙලාවට එච්චර ලොකු සීන් එකක් විදිහට ක්ලික් වෙන්නේ නෑ බන්. හිරිකිත ලැජ්ජාව වගේ දේවල් මනසට එනවා හොරයි. ජිංගි ජිගිරියත් ඉවර වෙලා අර මොනාද මෙව්වත් පිට උනාට පස්සේ තමයි ඔය වගේ හිරිකිත අනං මනං ක්ලික්වීගෙන එන්නේ. එතකොට මට නම් කෙල්ලව අල්ලන්නත් අප්පිරියයි. සමහරවිට සිරා ලව් එකක් හිතේ තියෙනව නම් එහෙම නොහිතෙන්න පුළුවන්. මම කතා කරේ ටැම්පරියක් ගැන
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් උබට කෙල්ල ගැන හැගිම් නැඩ්ද බන්...?:baffled: හැමොම යාලුවෙන හින්දද උබ කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නෙ...? නැත්තන් උබ ඔය වගේ ප්‍රශ්නයක් අහන්නෙ නෑ... ආදරේ කරන කෙල්ලගෙ කෙල වල රස උබට දැන්නෙ නැද්ද.. :love::P:rofl:

    කෙල්ලගෙ කෙල ගිල්ල කියල උබව අසනීප වෙන්නෙ නෑ බන්... :dull::dull:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උබ හරි සාමාන්‍ය වෙලාවකදි ඕවා ගැන හිතෙනකොට ටිකක් අවුල්. ඒත් සීන් එකේ ඉන්නකොට ටිකක් වෙනස් විදිහකටයි හැඟීම් දැනීම් ඇති වෙන්නේ. තොල දැම්මට පල්ලෙහා වැඩ ඉවරනෑනේ. ඒ නිසා ඒක ඒ වෙලාවට එච්චර ලොකු සීන් එකක් විදිහට ක්ලික් වෙන්නේ නෑ බන්. හිරිකිත ලැජ්ජාව වගේ දේවල් මනසට එනවා හොරයි. ජිංගි ජිගිරියත් ඉවර වෙලා අර මොනාද මෙව්වත් පිට උනාට පස්සේ තමයි ඔය වගේ හිරිකිත අනං මනං ක්ලික්වීගෙන එන්නේ. එතකොට මට නම් කෙල්ලව අල්ලන්නත් අප්පිරියයි. සමහරවිට සිරා ලව් එකක් හිතේ තියෙනව නම් එහෙම නොහිතෙන්න පුළුවන්. මම කතා කරේ ටැම්පරියක් ගැන

    මටත් ඔහොමයි ඕයි, :( හැගීම් වලින් අපේ උඩු මොලේ මත් කරනවද කොහෙද, එතකොට යටි මොලය හැගීම් කන්ට්‍රෝල් කිරීමක් කරන්නේ නෑ, පොර තමා වර්ගයා බෝ කිරීමේ ආසාවෙන් පෙලෙන්නෙ :baffled: ඉතින් පොරගෙ ට්‍රැප් එකට හැමෝම අහු වෙනවා, අහවල් ජාති පිට උනාට පස්සෙ නින්දෙන් ඇහරුනා වගේ තේරෙන්න ගන්නව මොන රෙද්දක්ද කරේ කියලා :angry:
     
    MegaaMind

    Member
    Jun 18, 2016
    62
    7
    0
    ube allata ubema kela tikak aran winadi 5k thiyan idala apahu katata da ganna balahan .. therey me post eka dapu ekata mongal une komada kiyala :oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සරහට ඔයිට වඩා දේවල් ලෙවකන්න වෙයි උඹට
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ube allata ubema kela tikak aran winadi 5k thiyan idala apahu katata da ganna balahan .. therey me post eka dapu ekata mongal une komada kiyala :oo:

    ආන් හරි :baffled: ඒකත් කරා කියමුකො ඒත් අප්පිරියයි ඕයි තමන්ගෙ උනත්, පරයින් ගැන කවර කතාද :baffled: