ඩිග්‍රි ක්ලාස් එක

planner123

Well-known member
  • May 22, 2018
    8,613
    14,803
    113
    Unless you go into academics, this won't matter in the long run.
    Apeth adurana kello hitiya IT degrees wala sahena loku GPA aran class ekka out wuna. Internships waladi ehema eyalata hoda placements labuna due to the class.
    But after a while in the industry, they had a really hard time of surviving. Practically prashnekata moona denna baha. Minissu ekka weda karanna amarui.
    Bachelor's wala class eka becomes irrelevant as you gain more experience. This is my observation. May not be universally valid tho.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මගේ පලවෙනි උපාධිය gpa එක 3.66 යි.first එක දෙන්නේ 3.7 මට මේක ලගදි මතක් වුනා කැරිම දුකයි මේක මතක් වෙනකොට...උබලටත් මෙහෙම සීන් නැද්ද
    මොකද්ද degree එක
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    1st class/2nd upper ලොකු කේස් එකක් නෑ නෙ. ගොඩක්ම masters වලට apply කරද්දී ඉල්ලන්නෙ ඔය දෙක නෙ.