අසහනය ....

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මොන අසහනකම තිබ්බත් මං කෙල්ල ලඟ හාවෙක් වගේ ඉන්නේ සෝ මට එහෙම බනින්නේ නෑ ඒත් අම්ම නම් බනිනව තාත්තා වගේමයි කියලා
 
newf

Member
Jun 21, 2016
40
5

uba baba wage innawa ane nika idapan!!
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
mata ashanayak athiwenne oya gana hithankota thamayi babo kiyala nalalata thotthuwak diyan banina welawata.
9.gif
9.gif
:P:P
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොන අසහනකම තිබ්බත් මං කෙල්ල ලඟ හාවෙක් වගේ ඉන්නේ සෝ මට එහෙම බනින්නේ නෑ ඒත් අම්ම නම් බනිනව තාත්තා වගේමයි කියලා

    හරිනේ බන්... උබ ගෙදරට අසහනේ කියලා නොපෙන්නුවට.... කව්ද දන්නේ උබේ තාත්තා එහෙමද කියලා.... එකනේ උබට අම්මා බනින්නේ.. තාත්තා වගේ කියලා.... එ කියන්නේ කෙලින් බනින්නේ නැතුව වටෙන් බැනලා තියෙන්නේ... කොහොමද ටිකිරි මොලේ... වැරදියට හිතන්න එපා හොදේ.... :dull:
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හරිනේ බන්... උබ ගෙදරට අසහනේ කියලා නොපෙන්නුවට.... කව්ද දන්නේ උබේ තාත්තා එහෙමද කියලා.... එකනේ උබට අම්මා බනින්නේ.. තාත්තා වගේ කියලා.... එ කියන්නේ කෙලින් බනින්නේ නැතුව වටෙන් බැනලා තියෙන්නේ... කොහොමද ටිකිරි මොලේ... වැරදියට හිතන්න එපා හොදේ.... :dull:

    :( asahana thread koheda heshana ethana:P
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,697
    113
    අනේ බන් පීස් කි#@වල් වලට නම් දෙකට නවෙන්න යන්න එපා බොරුවට අසහන මගුල් කියවනව දවසක් දෙකක් ආතල් දීල බලහන්කො එතකොට මලම වදයක් වෙනව උන්ට ආතල් මදි වෙලා. ඒ නිසා පාඩුවෙ හිටහන් sex talk දීල වැඩිවෙලා මගෙ ජීවිතෙත් කාලකන්නි උනා
     
    newf

    Member
    Jun 21, 2016
    40
    5
    0
    අනේ බන් පීස් කි#@වල් වලට නම් දෙකට නවෙන්න යන්න එපා බොරුවට අසහන මගුල් කියවනව දවසක් දෙකක් ආතල් දීල බලහන්කො එතකොට මලම වදයක් වෙනව උන්ට ආතල් මදි වෙලා. ඒ නිසා පාඩුවෙ හිටහන් sex talk දීල වැඩිවෙලා මගෙ ජීවිතෙත් කාලකන්නි උනා

    :shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මේක ඇත්තටමනන් දැම්මෙ කෙල්ලට කියපන් අසහනේ නිසා තමයි ඔයාව හොයාගත්තේ.. නැත්නන් මට කොල්ලෙක් හොයාගන්න කියලද කියන්නේ කියල අහපන්.. නැත්නන් මම මගේ අසහනේ වෙන කාගෙන් හරි සනීප කරගන්නන් කියපන්.......

    ඊට පස්සෙ කෙල්ල කියන මුල්ම වචන ටික මොකක්ද දන්නවද?

    අපි මොන හොටෙල් එකටද යන්නෙ :baffled::baffled::baffled:

    :P:P mn hethanne bro:baffled: oya tikama kiuwa :)