වඳුරන්

r runner

Member
May 12, 2015
2,396
780
0

වඳුරන් එළැවීමේ නවතම උපකරණයක්


වානරයන්ගේ අනතුරු ඇඟවීමේ සන්නිවේදන සංඥා ක‍්‍රම ඉලෙක්ට්‍රෝනික තරංග බවට පත්කර වඳුරන් එළැවීමේ නවතම උපකරණයක් හඳුන්වාදීමට කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ සමත්විය.



වඳුරන්ගෙන් මිනිසාට සිදුවන අසීමිත කරදරවලට විසඳුමක් වශයෙන් කාලයක සිට වානරයන්ගේ සන්නිවේදන සංඥා ක‍්‍රම රඛිත අධ්‍යයනය කරන්නට විය. වඳුරන්ට කැටපෝල විදීම, රතිඤ්ඤා පත්තු කිරීම, වෙඩි තැබීම වැනි හිංසාකාරී ක‍්‍රියා සිදුනොකර තමන්ගේ දේපොළ ආරක්‍ෂා කරගැනීමට මෙම උපකරණයෙන් හැකියාව ලැබේ.
දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින රඛිත අපට අදහස් දැක්වූ අයුරුයි මේ.



“මෙම නිර්මාණය කරන්න පෙළඹුනේ මගේ මිතුරකුගේ ඉල්ලීමකට අනුවයි. අපි දන්නවා වඳුරන්ගෙන් නොයෙකුත් කරදර සිදුවෙනවා. වඳුරු කරදර නිසා දේපළවලට අලාභ හානි මෙන්ම වගාවන්ද විනාශ කරනවා. මේ සියල්ලටම හිංසාකාරී නොවන විසඳුමක් ගේන්න ඕනෑ කියා මා සිතුවා. ඒ අනුව හොඳම ක‍්‍රමය ලෙස වඳුරන්ගේ සන්නිවේදන සංඥා මා අධ්‍යයනය කළා. එහිදී ඔවුන් අනතුරු ඇඟවීමේ ක‍්‍රම සම්බන්ධ කරුණු රැුසක් සොයාගැනීමට හැකිවුණා. වඳුරන් බොහෝ විට අනතුරු ඇඟීවීමට වචන 8 පමණ භාවිත කරනවා. බූම්, බූම් බූම්, ක‍්‍රැක්, ක‍්‍රැක් ම්.., හූක්.. ඇතුළුව තවත් සංඥා ක‍්‍රම ඔවුන් භාවිත කරනවා. ඒවායේ තේරුම වන්නේ “ගස් අතු කඩාගෙන වැටෙනවා අයින් වෙන්න, මා ගාවට එන්න, ළඟ කොටියෙක් අයින් වෙන්න, ලොකු උකුස්සෙක් උඩ ඉන්නවා, ඉහළට යන්න, වඳුරන් කණ්ඩායමක් ඉන්නවා“ වැනි සන්නිවේදන ක‍්‍රමයි.



මෙවැනි ඉලෙක්ට්‍රෝනික තරංග යැවීමෙන් රැලෙහි නායකයා ඒ බව අනෙක් වඳුරන්ටද ඒත්තු ගන්වා රැඳී සිටීමට නුසුදුසු ස්ථානයක් බවට සංඥා කිරීමෙන් වඳුරු රැලම එම ස්ථානයෙන් පළවා හැරිය හැකි වෙනවා. ඒ අනුව මිනිසාට කිසිඳු කරදරයක් නොවන අයුරින් මා උපකරණයක් නිපදවූවා. එමගින් පහසුවෙන් වඳුරන් පළවා හරින්න පුළුවන්. මෙම උපකරණයට දිවා රාත‍්‍රී කාලය හඳුනාගැනීම හැකියාව තිබෙන බැවින් මෙය රාත‍්‍රී කාලයේදී ක‍්‍රියාත්මකවීමක් සිදුවන්නේ නෑ.



මෙය ඉතා සැහැල්ලූ උපකරණයක්. කුඩා බැටරි කැබැලි 4 කින් සහ 9ඪ ක බැටරියකින් ක‍්‍රියාත්මක වන නිසා ඕනෑම තැනක තබා භාවිත කරන්නත් පුළුවන්. වඳුරු කරදරයට මෙය ඉතා ප‍්‍රයෝජනවත් උපකරණයක් වනවාට නොඅනුමානයි.”


(වදුරො ඉන්න පැතිවල එවුන්ට බලන්නත් එක්ක බම්ප් කලානම් එහෙනම්... :):) )



 

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    matath ekak one. meke electronika tharanga kiwwama monawada danne na yanne?
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    matath ekak one. meke electronika tharanga kiwwama monawada danne na yanne?

    වැදගත් දෙයක් නිසා කොපි පේස්ට් කරලා පොස්ට් කළා බන් .. :):):rofl: කලම්බු කැම්පස් එක කන්ටැක්ට් කරලා මො ඩිටෙල්ස් ගනින් බ්‍රෝ... :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    maath ekak hadanna ona......... me rate inna Sinhalunva elavanna:):)

    තොපිව එලවන්න නම් මුකුත් හදන්න ඕන නෑ ඌරෙක් ව දැම්මම හරි..
    මොංගල් වේසිගෙ පුතාල වගේ බිම වැටි වැටි දුවන්නේ ගොන් හුත්@ලා

    :lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔීකෙන් කාක්කෝ,මියෝ,කලවැද්දෝ පන්නන් බැරිද?:angry: