Word Press

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    wordpress කියන්නේ දැනට තියෙන CMS වලින් ගොඩක්ම යුසර් friendly CMS එක කියල විවාදයක් නැනේ මචංලා.:cool::cool:

    මට උබලගෙන් පොඩිම පොඩි උදව්වක් ඕනේ.:yes::yes:

    මචංලා මේ wordpress Theme එක free download කරගන්න තැනක් කියපල්ලකෝ. Please bump එකක් දාගෙන යමල්ල හොදේ.
    ............:)

    මෙන්න මේක
    http://themeforest.net/item/academy-learning-management-theme/4169073?s_rank=1
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Okata samana web template nam mama dakala thiyenawa net eke. Free google search karanna. Script ekakuth hoyaganna puluwan wei
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    gfxnull
    https://gfxnull.net/

    oke athi bn gihin balapan habayi oya theme wala thiyena fault nam kiyanna danne na machan..............

    oke godak premium eka free thiyenawa bn......responsibility eka gana nam danne na machan.............
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    www56.zippyshare.com/v/QItzCGB8/file.html
    meka original file eka neme ban :(

    Okata samana web template nam mama dakala thiyenawa net eke. Free google search karanna. Script ekakuth hoyaganna puluwan wei
    serch kara meka hambune na ban :(

    :)
    :)

    :)
    බන්ප්

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    Google ekata yanna machan. Wordpress theme eka pitipassata Nulled Download kiyala dila search kranna. free ganna puluwan
    Eg: Theme name eka "Testing" nam

    Searh karapan Testing wordpress theme nulled download :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pirate theme risky lu ban. Hack wenna puluwan lu. Owage latest ma update eke natham eth hack wenna puluwan lu. Puluwan nam original ekena ganna balanna.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    පිස්සුද බන් වර්ඩ් ප්‍රෙෂ් වල තීම්, එක්ස්ටෙන්සන් වගේ ඒවා හොරෙන් ගන්න. ඕවල වයිරස්, කී ලෝගර්ස්, ට්රෝජන් පිරිලා ඇති. උබ ලෝකල් හෝස්ට් වගේ දානවා නම් පයිරේට් කරාට කමක් නෑ නමුත් ප්‍රඩක්සන් සයිට් එකකට ප්‍රයිරෙට් දාන්න එපා. සල්ලි දීලා ගනින් බන්. මහලොකු ගාණක් නෙවෙයිනේ බිස්නස් වගේ කරන එකෙක්ට ,අනික උන් දිගටම අප්ඩේට් දෙනවා. පයිරේට් කරා වගේ නෙවෙයි, උබ ඕවා US සර්වර් වල දාලා DMCA වැදුනම, අරුන් උබේ සයිට් එකේ විස්තර, ට්‍රැෆික් හොරෙන් ගන්න ගත්තම ලොකු පාඩුවක් වෙන්නේ.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    පිස්සුද බන් වර්ඩ් ප්‍රෙෂ් වල තීම්, එක්ස්ටෙන්සන් වගේ ඒවා හොරෙන් ගන්න. ඕවල වයිරස්, කී ලෝගර්ස්, ට්රෝජන් පිරිලා ඇති. උබ ලෝකල් හෝස්ට් වගේ දානවා නම් පයිරේට් කරාට කමක් නෑ නමුත් ප්‍රඩක්සන් සයිට් එකකට ප්‍රයිරෙට් දාන්න එපා. සල්ලි දීලා ගනින් බන්. මහලොකු ගාණක් නෙවෙයිනේ බිස්නස් වගේ කරන එකෙක්ට ,අනික උන් දිගටම අප්ඩේට් දෙනවා. පයිරේට් කරා වගේ නෙවෙයි, උබ ඕවා US සර්වර් වල දාලා DMCA වැදුනම, අරුන් උබේ සයිට් එකේ විස්තර, ට්‍රැෆික් හොරෙන් ගන්න ගත්තම ලොකු පාඩුවක් වෙන්නේ.

    Ow clientlata karaddi pirate ganna epa. DMCA Law suit ekak wadunoth ubata parampara ganak hire inna wenne gewanna salli nathi nisa.