රේප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    අඩේ මගෙත් රෙප් අඩුයි කියල මැෂින් එක ඕප් වෙනව මොනව හරි කරපල්ල:lol::lol:

    රේප් කන්නද යකෝ මෙන්න මේ ෆොටෝ එක කෝඩ් එකකින් ෆොටෝ 5-6 වගේ වෙන්න http://www.wallpapersultrahd.com/ultrahd/blue_planet7680x4320.jpg එකතු කරලා දලා තිබුණා. දැන් හරි දැන් රේප් දෙන්න එපා අනිත් එක උඩ කොමෙන්ට් බලපන් මම + රේප් දෙන්න කිව්වේ නැහැ - රේප් හරි කමක් නැහැ කියලා කිව්වේ :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නදුනයා රෙෆ් කපනවා වගේ එකෙක් දීලා..අනිවාර්යෙන්ම පොස්ට් එකේ රෙෆ් දීපු හැමෝගෙම කපලා ඇති :P:P

    ලොල් නදුනයගේ රෙෆ් පවර් 03.කැපෙන්නේ 2ක් වගේ උපරිම..

    රෙෆ් 5ක් කැපිලා...ඒ කියන්නේ රෙෆ් පවර් එක 10 වෙන එකෙක්ට සැහෙන්න රිදිලා :lol::lol:

    හිත ගනින්කෝ රෙෆ් පවර් එක 10ක් විතර තියෙන නදුනයට රෙෆ් දුන්නම අමාරු එකා :rofl::rofl:

    මෙහෙමත් මානසික රෝගියෝ :dull::dull:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    rep kapala loku photo dapu ponnaya thnq :D

    උඹෙත් කපලද...:nerd:

    නදුනයා රෙෆ් කපනවා වගේ එකෙක් දීලා..අනිවාර්යෙන්ම පොස්ට් එකේ රෙෆ් දීපු හැමෝගෙම කපලා ඇති :P:P

    ලොල් නදුනයගේ රෙෆ් පවර් 03.කැපෙන්නේ 2ක් වගේ උපරිම..

    රෙෆ් 5ක් කැපිලා...ඒ කියන්නේ රෙෆ් පවර් එක 10 වෙන එකෙක්ට සැහෙන්න රිදිලා :lol::lol:

    හිත ගනින්කෝ රෙෆ් පවර් එක 10ක් විතර තියෙන නදුනයට රෙෆ් දුන්නම අමාරු එකා :rofl::rofl:

    මෙහෙමත් මානසික රෝගියෝ :dull::dull:

    ඔන්න ඔකොටම රේප් +3 ගානේ දුන්නා මම නමේ කැපුවේ ඔයාලගේ. මේ ටීඩ් එකේ කෙනක්ට රිදිලා කොම්නෙට් කරලා තියෙන්නේ ඌ වෙන්න ඇති කපන්න ඇත්තේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න ඔකොටම රේප් +3 ගානේ දුන්නා මම නමේ කැපුවේ ඔයාලගේ. මේ ටීඩ් එකේ කෙනක්ට රිදිලා කොම්නෙට් කරලා තියෙන්නේ ඌ වෙන්න ඇති කපන්න ඇත්තේ.

    උබ කැපුවේ නැහැ කියලා දන්නවා බන්.. රෙෆ් පවර් 10+ තියෙන එකෙක්ට රිදිලා :lol::lol:

    නම කියන්නේ ඕන නැනේ උබ උව දන්නවනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    උබ කැපුවේ නැහැ කියලා දන්නවා බන්.. රෙෆ් පවර් 10+ තියෙන එකෙක්ට රිදිලා :lol::lol:

    නම කියන්නේ ඕන නැනේ උබ උව දන්නවනේ

    :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඒක දන්නවා කොහෙද user cp යනකොටම pc එකේ fan speed එක වැඩි වෙලා අර image එක නිසා කට් වෙනවා Chrome රේප් 5 වත් දුන්නා නම් වැඩේ හරි + බැරිනම් - වලින් වත්
    mokadda ban ube PC eka? Ubage laga tiyenne core 2 quad ekak neda?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    නදුනයා රෙෆ් කපනවා වගේ එකෙක් දීලා..අනිවාර්යෙන්ම පොස්ට් එකේ රෙෆ් දීපු හැමෝගෙම කපලා ඇති :P:P

    ලොල් නදුනයගේ රෙෆ් පවර් 03.කැපෙන්නේ 2ක් වගේ උපරිම..

