අලුත් අද්‍යාපනික වෙබ් අඩවියක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අද්‍යාපනික වෙබ් අඩවියක්

    අලුත් අද්‍යාපනික වෙබ් අඩවියක් ආරම්බ කරා . මූලික වශයෙන් ප්‍රශ්න පත්‍ර කිහිපයක් එකතු කරා . තව අඩු පාඩුත් ඇති . ඔයාලගෙ අදහස් තියෙනවනම් ඒවත් කියන්න
    http://www.guidesl.com/
    ඇඩ්සෙන්ස් එක අමාරුවෙන් ගත්තෙ ඇඩ්නම් ක්ලික් කරන්න එපා :yes:
    ඒ වෙනුවට පුලුවන් නම් මේ පේජ් එකට likeඑකක් දෙන්න
    https://facebook.com/guidesl/
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    good one. Hodata Improve karoth godak visitors la ei me wage site ekakata... Good Luck!
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    good one. Hodata Improve karoth godak visitors la ei me wage site ekakata... Good Luck!

    තෑන්ක්ස් මම එලකිරි එකට අලුත් . මම design එකත් ටිකක් වෙනස් කරන්න හිතාගෙන ඉන්නෙ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම thread එකෙ මාතෘකාව වෙනස් කරා ඒත් ඒක හරියට පෙන්නන්නෙ නැත්තෙ ඇයි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ සයිට් එකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවනම් මොනවාද කියලා කියනවද ලොකු හෙල්ප් එකක්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ammo එහෙනම් ඇඩ් ක්ලික් එපා ඕක සල්ලි වලට ගත්ත Account එකක්