    රෙෆ් 5ක් කැපිලා...ඒ කියන්නේ රෙෆ් පවර් එක 10 වෙන එකෙක්ට සැහෙන්න රිදිලා :lol::lol:

    හිත ගනින්කෝ රෙෆ් පවර් එක 10ක් විතර තියෙන නදුනයට රෙෆ් දුන්නම අමාරු එකා :rofl::rofl:

    මෙහෙමත් මානසික රෝගියෝ :dull::dull:

    10 tiyenne mage.. mama kepuwe :lol::lol:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    mokadda ban ube PC eka? Ubage laga tiyenne core 2 quad ekak neda?

    නැහැ Atom බෝඩ් එකක් , 3GB RAM DDR2, ඊටත් වඩා හොද බෝඩ් එකක් තියෙන AGC Pc ගත්තේ නුවර සිංගර් හදන එකේ උන් වොරන්ට් නිසා ඒ බෝඩ් එක නැහැ කියලා Atom එකක් දාලා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ කැපුවේ නැහැ කියලා දන්නවා බන්.. රෙෆ් පවර් 10+ තියෙන එකෙක්ට රිදිලා :lol::lol:

    නම කියන්නේ ඕන නැනේ උබ උව දන්නවනේ

    henryL ඇරපු තුවාල දැන් සනීපද?:lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    henryL ඇරපු තුවාල දැන් සනීපද?:lol:

    රිදුනේ කාට කියලා පේනවා නම දාලාවත් නැති පොස්ට් quote කරනකොට :lol::lol: :rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    නැහැ Atom බෝඩ් එකක් , 3GB RAM DDR2, ඊටත් වඩා හොද බෝඩ් එකක් තියෙන AGC Pc ගත්තේ නුවර සිංගර් හදන එකේ උන් වොරන්ට් නිසා ඒ බෝඩ් එක නැහැ කියලා Atom එකක් දාලා.
    Man hithuwa uba ara eda heat wenawa kiwea processor eka kiyala. Singer eken nama aye geewitheta ganna epa.. mama exp. Eken kiyanne. Kedwnawa patas gala.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Man hithuwa uba ara eda heat wenawa kiwea processor eka kiyala. Singer eken nama aye geewitheta ganna epa.. mama exp. Eken kiyanne. Kedwnawa patas gala.

    ඕව සිංගර් වැඩක් නැහැ කඩේ තියෙන පාවිචේ කරපුවාගෙන් වැඩ ගන්න පුළුවන් මිට වඩා කියලා මේක ගත්තා ට පස්සේ තේරුණේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රිදුනේ කාට කියලා පේනවා නම දාලාවත් නැති පොස්ට් quote කරනකොට :lol::lol: :rofl::rofl:

    උබ වගේ ගොනෙක් නෙමෙයි නොකිය කියද්දී නොතේරෙන්නේ
    පුකේ මැහුම් කැපුවද?
    ආය නම් යන්න එපා ඒ පැත්තේ දුක අහල එපා උන
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබ වගේ ගොනෙක් නෙමෙයි නොකිය කියද්දී නොතේරෙන්නේ

    :lol::lol:

    තොප්පිය හරි නම් දා ගනින් :rofl::rofl:

    උබට රිදුන තරමට ෆේක් එකවුන්ට් එකෙනුත් කලින් රෙෆ් කපපු පොස්ට් එකකම නදුන්ට රෙෆ් කපද්දී දාපු image එකම දාල කපලා :lol::lol:

    උබ පව් බන්.. Adblock එකෙන් Element එක තේරුවා..බ්ලොක් කරා :P:P